Bank loan installement 2,3 eka para kapuna aya kawda inne?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,167
    1,414
    113
    April walata request karanneth nathuwa kapanne nathuwa indala may wala bank loan installment 2k eka parata kapuna aya innawada?
    Mage dekak kapuna eka parata.BOC
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ow maget kapuva. april vala kapapu nati nisa mage kapana kiyala kiwa. varika 2k kapuwa.
    loan sahanaya illapu nati okkogema ehemai
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    april walata request karanneth nathuwa dunne munta pissuda
    ඒ කාලෙ ඇතුලත ඉල්ලුම් කරන්න කියල කිව්වෙ. ඉල්ලුම් කරපු නැති අයගෙ දැන් කැපෙන්න ගන්නව. හැම චැනල් එකකම නිව්ස් වලම කිව්ව නේහ් බං ඕන අය ඉල්ලන්න කියල. ඊට පස්සෙ මේ මාසෙ පළවෙනිද ආයිත් ඒ කාලෙ දික් කරා 15 වෙනිද වෙනකල්.