bump
bump
Bump.
Victorinox or Wenger brand walin balanna.
mee set eken Rolex ban. gannakota Swiss ekak ganin. Genuine balala ganna
fossil kiyanne mala jarawak neh
othanin Rolex thamai ban, habai pattama ganan wei. budget eka kiwwoth hariyana watch brand ekak kiyanna puluwan wei. Anith ewa godak watch brand newei ban ewa designer brands. gewana gaanata paadui ewa nam. Obaku nam Danish watch brand ekak. habai hondada nadda kiyanna nam danne na.
Watch brands kipayak - Tissot, Rado, Rolex, Omega, Tag Heuer, Patek Philippe, Baume & Mercier, Seiko (Mekanam Japanese)
Fossil eke aula -
eka Designer Brand ekak ban. watch Brand ekak newei. umba unge brand ekata witharai gewanne. watch brand ekaka watch ekaka thiyena quality eka, durability eka value eka owage na. nikanma chinese machine ekak owage thiyenne
මන් බැලුවා රොලෙක්ස් එකේ ඩිසයින් නෑනෙ බං ලස්සන ගැනියෙක්ට බං
ෆොස්සිල් අවුල මොකකද බං?
යකෝ 35 ට රොලෙක්ස් ගන්න බැ starting 1.2 M අපේ අනාත සින්ඝල්ලු කාර් ගන්න ගන...උබ කොහෙන්ද රොලෙස් බැලුවේ කියපන් කෝ ..අපේ මැඩම්ට බං , මන් රොලෙක්ස් බැලුවා ලස්සන ඩිසයින් නෑනේ ගැනියෙක්ට එකි 38ක් ද කොහෙද
මගේ බජට් එක 35000ක් ඒ ඇතුලෙ බැලුවේ
මන් බැලුවා රොලෙක්ස් එකේ ඩිසයින් නෑනෙ බං ලස්සන
ෆොක්සිල් අවුල මොකකද බං?
අපේ මැඩම්ට බං , මන් රොලෙක්ස් බැලුවා ලස්සන ඩිසයින් නෑනේ ගැනියෙක්ට එකි 38ක් ද කොහෙද
මගේ බජට් එක 35000ක් ඒ ඇතුලෙ බැලුවේ
Machan I copied this from elakri old post. This was originally published by crosswind on 08-02-2017, 03:04 PM. Now this article was deleted after theme upgrade. I recovered this from cache.
I hope this help you to understand about all brands
crosswind
08-02-2017, 03:04 PM
When you are buying a genuine watch, always buy from a watchmaking company - Seiko, Citizen, Tissot, Casio, Rado, Tag Heuer, Calvin Klein (made by Tissot), Mont Blanc (same as Omega), Bulova, Kobold, Omega etc.
Never buy from a designer brand or a non-watchmaking company brand. They are all Chinese machines in fancy cases. Examples: Puma, Nike, Swiss Military Hanowa, Emporio Armani, Kenneth Cole, Michael Kors, Louis Vuitton etc.
I am a watch enthusiast and a member of the world's largest watch forum. If you need any advice pls pm me.
eka Designer Brand ekak ban. watch Brand ekak newei. umba unge brand ekata witharai gewanne. watch brand ekaka watch ekaka thiyena quality eka, durability eka value eka owage na. nikanma chinese machine ekak owage thiyenne
35,000 ට මොන Rolex ද බන් . තියෙනවනම් අනිවා කොපි. Swiss Watch නම් ඔය ගානට ගන්න බෑ කොහොමවත්. Tissot. Tag Heuer පොඩ්ඩක් බලපන් එත් ඔය ගානටනම් නැති වෙයි බන්.
දන්න උන් දන්නවා බන් Brands, Quality ගැන. Copy/ Fake අරන් ගියොත් උඹව නිකන්ම ජෝක් එකක් වෙයි. Seiko, Citizen පොඩ්ඩක් බලන්න. හොඳ එකක් ගන්න පුළුවන් වෙයි ඔය ගානට
ආනාත සිහලයෙක් වුනා උබේ පොස්ට් එක කියවලා
ලක්ෂ ගානන් වියදම කරන්න බෑ බං ඔරලෝසුවකට
හොඳ වෙලාවට උබලගෙන් ඇහුවේ නැත්තන් පකය වගේ උස්සන් ගිහින් නොන්ඩිවෙනවා
Machan I copied this from elakri old post. This was originally published by crosswind on 08-02-2017, 03:04 PM. Now this article was deleted after theme upgrade. I recovered this from cache.
I hope this help you to understand about all brands
crosswind
08-02-2017, 03:04 PM
When you are buying a genuine watch, always buy from a watchmaking company - Seiko, Citizen, Tissot, Casio, Rado, Tag Heuer, Calvin Klein (made by Tissot), Mont Blanc (same as Omega), Bulova, Kobold, Omega etc.
Never buy from a designer brand or a non-watchmaking company brand. They are all Chinese machines in fancy cases. Examples: Puma, Nike, Swiss Military Hanowa, Emporio Armani, Kenneth Cole, Michael Kors, Louis Vuitton etc.
I am a watch enthusiast and a member of the world's largest watch forum. If you need any advice pls pm me.
Thanks for your help machan, I changed my mind about giving a watch. I thought my budget is enough to buy those brands because I don't know anything about branded watches
Thanks for your help machan, I changed my mind about giving a watch. I thought my budget is enough to buy those brands because I don't know anything about branded watches