මහත්තයෝ කෝ .......................

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    පාර්ලිමේන්තු සෙට් එකටම කොරෝනා හැදෙනකන් බලන් ඉන්නේ මම නම්, මෙච්චර අසරණ හමුදාවේ කොල්ලොන්ට හදුනා.. යකෝ මුන්ට නිකමට හැදුනේ නෑ... ඒ කියන්නේ අන් ඔෆිශියලි කොරෝනෝ ඉවරයි කියලද ? අපෙ ගෙවල් ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් ව පොලිසියෙන් අල්ලල්ල දඩයක් ගහල පරිප්පු ගෙන්න කඩේ ගිහිල්ල එද්දී, හැබැයි පොලිසියේ එවුන්ගේ රැස්පොට් එක බැස්ස ඊයේ වැගන් ආර් එකකින් බැහැල ටි56 ඔටෝ දාල එක දිගට තියන් යද්දී.... අතේ තිබිල තියෙන්නේ පොලිසියේ අයගේ, කොපි පොතකුයි, නිල් සහ රතු පෑනයි ටෝච් එකයි විතරයි...
    ස ලබාදුන් ආත්ම විශ්වාසය ලබාගත්තු එක පොලිස් නිළදාරියෙක් හරි ඔතන හිටියනම් ගේමක් ගහන්න පෑන් දෙකයි ටෝච් එකයි කොපි පොතකුයි උනත් ප්‍රමාණවත්. අන්න ඒ කස්ටියගෙ වැඩ තහනම් කරලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    ස ලබාදුන් ආත්ම විශ්වාසය ලබාගත්තු එක පොලිස් නිළදාරියෙක් හරි ඔතන හිටියනම් ගේමක් ගහන්න පෑන් දෙකයි ටෝච් එකයි කොපි පොතකුයි උනත් ප්‍රමාණවත්. අන්න ඒ කස්ටියගෙ වැඩ තහනම් කරලා.
    ඇමරිකන් එවුන් කල්ලෝ මරණ විදිහ කොහොමද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    ඇමරිකන් එවුන් කල්ලෝ මරණ විදිහ කොහොමද ?
    ඒ රටවල් වල හොඳ පුහුනුවක් වගේම ආයුධත් දීලයි පාරට දාන්නෙ. මෙහෙ ආරක්ශාව දෙන්න ආපු පොලීසියට පිස්ටල් එකක්වත් නැතුව ගිය හැටි තමයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    ඒ රටවල් වල හොඳ පුහුනුවක් වගේම ආයුධත් දීලයි පාරට දාන්නෙ. මෙහෙ ආරක්ශාව දෙන්න ආපු පොලීසියට පිස්ටල් එකක්වත් නැතුව ගිය හැටි තමයි.
    යකෝ බලන් ගියහම අපේ රටේ ඒවගේ පුහුවක් දීලා ආයුධ එක්ක පාරට දාල තියෙන්නේ පතලේ එවුන්වනේ
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona paksheka unath pahadiliwama pili ganna wenawa ban lanawa kohoma hari gema gahagathha kiyala.tawa masayak gedara inna una nam padiyath nethi wenawa.dan nam shep

    :yes: :yes: පේනවනනෙ ඇමරිකාවට උනදේ ඒකෙ මෙහෙ උනා නම අපේ උන් බාගයක් මැරෙන්නෙ බඩගින්නෙ, රටේ වාසනාවට යන්තන් මොලේ තියෙන රාජය නායකයෙක් පත්වෙලා උන්නෙ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි... රනිල් කලත්,සජිත් කලත්, අනුර කලත් , ගෝඨා කලත්.. වැරැද්ද වැරැද්දමයි. ඒක එහෙම නෑ කියනවනං එක පැත්තක වැරැද්ද පෙන්නල දෙද්දි අනිත් පැත්තෙ වැරදි පෙන්නලා පලමු වැරැද්ද වහන්න හදනවානං... එක පැත්තක විතරක් වැරදි පේනවා නං... එහෙම හැසිරෙන එකා වහලෙක් මයි. පොලවෙ පස් කාල නෑ කිව්වත් වහලෙක්මයි... තමන් වහල් පක්ෂයට පශ්චාත් භාගය දෙන කොන්ද පණ නැති රටට හෙණයක් වෙච්චි වහල් අනාතයෙක්මයි...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඇත්තම කතාව...වැරැද්ද පෙන්නලා දෙනකොට අනිත් පැත්තේ උන් කරපු පරණ වරදක් උඩට අදිනවා...ඕක තමයි මෙතන ගොඩක් උන්ගේ මානසිකත්වය...පක්ෂ බේදයකින් තොරව ඕක තියනවා...ලංකාව වගේ රටවල විපක්ෂයෙන් ගොඩක්ම එන්නේ චෝදනා, බාල්දි තමයි...හැබැයි එහෙම වෙලාවට...වහල්ලු කරන්නේ කලින් කරපු දෙයක් ඇදල අරගෙන හූ හූ තොපි දැන් ඔහොම කිව්වට තොපිත් කරා ඒ නිසා තොපිට ඕව කතාකරන්න බෑ...ඒ නිසා අපිට කරන්න පුළුවන් වගේ මතයක් හදල මාතෘකාව වෙන පැත්තකට ගෙනියනවා...මාතෘකාව හාල් මිල වැඩිවීම කියමු අනිතිමට ටික වෙලාවකින්>>>> එක්කෝ jr ගැන...එක්කෝ 88/89 ගැන එක්කෝ කොටි නැගිටිනාවෝ...එක්කෝ ජාතිවාදය මහබැංකු හොරකම...හඳුන්නෙත්ති තායි ගියපු සීන් ගැන....... මාතෘකාවක පැත්තක වෙන දේවල් කතාව...පක්ෂ බේදයකින් තොරව හැමෝම වගේ ඕක කරනවා
     
    ඔව් කන්ටෙක්ස්ට් එකට අදාලව කතාකරන්නෙ නෑ. කට්ටකට පොරකන බල්ලො රැලක් වගේ අරූ මුට බනිනවා.. මූ අරූට බනිනවා.. කිසිම වැදගැම්මකට නැති අපහාස ගොඩක් මැද්දෙන් ඇත්ත ප්‍රශ්නෙ යට යනවා.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් කන්ටෙක්ස්ට් එකට අදාලව කතාකරන්නෙ නෑ. කට්ටකට පොරකන බල්ලො රැලක් වගේ අරූ මුට බනිනවා.. මූ අරූට බනිනවා.. කිසිම වැදගැම්මකට නැති අපහාස ගොඩක් මැද්දෙන් ඇත්ත ප්‍රශ්නෙ යට යනවා.

    ඔව් බන් ඒක තමයි වෙන්නේ...මේකේ ගොඩක් උන් එහෙමයි...උන්ට මොන කන්ටෙක්ස්ට් ද බන්? කුලියට කැහල කටු කාල බඩපුරවගන්න වහල් අපතයෝ විතරයි...පක්ෂ පාට අදාලම නෑ උන් වගේ උන් නිසා තමයි ලංකාව කවදාවත් ගොඩගන්න බැරි...
     
    • Like
    Reactions: maxtalker