mokada bn me customs eke prashna walata uththara naththe? eewa api call krla da ahanna oni?
koj500 Well-known member Nov 1, 2014 867 816 113 May 31, 2020 #1 mokada bn me customs eke prashna walata uththara naththe? eewa api call krla da ahanna oni?
I imhotep Well-known member Mar 29, 2017 14,825 8 35,339 113 May 31, 2020 #2 Isn't it a SriLankan custom that you never hear back from a Governmrnt Department.
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura May 31, 2020 #3 Custom eke වැඩ කරන් උන්ට එවන්නෙ තෑග්ගක්ද නැත්තම් වෙලදාමකින් රටට එවන එකක්ද ඒවා අදාල නෑ.උන්ට හිතුනොත් package එක කඩල ගෙදර ගෙනියනව එහෙව් කාලකන්නි ඉන්නෙ.රට ඉදන් කොල්ලො එවන් බඩුවලට ගේම දෙන්නෙ මේ පිසාචයො තමයි Reactions: koj500
Custom eke වැඩ කරන් උන්ට එවන්නෙ තෑග්ගක්ද නැත්තම් වෙලදාමකින් රටට එවන එකක්ද ඒවා අදාල නෑ.උන්ට හිතුනොත් package එක කඩල ගෙදර ගෙනියනව එහෙව් කාලකන්නි ඉන්නෙ.රට ඉදන් කොල්ලො එවන් බඩුවලට ගේම දෙන්නෙ මේ පිසාචයො තමයි
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,928 113 Black Pearl May 31, 2020 #4 poddak wiyadam karala site ekak haduwanam mokada wenne content ekka
koj500 Well-known member Nov 1, 2014 867 816 113 May 31, 2020 #5 Jack_Sparrow said: poddak wiyadam karala site ekak haduwanam mokada wenne content ekka Click to expand... hadana eke hariyata site content tika wath hadala thiyanna epai...
Jack_Sparrow said: poddak wiyadam karala site ekak haduwanam mokada wenne content ekka Click to expand... hadana eke hariyata site content tika wath hadala thiyanna epai...
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ May 31, 2020 #6 දවසක් උන්ගේ hotline එකට කතා කලා. එහෙන් කතා කරපු එකාගෙ කිසි Professional ගතියක් නෑ. මට සුවර් නැතිව මන් ඇහුවා මේ Customs එකද කියලත් Reactions: koj500
දවසක් උන්ගේ hotline එකට කතා කලා. එහෙන් කතා කරපු එකාගෙ කිසි Professional ගතියක් නෑ. මට සුවර් නැතිව මන් ඇහුවා මේ Customs එකද කියලත්