මේක තමයි හොදම දෙ,ගැනූ කොහොමත් ගෝල්ඩ් වලට ආසයි නෙGold monawa hari aran dunna nam hari
enna enna watinaakama wedi wenawa
watch ekakata salli aparaade

genu danne ne ban watch wala value eka.unta ewa terenne ne.give a good handbag or gold.
හොඳ වෙලාවට තමා මේකෙ දැම්මෙuba 99n beruna machan thread eka damma nisa
fake ekak 35ta gatta kiyamu, aniwa uba gift eka ganna kena dannawa fake kiyala etakota uba wiyadam karana eke watina kamath naha
wena mokak hari gift item ekak balanna
බලන්නන් මචං තැන්කියු හෙල්ප් එකටSeiko poddak balapan. unge watch hondai
තැන්කියු මචං ගොඩක් වටිනවාඔය ගානට citizen eco drive එකක් ගන්න පුළුවන් , w.a.de silva බලන්න .
නැත්නම් seiko එකක් wimaladharma එකේ බලන්න . Swiss එකක් නම් Roamer එකක් පුළුවන් වෙයි . Wimaladharma එකේ බලන්න .
Casio නම් ලස්සන ඒව තියෙනවා . හැබැයි citizen , seiko තරම් quality නෑ . Blink.lk එකේ බලන්න ..
මේක තමයි හොදම දෙ,ගැනූ කොහොමත් ගෝල්ඩ් වලට ආසයි නෙ
නෑ මචං තිබුන්නෑ Seiko තිබ්බා35k walata Tissot ekak ganna puluwan weyi
ඒ ගැනි හැම එකක්ම හොයනවා බං වෙන්න පොෂ් කේස් එකක්genu danne ne ban watch wala value eka.unta ewa terenne ne.give a good handbag or gold.
උබ අකමැති නැතිනම් පොඩි දෙයක් කියන්නද
පට්ටෙට සල්ලි තියන කෙනෙක්ට, ඔරලෝසු ගැන දැනුමකුත් තිබෙනවා නම් 30,000 ක වගේ ඔරලෝසුවක් එච්චර ගණන් ගන්නේ නැහැ.
අපිට සල්ලි ටිකක් තිබ්බනම් 30,000 ට වගේ තියන ඒවා එච්චර කලාසිත් නැහැ
පොඩි රත්තරන් කෑල්ලක් දුන්නත් ඒ වගේ තමා.. උනාට දැනෙන්නේ නැහැ.... වෙන සෙන්ටිමෙන්ටල් එකක් දුන්නොත් ....
වැඩේ අත ඇරිය බංMichael kors watches blapan. kellakta hoda design thiyenawa. 30,000-45,000 wage budget 1ta hoda ekak ganna puluwan wei
ඔව් ඔව් එක ඇත්ත බං වෙන මොකක් හරි දෙනවාඋබ අකමැති නැතිනම් පොඩි දෙයක් කියන්නද
පට්ටෙට සල්ලි තියන කෙනෙක්ට, ඔරලෝසු ගැන දැනුමකුත් තිබෙනවා නම් 30,000 ක වගේ ඔරලෝසුවක් එච්චර ගණන් ගන්නේ නැහැ.
අපිට සල්ලි ටිකක් තිබ්බනම් 30,000 ට වගේ තියන ඒවා එච්චර කලාසිත් නැහැ
පොඩි රත්තරන් කෑල්ලක් දුන්නත් ඒ වගේ තමා.. උනාට දැනෙන්නේ නැහැ.... වෙන සෙන්ටිමෙන්ටල් එකක් දුන්නොත් ....
එහෙම බෑ බං සල්ලි තියන කෙනෙක්ට සල්ලි දික්කරාම අවුල් ගිෆ්ට් එකක් දෙන එක වෙනම කතාවක්Just give her the money and ask her to buy what she needs. You don't have to tax your brain thinking about it. What I said is the best solution.![]()
You just try it. I always do this. Used to give gift cards but switched to gift cash. No one complained because that person can decide what's best rather than giving what's not needed.වැඩේ අත ඇරිය බං
ඔව් ඔව් එක ඇත්ත බං වෙන මොකක් හරි දෙනවා
එහෙම බෑ බං සල්ලි තියන කෙනෙක්ට සල්ලි දික්කරාම අවුල් ගිෆ්ට් එකක් දෙන එක වෙනම කතාවක්![]()