මහත්තයෝ කෝ .......................

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113

    👇 තාමත් ගුවන් තොටුපල වහගෙන ඉන්නෙ..
    👇 පාසල් වහල තියෙන්නේ ඇයි..
    👇 උපකාරක පන්ති පවත්වන්න දෙන්නේ නැත්තේ ඇයි..
    👇 විවාහ උත්සවය ට සීමා දා ගෙන ඇයි...
    👇 විනෝද චාරිකා තහනම් කලේ ඇයි...
    👇 පොසොන් පොහොය ට පන්සල් යන්න දෙන්නෙ නැත්තේ ඇයි...
    👇 රාමසාන් එකට පල්ලි වැහුවේ ඇයි..
    👇ඇදිරි නීතිය උල්ලංඝනය කලා කියලා වාහන අත්වඩංගුව ට ගත්තෙ ඇයි..
    👇 මගී ප්‍රවාහන බස් රථ වලට නීති දැම්මෙ ඇයි..
    👇 සිංහල අලුත් අවුරුද්ද සමරන්නට දුන්නේ නෑ..
    👇වෙසක් පෝය ට පන්සල් යන්න දුන්නේ නෑ..
    👇 අද මේ කරපු හැමදේම බොරු වක් වෙලා ඉවරයි...
    👇 මේ තියෙන්නෙ ඒකට හේතුව....
    👇 ඊයේ පාර්ලිමේන්තු වේ දී දේශපාලුවෝ ටික එකතු වෙලා රටට පෙන්නපු දේ අද ඇත්ත වෙලා..
    👇 වතුකරයේ දෙමළ ජනතාව එකතු වෙලා ඒක ඒ විදියටම කරනවා..
    👇 මේ හරහා වතුකරයේ කොරෝනා රෝගය ව්‍යාප්ත වුනොත් එහි වගකීම බාර ගත යුත්තේ පවතින රජයයි...
    👇 අනිල් ජාසිංහ මහතා කෝ..
    👇 අජිත් රෝහණ මැතිතුමා කෝ..
    👇 පාදෙනිය මහත්තයා කෝ..
    👇 මේ වට උත්තර දෙන්න....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    100866133_680488092805904_5368476388607131648_o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    වැඩ බැරි නන්දරේගේ සැබෑ තත්වය රටටම පෙනිච්ච වේදනාවට බයියෝ සෑහෙන්න වේදනාවට පත්වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සීන් එක වෙලා තියෙනෙන් කොරෝනා පැතිරිලා මිනිස්සු මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි පම්පියො ඒක අසාර්තක උනාට පස්සෙ ,දැන් අඩුම ගානෙ මීටරේ දුරින් උන්නෙ නැ කියල හරි කැගහන එක .. :lol::lol::lol:



    නිරෝධායන නිති රිති දැන් අපිටත් වඩා හු කුක්කො අනුගමනය කරනව පුදුම අදරයක් ආණ්ඩුව කරපු වැඩපිලිවෙල අසාර්තක වෙයි කියල..:lol::lol:



    වැඩ බැරි නන්දරේගේ සැබෑ තත්වය රටටම පෙනිච්ච වේදනාවට බයියෝ සෑහෙන්න වේදනාවට පත්වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.
    වැඩ පුලුවන්ද බැරිද කියල කොරෝනාවෙන් ඔප්පු කරල තියෙන වෙලාවෙම ඔහොම කිය කියා දගලන එකෙන් වෙන්නෙ උබලගෙ තියෙන චන්ද ටිකත් නැතිවෙන එක විතරමයි...බලාපියවු තොපිට වෙන දේ රෙද්දෙ රෙවෙනව මහ චන්දෙ ආව ගමන.. :yes::yes:තෝ මරු විකල්ලෙන් දගලනව කියල නම් පේනව දවසට තෙර්ඩ් සීයක් විතර දාන් හැමිනෙන්ඩ හදන්නෙ ඒකනෙ.. :lol::lol::lol:
     
    • Dislike
    Reactions: ukkuwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    බයියොන්ගෙ වේදනාවට හාට් ඇටෑක්, නහර පුපුරලා මැරෙන්න කලින් හොඳ ඩඩ්ලිය වගේ හාල් මිල ටිකක් අඩු කරපන්කො ප්ලීස් :lol::lol:
     
    • Like
    Reactions: niroshf

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියොන්ගෙ වේදනාවට හාට් ඇටෑක්, නහර පුපුරලා මැරෙන්න කලින් හොඳ ඩඩ්ලිය වගේ හාල් මිල ටිකක් අඩු කරපන්කො ප්ලීස් :lol::lol:

    අනේ පව් දෙයියනේ මූට පිස්සු හැදිලද කොහෙද අඩනව අඩනව අඩනව ඉවරයක් නැ, අපිටත් නැති රුදාවකින් දගලනව.. :lol: :lol: :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    වැඩ බැරි නන්දරේගේ සැබෑ තත්වය රටටම පෙනිච්ච වේදනාවට බයියෝ සෑහෙන්න වේදනාවට පත්වෙලා මරු විකල්ලෙන් ඉන්නෙ.
    1590856129953.png

    මේව මාර්කට් කරල ලබන චන්දෙ දිනා ගන්ඩ ඔනෙ හොදේ, නැතුව එහෙම චන්දෙ පැරදිලා කිරියට එහෙම එනව නෙමේ.. :lol: :lol: :lol: :lol:
    අනේ මෙන්න ලජ්ජා බයට හැදිච්ච එකෙක් කතා කරනවා.

    රෙදි ඇඳගෙන උඹත් එන එකේ, යකෝ දවසක අනුරයි ස'යි කරේ අතදාගෙන එන්නත් බැරි නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    Umbalat hitenne nedda me wage nithi nisa ape rata mehema hari goda giya kiyala
    අනිවා. නන්දරේ කිව්වෙත් කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලනෙ. රෝයල් තෝමියන් මැච් එකේ ඉඳන් දාන ඇඳිරිනීතිය වත් හරියට ක්‍රියාත්මක කරවගන්න බැරි රටක් දැන් තියෙන්නෙ. සෞඛ්‍ය අංශ දීපු උපදෙස් නිසයි මෙහෙමවත් තියෙන්නෙ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනිවා. නන්දරේ කිව්වෙත් කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ කියලනෙ. රෝයල් තෝමියන් මැච් එකේ ඉඳන් දාන ඇඳිරිනීතිය වත් හරියට ක්‍රියාත්මක කරවගන්න බැරි රටක් දැන් තියෙන්නෙ. සෞඛ්‍ය අංශ දීපු උපදෙස් නිසයි මෙහෙමවත් තියෙන්නෙ.
    ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෙන්න ලජ්ජා බයට හැදිච්ච එකෙක් කතා කරනවා.

    රෙදි ඇඳගෙන උඹත් එන එකේ, යකෝ දවසක අනුරයි ස'යි කරේ අතදාගෙන එන්නත් බැරි නෑ

    දැන් මෙහෙමයි ඉතින් උබල මෙච්චර තෙර්ඩ් දාල නින්දා අපහාස කරල, වැඩ බැ කියල අදුරගෙන, අර චන්දෙ කඩපු නoගිව අදුරගෙන ඔක්කොම කරල ඉවරනෙ දැන්..ඒක නිසා ලබන මහ මැතිවරණයෙදි එකෙන්ම දිනන්ඩ පුලුවන් වෙන්ඩ ඕන, ඕන්න චන්දෙ එහෙම පැරදිලා බල්ලො වගේ එනව නෙමේ කිරියට නම්... :lol: :lol: :lol: :lol:

    ඕන්න දැම්ම තියා කියන්නෙ පැරදිලා නම් පස් පාගන්ඩ එපා මේ කිරියෙ..චන්දෙන් පස්සෙ මෙහෙම අඩල තෙර්ඩ් දාන්ඩනම් හිතන්ඩවත් එපා ලැජ්ජයිනෙ අප්පේ.. :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.
    ඇමරිකාවට එහෙම උනේ උන්ගෙ සෞඛ්‍ය අංශවල තියෙන දුර්වලකම් හා නීතියට ගරු නොකරන මෝඩ මිනිස්සු නිසයි. මෙන්න අපේ නන්දරේ කරපු වැඩ.

    mlaSFcB.jpg
     
    • Love
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin ban niyama nayakatwayak labunu nisane goda giye.ara apathayo hitiya nam ada lankawath amerikawak wela.


    මෙහෙමනෙ මචන් ඔකුන් නොදැන නෙමේ අපේ ජනාධිපතිතුමා වැඩ පෙන්නල කොරෝනා පාලනය කරා කියන එක.. අර තියෙන කුහක සිතට ඒක දරා ගන්ඩ බැ , රුචිර එහෙම බලාපොරොත්තු උනේ මීනි ගොඩ ගහයි කියල.. ෆේක් බස්සන් උදේ ඉදන් රැ වෙනකන් කොරොනා නිවුස් දදා දැන් මැරෙයි හෙට මැරෙයි අනිද්ද මැරෙයි කියල බලන් උන්නෙ..

    එහෙම දේශපාලන වහල්ලු ඉන්නව මචන්.. තමන්ගෙ පක්ශෙ එකෙක් හරි අඩුම ගානෙ, රුචිරගෙ අම්ම තාත්ත හරි කමක් නැ කොරෝන හැදිල මැරිල වැටුනනම් රුචිර සතුටු වෙනව, එහෙනම් දුවන් ඇව්ල්ල තෙර්ඩ් දානව කොරෝනා නිසා තවත් ඩබලක් මැරිල වැටිල කියල.. එහෙම උන් උන්නව මචෝ උන් කොරෝනා සුව කරාට පට්ට මලෙන් ඉන්නෙ.. :yes: :yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙහෙමනෙ මචන් ඔකුන් නොදැන නෙමේ අපේ ජනාධිපතිතුමා වැඩ පෙන්නල කොරෝනා පාලනය කරා කියන එක.. අර තියෙන කුහක සිතට ඒක දරා ගන්ඩ බැ , රුචිර එහෙම බලාපොරොත්තු උනේ මීනි ගොඩ ගහයි කියල ෆේක් බස්සන් උදේ ඉදන් රැ වෙනකන් කොරොනා නිවුස් දදා දැන් මැරෙයි හෙට මැරෙයි අනිද්ද මැරෙයි කියල බලන් උන්නෙ..

    එහෙම දේශපාලන වහල්ලු ඉන්නව මචන් තමන්ගෙ පක්ශෙ එකෙක් හරි අඩුම ගානෙ රුචිරගෙ අම්ම තාත්ත හරි කමක් නැ කොරෝන හැදිල මැරිල වැටුනනම් රුචිර සතුටු වෙනව, එහෙනම් දුවන් ඇව්ල්ල තෙර්ඩ් දානව කොරෝනා නිසා තවත් ඩබලක් මැරිල වැටිල කියල එහෙම උන් උන්නව මචෝ උන් කොරෝනා සුව කරාට පට්ට මලෙන් ඉන්නෙ.. :yes: :yes:

    mona paksheka unath pahadiliwama pili ganna wenawa ban lanawa kohoma hari gema gahagathha kiyala.tawa masayak gedara inna una nam padiyath nethi wenawa.dan nam shep
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    පාර්ලිමේන්තු සෙට් එකටම කොරෝනා හැදෙනකන් බලන් ඉන්නේ මම නම්, මෙච්චර අසරණ හමුදාවේ කොල්ලොන්ට හදුනා.. යකෝ මුන්ට නිකමට හැදුනේ නෑ... ඒ කියන්නේ අන් ඔෆිශියලි කොරෝනෝ ඉවරයි කියලද ? අපෙ ගෙවල් ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් ව පොලිසියෙන් අල්ලල්ල දඩයක් ගහල පරිප්පු ගෙන්න කඩේ ගිහිල්ල එද්දී, හැබැයි පොලිසියේ එවුන්ගේ රැස්පොට් එක බැස්ස ඊයේ වැගන් ආර් එකකින් බැහැල ටි56 ඔටෝ දාල එක දිගට තියන් යද්දී.... අතේ තිබිල තියෙන්නේ පොලිසියේ අයගේ, කොපි පොතකුයි, නිල් සහ රතු පෑනයි ටෝච් එකයි විතරයි...
     
    • Like
    Reactions: siberian Loku