Anuradhapura යන්න

ඔන්න poll එකක් දැම්මා

  • පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කළුගමුව ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර

    Votes: 3 20.0%
  • පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කඩහපොල ➡ කටුපොත ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර

    Votes: 10 66.7%
  • පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කුරුණෑගල ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර

    Votes: 0 0.0%
  • පස්යාල ➡ වරකාපොල ➡ අඹේපුස්ස ➡ පොල්ගහවෙල ➡ කුරුණෑගල ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර

    Votes: 2 13.3%
  • පස්යාල ➡ වරකාපොල ➡ අඹේපුස්ස ➡ පොල්ගහවෙල ➡ කුරුණෑගල ➡ දඹුල්ල ➡ කැකිරාව ➡ අනුරාධපුර

    Votes: 0 0.0%

  • Total voters
    15

kvu

Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    පස්යාල ඉඳන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකද්ද ???

    මේ පාරවල් ඇරුනම යන්න වෙන ලේසි පාරවල් තියෙනවා නම් කියන්නකෝ මචංලා...
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Map eka dagena palayan machan lesima para eke pennana eka hari. Mm yaddi yanne ehema. Ehemath naththan pasyalin meerigama e haraha wariyapola haraha anuradapure yanna.
     
    • Like
    Reactions: kvu and Rummy678

    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    Map eka dagena palayan machan lesima para eke pennana eka hari. Mm yaddi yanne ehema. Ehemath naththan pasyalin meerigama e haraha wariyapola haraha anuradapure yanna.
    ඔව් මචං ඒක තමා...
    එත් සමහරවෙලාවට map එකත් පිස්සු කෙලිනවනේ 😂
     
    • Haha
    Reactions: Fake Hakker

    sithuwili

    Member
    Nov 15, 2013
    19
    10
    3
    Matara
    ඔව් මචං ඒක තමා...
    එත් සමහරවෙලාවට map එකත් පිස්සු කෙලිනවනේ 😂
    ගොඩක් වෙලාවට මැප් එක පිස්සු කෙලින්නෙ සිග්නල් නැති උනාම. ගමන යන්න කලින් මුලු පාරෙම විස්තර ටික ඩව්න්ලෝඩ් කරගන්න ඔප්ශන් එකක් තියනව. එහෙම කරගෙන ගියම gps විතරයි ඕනෙ
     
    • Like
    Reactions: sanduntharu

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    ගොඩක් වෙලාවට මැප් එක පිස්සු කෙලින්නෙ සිග්නල් නැති උනාම. ගමන යන්න කලින් මුලු පාරෙම විස්තර ටික ඩව්න්ලෝඩ් කරගන්න ඔප්ශන් එකක් තියනව. එහෙම කරගෙන ගියම gps විතරයි ඕනෙ
    Ow ehema karanna
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    yana welaawa anuwa thamaa..
    පස්යාල ➡ වරකාපොල ➡ අඹේපුස්ස ➡ පොල්ගහවෙල ➡ කුරුණෑගල ➡ දඹුල්ල ➡ කැකිරාව ➡ අනුරාධපුර
    me paare gihilla na

    පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කඩහපොල ➡ කටුපොත ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර
    me para honndayi.ape gewal issarahin yanne

    පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කළුගමුව ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර
    mekath hondayi.. (කළුගමුව ➡ වාරියපොළ) metike kotasak issara kadila thibuna..

    පස්යාල ➡ මීරිගම ➡ ගිරිඋල්ල ➡ නාරම්මල ➡ කුරුණෑගල ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර
    watayek ne

    පස්යාල ➡ වරකාපොල ➡ අඹේපුස්ස ➡ පොල්ගහවෙල ➡ කුරුණෑගල ➡ වාරියපොළ ➡ පාදෙණිය ➡ ගල්ගමුව ➡ අනුරාධපුර
    raa 11 withara passe yanna hondama paara..habayi dawalta sahenna block
     
    • Love
    Reactions: krizta and kvu

    elama mchn... 🔥🔥🔥