Customs website

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    mokada bn me customs eke prashna walata uththara naththe?
    eewa api call krla da ahanna oni?
    1590920965524.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Isn't it a SriLankan custom that you never hear back from a Governmrnt Department. :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Custom eke වැඩ කරන් උන්ට එවන්නෙ තෑග්ගක්ද නැත්තම් වෙලදාමකින් රටට එවන එකක්ද ඒවා අදාල නෑ.උන්ට හිතුනොත් package එක කඩල ගෙදර ගෙනියනව එහෙව් කාලකන්නි ඉන්නෙ.රට ඉදන් කොල්ලො එවන් බඩුවලට ගේම දෙන්නෙ මේ පිසාචයො තමයි
     
    • Like
    Reactions: koj500

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    දවසක් උන්ගේ hotline එකට කතා කලා. එහෙන් කතා කරපු එකාගෙ කිසි Professional ගතියක් නෑ. මට සුවර් නැතිව මන් ඇහුවා මේ Customs එකද කියලත්
     
    • Haha
    Reactions: koj500