තොණ්ඩා මැරුණ එකෙන් UNP ජෙප්පෝ අළු ගසා දාලා නැගිට්ටා![]()
තොණ්ඩගෙ මිනිය වලලපු ගමන් ඕකුනුත් වැලලෙනව,






වැඩ පුලුවන්ද බැරිද කියල කොරෝනාවෙන් ඔප්පු කරල තියෙන වෙලාවෙම ඔහොම කිය කියා දගලන එකෙන් වෙන්නෙ උබලගෙ තියෙන චන්ද ටිකත් නැතිවෙන එක විතරමයි...බලාපියවු තොපිට වෙන දේ රෙද්දෙ රෙවෙනව මහ චන්දෙ ආව ගමන..වැඩ බැරි නන්දරේගේ සැබෑ තත්වය රටටම පෙනිච්ච වේදනාවට බයියෝ සෑහෙන්න වේදනාවට පත්වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.

තෝ මරු විකල්ලෙන් දගලනව කියල නම් පේනව දවසට තෙර්ඩ් සීයක් විතර දාන් හැමිනෙන්ඩ හදන්නෙ ඒකනෙ.. 


බයියොන්ගෙ වේදනාවට හාට් ඇටෑක්, නහර පුපුරලා මැරෙන්න කලින් හොඳ ඩඩ්ලිය වගේ හාල් මිල ටිකක් අඩු කරපන්කො ප්ලීස්![]()

මේව මාර්කට් කරල ලබන චන්දෙ දිනා ගන්ඩ ඔනෙ හොදේ, නැතුව එහෙම චන්දෙ පැරදිලා කිරියට එහෙම එනව නෙමේ..

වැඩ බැරි නන්දරේගේ සැබෑ තත්වය රටටම පෙනිච්ච වේදනාවට බයියෝ සෑහෙන්න වේදනාවට පත්වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.
අනේ මෙන්න ලජ්ජා බයට හැදිච්ච එකෙක් කතා කරනවා.මේව මාර්කට් කරල ලබන චන්දෙ දිනා ගන්ඩ ඔනෙ හොදේ, නැතුව එහෙම චන්දෙ පැරදිලා කිරියට එහෙම එනව නෙමේ..![]()
![]()
![]()
![]()
අනිවා. නන්දරේ කිව්වෙත් කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලනෙ. රෝයල් තෝමියන් මැච් එකේ ඉඳන් දාන ඇඳිරිනීතිය වත් හරියට ක්‍රියාත්මක කරවගන්න බැරි රටක් දැන් තියෙන්නෙ. සෞඛ්‍ය අංශ දීපු උපදෙස් නිසයි මෙහෙමවත් තියෙන්නෙ.Umbalat hitenne nedda me wage nithi nisa ape rata mehema hari goda giya kiyala
ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.අනිවා. නන්දරේ කිව්වෙත් කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලනෙ. රෝයල් තෝමියන් මැච් එකේ ඉඳන් දාන ඇඳිරිනීතිය වත් හරියට ක්‍රියාත්මක කරවගන්න බැරි රටක් දැන් තියෙන්නෙ. සෞඛ්‍ය අංශ දීපු උපදෙස් නිසයි මෙහෙමවත් තියෙන්නෙ.
අනේ මෙන්න ලජ්ජා බයට හැදිච්ච එකෙක් කතා කරනවා.
රෙදි ඇඳගෙන උඹත් එන එකේ, යකෝ දවසක අනුරයි ස'යි කරේ අතදාගෙන එන්නත් බැරි නෑ



ඇමරිකාවට එහෙම උනේ උන්ගෙ සෞඛ්‍ය අංශවල තියෙන දුර්වලකම් හා නීතියට ගරු නොකරන මෝඩ මිනිස්සු නිසයි. මෙන්න අපේ නන්දරේ කරපු වැඩ.ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.
ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.

මෙහෙමනෙ මචන් ඔකුන් නොදැන නෙමේ අපේ ජනාධිපතිතුමා වැඩ පෙන්නල කොරෝනා පාලනය කරා කියන එක.. අර තියෙන කුහක සිතට ඒක දරා ගන්ඩ බැ , රුචිර එහෙම බලාපොරොත්තු උනේ මීනි ගොඩ ගහයි කියල ෆේක් බස්සන් උදේ ඉදන් රැ වෙනකන් කොරොනා නිවුස් දදා දැන් මැරෙයි හෙට මැරෙයි අනිද්ද මැරෙයි කියල බලන් උන්නෙ..
එහෙම දේශපාලන වහල්ලු ඉන්නව මචන් තමන්ගෙ පක්ශෙ එකෙක් හරි අඩුම ගානෙ රුචිරගෙ අම්ම තාත්ත හරි කමක් නැ කොරෝන හැදිල මැරිල වැටුනනම් රුචිර සතුටු වෙනව, එහෙනම් දුවන් ඇව්ල්ල තෙර්ඩ් දානව කොරෝනා නිසා තවත් ඩබලක් මැරිල වැටිල කියල එහෙම උන් උන්නව මචෝ උන් කොරෝනා සුව කරාට පට්ට මලෙන් ඉන්නෙ..![]()
![]()