Questions Car trouble. Legal advice.

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මචන්, සේල් කාරයෙක්ගෙන් කාර් එකක් ගත්තා. ගාන ටිකක් ලොකු එකක් (50+). කාර් එකේ ටෙස්ට් ඩ්‍රයිව් එක යද්දි පේන්න අව්ලක් තිබ්බෙ නෑ. හැබැයි පිකප් එකේදි පොඩී ගැස්මක් ආව කලාතුරකින්. ඒක නෝමල් කියල ඌ කිව්වෙ. කාර් එක ගන්න තීරණේ කරල ගන්න ආපු දවසේ කාර් එක තිබුනෙ සර්විස් සෙන්ටර් එකක. ඒකෙ හිටපු කොල්ලෙක් කිව්වා ගන්න එපා ගියර් බොක්ස් එකේ අව්ලක් තියෙනව රිවර්ස් කරද්දි වාහනේ දඩං බඩං ගානව කියල. ඒපාර රිවර්ස් කිහිපයකුත් ගහල බැලුවා. කිසි අව්ලක් තිබ්බෙ නෑ. ඒ නිසා වාහනේ ගත්තා. හිතට අල්ලපු එක නිසා ඩීල් එකත් හොඳ නිසා අර කොල්ල කිව්ව එක වැඩිය කෙයා කරේ නෑ. ටික දවසක් යද්දි ලෙඩක් කියල කන්ෆර්ම් උනා. ගැස්සිල්ල වැඩි උනා. දැන් ස්ලෝ කරද්දි පට්ට විදියට ගැස්සෙනවා. එන්ජින් එකත් නවතිනවා ගැස්සිල්ල වැඩි වෙලා. කි.මී 3000+ විතර තමයි මගේ යූසේජ් එක. මේකට මොකද්ද මට කරන්න පුලුවන්? කාර් එක විකුනගන්න ඕනෙ කියල ආයෙ සේල් කාරයට කිව්වාම විකුනල දෙන්නම් කිව්වා. ඒත් ලෙඩ ගොඩක් වෙන එකෙක්ගෙ ඇඟේ ගහල අපි බේරිලා වැඩකුත් නෑ. මේකට ලීගල් ඇක්ෂන් මොකක් හරි ගන්න පුලුවන්ද රවට්ටල වාහනේ අපිට දුන්න කියල?
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    unregistered da gaththe ?
    නෑ මචන් 1ස්ට් ඕනර් එකක්. 15000 පැදල තිබ්බා ගන්නකොට.
    මේක මගේ පළවෙනි වාහනේ. 🙁 ජැපෑන් බ්‍රෑන්ඩ් එකක් උනාට යුරෝප් වලට හදපු මොඩ්ල් එකක්. සර්විස් කරේ කම්පැනි දාල. ඒකෙන් කිව්වා ගියර් බොක්ස් එකක් එයාලටත් ගෙන්නන්න අමාරුයි කියල මේකට. ජපානෙන් කියනවලු මේක ලංකාවට හදපු එකක් නෙවේ කියල. මාර අමාරුවක වැටිල මානසිකව වැටිල ඉන්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    mokadda wahane? legal kisi deyak karanna baha ban
    wediya awulak ganna epa wahana kadenawa :)
    oka hadanna kiyak yanawadA?
     
    • Like
    Reactions: pixusuran

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    mokadda wahane? legal kisi deyak karanna baha ban
    wediya awulak ganna epa wahana kadenawa :)
    oka hadanna kiyak yanawadA?
    ලක්ස 15ක් විතර යනව කිව්වා ගියර් බොක්ස් එකක් ගෙන්නන්න. 😕 වාහනේ මචන් එලකිරි එකේ හොඳ රිවීව් එකක් තිබ්බ එකක්. ඒක දැකල තමයි ආස උනේ.

    අපේ අම්ම කියනව දෙවෙනි ඉනිමේ කොටසක ගියාලු සල්ලි දීල වාහනේ ගත්තට පස්සේ ලෙඩ වාහනයක් වික්ක කියල ලීගල් ඇක්ශන් ගන්නව කියල බය කරල ආයෙ සල්ලි වගයක් ගත්ත කියල විකුනපු එකාගෙන්. 😂😂 එහෙම ලීගල් ඇක්ශන් ගන්න පුලුවන්ද වාහනේ අරන් ඉවර උනාට පස්සෙ? ඇත්තටම සේල් කාරය අපිව ඇන්දුවා. අපිත් ඇඳගත්තා තිබ්බ තදියමට. 😐
     
    • Sad
    Reactions: windows_ubuntu

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,540
    113
    ලීගල් ඇක්ෂන් ගන්න ආමාරුයි,gear box නම් රෙපෛර් කරන්න පුලුවන්,මොකද්ද වාහෙනෙ
     
    • Like
    Reactions: pixusuran

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    Who told you gearbox is at fault?It can be a faulty plug switch or a burned out sensor.Did you scan it for errors?
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Who told you gearbox is at fault?It can be a faulty plug switch or a burned out sensor.Did you scan it for errors?
    වෙන්ට් ටු ද කම්පැනි ෆෝ අ චෙකප්. දේ ටෝල්ඩ් මී ඉට්ස් ද ගියර් බොක්ස්. 😭
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලක්ස 15ක් විතර යනව කිව්වා ගියර් බොක්ස් එකක් ගෙන්නන්න. 😕 වාහනේ මචන් එලකිරි එකේ හොඳ රිවීව් එකක් තිබ්බ එකක්. ඒක දැකල තමයි ආස උනේ.

    අපේ අම්ම කියනව දෙවෙනි ඉනිමේ කොටසක ගියාලු සල්ලි දීල වාහනේ ගත්තට පස්සේ ලෙඩ වාහනයක් වික්ක කියල ලීගල් ඇක්ශන් ගන්නව කියල බය කරල ආයෙ සල්ලි වගයක් ගත්ත කියල විකුනපු එකාගෙන්. 😂😂 එහෙම ලීගල් ඇක්ශන් ගන්න පුලුවන්ද වාහනේ අරන් ඉවර උනාට පස්සෙ? ඇත්තටම සේල් කාරය අපිව ඇන්දුවා. අපිත් ඇඳගත්තා තිබ්බ තදියමට. 😐

    Nissan Xtrail ekak da? yako 15laks dala gearbox danna oni wahane mokadda ban
    mehe laksha 50ta kiyana wahana wala wahane pitin e ratawal wala laksha 15k wenne naha samahar welawata

    poddak baya natiwa wahane mokadda kiyapan, samahara wita danna ekek inna puluwan laksha 3ta 4ta hadanna puluwan
    aduwata hadaganna puluwan nam hadagena duwanna, owata baya wenna epa upset ganna epa

    kathawa wala fantasy hariyanne naha ban. legal action gana nam danne naha, mama hitanne hariyanne naha used wahana nisa.
    anika uba nadu kiyanna yana ganata wahane hadaganna puluwan wei :D
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Nissan Sentra ekak da :eek::eek:
    Nissan Xtrail ekak da? yako 15laks dala gearbox danna oni wahane mokadda ban
    mehe laksha 50ta kiyana wahana wala wahane pitin e ratawal wala laksha 15k wenne naha samahar welawata

    poddak baya natiwa wahane mokadda kiyapan, samahara wita danna ekek inna puluwan laksha 3ta 4ta hadanna puluwan
    aduwata hadaganna puluwan nam hadagena duwanna, owata baya wenna epa upset ganna epa

    kathawa wala fantasy hariyanne naha ban. legal action gana nam danne naha, mama hitanne hariyanne naha used wahana nisa.
    anika uba nadu kiyanna yana ganata wahane hadaganna puluwan wei :D

    සිවික් එකක් මචන් 😰
     
    • Sad
    Reactions: Manash