ආණ්ඩුද? පාණ්ඩුද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    100785861_1253031958365452_1462466703936978944_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    රනිල් &න්සියගෙ කාලෙ පාකිස්තානෙන් හාල් ගෙනල්ල හාල් 120 කාපු, ඒවත් නැතුව ක්‍රෝටන් කොල පුන්නක්කු කොස් කොල කාපු හු ඇන් පි හැතිකරේ දගලනව හාල් මිල ගැන කියනව .. :lol: :lol:

    පකුනේ අපේ ආණ්ඩුවෙන් ගොවින්ගෙන් වි කිලෝ එක 50 ස්තාවර මිලක් දුන්න.. රනිල් *න්සිය්ගෙ කාලෙ ගොවීන්ගෙන් වි කොලෝ එක ගත්තෙ 32යි ඒත් හාල් 120යි... අද ගොවින්ගෙන් 50+ වි කොලෝ එක ගන්නෙ...පාරිබෝගිකයටත් ඉස්සරට වඩා අඩුවෙන් හාල් දෙනව 96..

    පහුගිය චන්ද වලින් රන්න පොනිලගෙ පාන්ඩුව ගොවි ජනපද වලින් අකුලෝල ගියෙ ඇයි???? මොකක්ද හේතුව ??? රන්න පොනිල පාකිස්තානෙ ගොවියො පොහොසත් කරපු නිසා, මෙහෙ ගොවියන්ට සාධාරන මිලක් දුන්නෙ නැති නිසා..

    උබල ඔය මෝඩ පොස්ට් ශෙයා කරන තරමට වාසිය අපිට, කවුරුත් මැරිල ඉපදිලා නැ, පාකිස්තානෙන් හාල් ගෙනල්ල 120 ගිල්ල හැටි කාටත් මතක් වෙනව ,තොපේ මේ පොස්ට් වලින්.. :yes::yes:

    මෙහෙම රැවටුනේ නෑ අපේ අම්මා මුත්තා වත්.. ගූ නානවා එලියට එනවා ආයේ නානවා.. :lol::lol::lol: රිවස් ගැසට් බයියා..

    උබ අර වීඩියෝ එකේ හිටියා කියලා මේකේ උන් දන්නවද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අැයි ඉතිං උයාට අමාරුද?😆😆
    ඵයා දැම්මෙ ෆොටෝ mem ඵකක් අාතල් ඵකට..අපි ඒවා දැම්මහම අවුල්ද අා??😄😄😆😇
    අමාරු නෑ.. කන්ටෙක්ස් එකට අදාලව කතානොකරන්නේ කොන්ටෙක්ස් එකට අදාලව කතාකරන්න බැරි උන්. ඒ වගේ උන් ඉන්නකල් රටක් දියුණු වෙන්නෙ නෑ.. එච්චරයි...
     
    • Haha
    Reactions: Identity

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අමාරු නෑ.. කන්ටෙක්ස් එකට අදාලව කතානොකරන්නේ කොන්ටෙක්ස් එකට අදාලව කතාකරන්න බැරි උන්. ඒ වගේ උන් ඉන්නකල් රටක් දියුණු වෙන්නෙ නෑ.. එච්චරයි...

    කන්ටැක්ස් වලට කථා කරන අය ඔය ඉන්නෙ මේකේ (UNP+JVP වහල්ලු).ඉතිං ඵයාල රට දියුණු කරයි.😄😄.අපි දැක්කනෙ 2015 පස්සෙ ඒ දියුුණුව..😆😆අනේ නිකන් පලයං බං යන්න.පඬි talks ඔක්කොම දැන් තමා යහපාලනය කාලේ මීක් නෑ..😆
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කන්ටැක්ස් වලට කථා කරන අය ඔය ඉන්නෙ මේකේ (UNP+JVP වහල්ලු).ඉතිං ඵයාල රට දියුණු කරයි.😄😄.අපි දැක්කනෙ 2015 පස්සෙ ඒ දියුුණුව..😆😆අනේ නිකන් පලයං බං යන්න.පඬි talks ඔක්කොම දැන් තමා යහපාලනය කාලේ මීක් නෑ..😆
    බලපං උඹලගෙ මයින්ඩ්සෙට් එක. මාර බයිනරි. 1 or 0.. ඒක නැත්තං මේක. උඹල හිතන්නෙ උඹල කියන දේට පරිබාහිර දෙයක් කිව්ව ගමන් අනිත් පැත්තෙ කියලා. බලපං මේකෙ පරණ ත්‍රෙඩ්ස් ඇති මම බැනුං අහලා මහින්දට සපෝට්... රනිල්ට සපෝට්... අරූට සපෝට් ... මූට සපෝට් කියලා... බලපං පරණ ත්‍රෙඩ්ස් වල මම කොයිකාලෙත් කතාකරලා නැද්ද කියලා.

    නිකං බලපං උඹල ප්‍රෝග්‍රෑම් වෙලා තියන හැටි. උඹල කියන දේට ප්‍රතිවිරුද්ධ දෙයක් නැත්තං සුට්ටි විවේචනයක් දාපු ගමං ටක් ගාල බයිනරි මොලෙන් අසයින් කරගන්නවා මූ අනිත් පැත්තෙ කියලා.. ඊට පස්සෙ කොන්ටෙක්ස් එක යකාට ගියාවෙ කියලා අනිත් පැත්තෙ පතුරු අරිනවා... අනේ මංදා බං... උඹලනං :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මෙහෙම රැවටුනේ නෑ අපේ අම්මා මුත්තා වත්.. ගූ නානවා එලියට එනවා ආයේ නානවා.. :lol::lol::lol: රිවස් ගැසට් බයියා..

    උබ අර වීඩියෝ එකේ හිටියා කියලා මේකේ උන් දන්නවද?
    ඒ වීඩියෝ එක තියේ නන් දාපන්කො.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පාට පක්ෂ වලට බෙදිලා රණ්ඩු කරද්දී උන් අපිට මොනතරම් හිනා වෙනවා ඇතිද? ආණ්ඩුවට support එකට කතා කරොත් බයියා...විරුද්ද උනොත් ගූ NP කාරය, නැත්තම් ජෙප්පා...පුදුම වැඩක් ඒක.ආණ්ඩුවට චන්දෙ දුන්නේ හිතෙන හිතෙන වෙලාවට ඕනි ඕනි දේවල් කරන්න නෙවෙයි...ආණ්ඩුවේ දුර්වලතාවයක් තියනවා නම් එක විවේචනය කරන එක නරක දෙයක් නෙවෙයි, එකෙන් ආණ්ඩුව ඒ වරද හදාගත්තොත් සමස්ත මිනිස්සුන්ටමයි යහපතක් වෙන්නේ, ඒ වගේම පවතින ආණ්ඩුවටත් එක වක්‍රාකාරයෙන් හොඳයි...හැබැයි දැන් වෙලා තියෙන්නේ වෙන දෙයක් කරන හැමදේටම හොදයි හොදයි කියන්න ඕනි නැත්තම් දේශද්‍රෝහීන් වෙනවා...උදාහරණයක් විදියට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන අඩු අදායම් ඇති පවුල් වල ලක්ෂයක් දෙනාට රැකියා දෙනවා (අවරුදු 5 අතුලතනේ) සමුර්ධිය ගන්න තැන ඉඳන් උඩ level එකකට ඒ මිනිස්සුන්ව ගන්නවා කියල.ඇත්තටම ගොඩක් හොඳ දෙයක්...හැබැයි උනේ මොකක්ද? 50000+ රැකියා විරහිත යැයි කියාගත් උපාධි ධාරීන් ට ජොබ් දුන්න....මුළු රටටම බරක් උන රාජ්‍ය සේවය තව expand උනා...එතකොට අර 100000ට මොකද උනේ? ප්‍රතිපත්ති ප්‍රකාශය හදනවා ඇත්තේ අවරුදු 5ට නේ...අපේ රටේ තියන ආර්ථික ශක්තියත් එක්ක අනිත් 100000ත් දුන්නොත් තව හිරවෙනවා..එතකොට අවරුදු 5කට target කරලා හදන ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්තයක් වෙයිද?එක්කෝ ජනාධිපතිතුමාට ඕනි විදියට වැඩේ වෙන්නේ නෑ , නැත්තම් එතුමාට වැඩ කරන්න දෙන්නේ නෑ...අපිට පෙන්නේ එහෙමයි...අනික ලඟදි දැක්ක අටළුගම සීන් එකක් උඩට ගන්න හදනවා...චන්දයක් ළඟ එනකොට ඕවා උඩ එනවා...දේශපාලුවෝ අපිව බෙදල බෙදල රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා අපි අනවශ්‍ය විදියට දුක් විඳපු රටක්...දැන්වත් පාට කණ්නාඩි ගලවලා වරදට වරද කියන්න පුළුවන් තැනකට එනවා නම් අපිට අපේ රට හදාගන්න පුළුවන්...මේ දවස් වල තියන news බැලුවම පෙන්නේ දෙස්පාලුවා, ඇත්තටම business කාරයෙක් මිස වෙන කිසිම කෙනෙක් නෙවෙයි කියල....දැන් නම් මෙලෝ රහක් නෑ ගොඩක් වැඩ වල
    :(:(:(:(
     
    Uba Gota ta support karapu ekek widiyata oya wage mathayak darana ekata #Respect

    Ubata penawane meke wahallu kiyanne mona wage kalakanni da kiyala. Samaharu nam padiyata weda karana un. Un gena nam awlak na, mokada unta jeewath wenna wena kramayak nathi nisa.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Uba Gota ta support karapu ekek widiyata oya wage mathayak darana ekata #Respect

    Ubata penawane meke wahallu kiyanne mona wage kalakanni da kiyala. Samaharu nam padiyata weda karana un. Un gena nam awlak na, mokada unta jeewath wenna wena kramayak nathi nisa.

    ඇත්තටම එපා වෙලා බන් ඉන්නේ, හැමදාම අන්දනවා...දැනුත් වෙන්නේ එක...මොකෙක් හරි වැරදි මතයක් සමාජගත කරන්න හදනව කියන්නේ උන් තමයි නියම දේශද්‍රෝහීන්, මේ රට කන කාලකන්නි අපතයෝ...ඔව් බන් එක පේනවා මේකේ ඉන්නවා ඉතින් අමුතු සෙට් එකක් උන් ගැන කතාකරන වචනත් අපරාදේ..බොරුවට සිංහල කම ගැන කතාකරන ගොඩක් උන් කාගේ හරි වහලෙක් වෙලා ඉන්නේ.... :( :( :(
     
    • Like
    Reactions: kasun090354t