ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ ගැන දන්න කෙනෙක් මට මේකට පැහැදිලි කිරීමක් කරන්න. ලංකාවේ ජෝතිෂ්‍යයයි, ඉන්දියානු ජෝතිෂ්‍යයයි එකක්මද? නැත්නම් දෙකක්ද?


    මේ ගැන මට මුලින්ම සැකයක් ආවේ 2007දි විතර. ඒ දවස්වල අපේ අච්චි මාව වෙලාව බලන්න වැල්ලවත්ත පැත්තේ තැනකට එක්කරන් ගියා. මට මතක විදියට එතන නාඩි ජෝතිෂ්‍ය කියලා එකකුත් කරන තැනක්. ඉන්දියන් සාමි කෙනෙක් තමයි ඒක කරන්නෙ. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෝ මට දීලා තියන ලග්නය සිංහ. ලංකාවේ කාගෙන් කේන්දරයක් බැලුවත් මට ලැබෙන්නෙ සිංහ ලග්නය. star software එකෙන් බැලුවත් මට එන්නෙ සිංහ ලග්නය. ඒත් මේ කෙනා බලද්දි මට කිව්වේ මිථුන ලග්නය කියලා. ආච්චිත් කිව්වා මෙයා සිංහ කියලා. ඒත් ඒ සාමි ඒක පිළිගත්තෙම නැහැ. මම කියපු දේවල් මතක තියා ගත්තා. ඒත් ලග්නය බොරු නිසා ඒක හිතට අරගත්තෙ නැහැ.


    ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ මට මේක ආයෙත් මතක් වෙලා මට ඒ තැනට යන්න හිතුනා. ඒත් මට ඒ තැන මතක තිබුනේ නැ. ආච්චිත් ඒ වෙද්දි නැ. මම ඒ දවස්වල ඉන්දියන් software එකක් අරන් මම try කරලා බැලුවා. ඒකෙත් එන්නෙ ලග්නය මිථුන කියලා. ළගදි මම ගේ අස් කරන්කොට මට එතනදි ලියලා දුන්න පලාඵල විස්තරයක් ලැබුනා. ඒක ලියන්නේ සාමි ලග ඉන්න තවත් දෙමළ ටයිප් එකේ මනුස්සයෙක්. උබලා කිව්වට විස්වාස කරන්නෙ නැහැ මම මේ වෙද්දි කරපු කියපු දේවල් ඒකේ ඒ විදියටම ලියලා තිබුනා. මම බදින කෑල්ලගේ නම් කියලා නම් 5ක් තිබුන. ඒ නම් 5න් නම් කෑලි 2ක්ම මගේ කෑල්ලගේ නමේ තියනවා.

    තවත් දෙයක් කියන්න තියනවා. 2003දිත් එක්තරා ප්‍රසිද්ධ පන්සලක කේන්දර බලන ස්වමීන් වහන්සේ කෙනෙක්ට කියලා මගේ කේන්දරය බලද්දිත් උන් වහන්සේ කිව්වෙත් මගේ ලග්නය මිථුන කියලා. ඒ ස්වාමින්වහන්සේ කොම්පියුටරෙන් නෙමෙයි කේන්දර බලන්නෙ. එයා ගණන් වගයක් හදලා තමයි මගේ ලග්නේ කිව්වෙත්.

    මම දැන් Indian Free Astrology web site දෙක තුනකින්ම ලග්නේ චෙක් කරා. ඒ ඔක්කොගෙම එන්නෙත් මට මිථුන ලග්නය. www indastro com websiteඑක මම කියන නිසා නිකමට try කරන්න. නැත්නම් google එකේ free indian horescope කියලා ගහලා search කරලා try කර්න්න. ගොඩක් අයට තමුන්ගේ ලග්නය වෙනස්වෙලා එයි. සමහරුන්ට ඒකම එන වෙලාවලුත් තියනවා.

    හැමදාම් ලංකාවේ ජෝතිෂ්‍යවේදියෝ කියන්නෙ බොරු කියලා මිනිස්සු බනිනවා. කියන ලග්න පලාඵල ඇත්ත වෙන්නෙත් නැහැ. ඔයාලට නිකමටවත් හිතෙන්නෙ නැද්ද මේ ගෝතයෝ පාවිච්චි කරන softwareවල අවුලක් තියනවා කියලා. නැත්නම් අතෙන් කේන්දරේ හැදුවමයි, ඉන්දියන් විදියට කේන්දරේ හැදුවමයි මට එක ලග්නෙකුත්, ලංකාවේ software එකකින් බැලුවම තව ලග්නෙකුත් එන්න විදියක් නැහැ නේද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Ubata pissuda nathnam hatida?

    ubata oka hariyatama danaganna ona nam NASA ekata call ekak deela ahala balapan.
     
    • Haha
    Reactions: SLK_sri

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man danna manussayek innawa full nanathara wela hitiye oya nadi wakya baluwama kiwwalu Malik sir kiyala manusayek hambu wenawa edain passe raja sapa tama kiyala. uba kiyanne ganna wahane model ekai colour ekai dekama kiyala . Dark green hilux double cab ekak kiyala. tawa hoda hoda ewa kiyala okkoma hari.. :D :yes: :D
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohomath Indian astrology eka budhunge kaletath paranayi. mama nam owa wishwasa nokaranawa nemeyi. eth bauddha piliwethakata inna nisa , e akarayen manasa hari gassa gena nisa wadiya follow karanne na. Sri Lankan astrology eka tikak nuthanayi. dan ithin ravana ge jathiya janmaya kiyagena enna epa. Othana pahadili wensak htiyanawa. India wala degrees thiyanawa. mehe, maths wath lokuwata bari kenek, pothak balan ganan hadala predictions denawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,410
    67,750
    113
    Meka neda pot eka

    nadi+sinhala.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,079
    113
    34
    Kalutara
    සැබෑ බෞද්ධයෙක් නම් ඔව්ව පස්සෙන් පන්නන්නේ නෑ. අඩුම සිංහල දෙමල අලුත් අවුරුද්දවත් සමරන්න හොඳ නෑ. සිංහල බෞද්ධයාගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බොලාට කියන්න අවුරුදු 8කින් අපේ ගෙදර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර කරලා නෑ. ඔය කාලිංග මාග ලංකාව ඇල්ලුවට පස්සෙලුනේ ලංකාවට නැකත්, ජෝතිෂ්‍ය, සිංහල දෙමල අලුත් අවුරුද්ද කියන දේවල් ආවේ. එතකන් ඔය එක ලබ්බක්වත් තිබිල නෑනේ. සේරම ඉන්දියානු ආක්‍රමණ. :(
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Meka neda pot eka

    nadi+sinhala.jpg
    මේක මම ගිය තැන නෙමෙයි. මෙතනත් 100%ක් හරි නාඩි වාක්‍ය නැහැ කියලා ගිය අය කියනවා
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සැබෑ බෞද්ධයෙක් නම් ඔව්ව පස්සෙන් පන්නන්නේ නෑ. අඩුම සිංහල දෙමල අලුත් අවුරුද්දවත් සමරන්න හොඳ නෑ. සිංහල බෞද්ධයාගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බොලාට කියන්න අවුරුදු 8කින් අපේ ගෙදර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර කරලා නෑ. ඔය කාලිංග මාග ලංකාව ඇල්ලුවට පස්සෙලුනේ ලංකාවට නැකත්, ජෝතිෂ්‍ය, සිංහල දෙමල අලුත් අවුරුද්ද කියන දේවල් ආවේ. එතකන් ඔය එක ලබ්බක්වත් තිබිල නෑනේ. සේරම ඉන්දියානු ආක්‍රමණ. :(

    Sinhala aurudda thiyenne sinhalunta. buddhist unta nemai. jathiyai agamai patalavegana oba
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,079
    113
    34
    Kalutara
    Sinhala aurudda thiyenne sinhalunta. buddhist unta nemai. jathiyai agamai patalavegana oba
    ඉතින් සිංහල කියල බෞද්ධ අය එක සමරන්නේ නැතුව ඉන්නේ නෑනේ. අනික ඕක ආවේ හින්දු ආගමෙන්. පස්සේ තමයි දෙමල සිංහල කියල ජාතියට ආදේශ කරගත්තේ. ඇත්තටම ඔතන තියෙන්නේ හින්දු ආගමේ ඇදහිල්ලක්.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉතින් සිංහල කියල බෞද්ධ අය එක සමරන්නේ නැතුව ඉන්නේ නෑනේ. අනික ඕක ආවේ හින්දු ආගමෙන්. පස්සේ තමයි දෙමල සිංහල කියල ජාතියට ආදේශ කරගත්තේ. ඇත්තටම ඔතන තියෙන්නේ හින්දු ආගමේ ඇදහිල්ලක්.
    oka hindu agamen awa nan india vala hema state ekema oka celebrate karanna ona. hema state ekema hindu un innawa. oka celebrate karanne tamil nadu vala vitharai. "tamil puththandu" kiyala ban okata tamil un kiyanne nethuwa "hindu puththandu" nemai
     
    • Like
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් සිංහල කියල බෞද්ධ අය එක සමරන්නේ නැතුව ඉන්නේ නෑනේ. අනික ඕක ආවේ හින්දු ආගමෙන්. පස්සේ තමයි දෙමල සිංහල කියල ජාතියට ආදේශ කරගත්තේ. ඇත්තටම ඔතන තියෙන්නේ හින්දු ආගමේ ඇදහිල්ලක්.
    ඒකනේ නේපාලෙත් අලුත් අවුරුද්ද තියෙන්නෙ අපේ දවස්වලමයි
     
    • Like
    Reactions: Heshan Daminda

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිථුන සිංහ ? එච්චර ලොකු වැරැද්දක් වෙන්න පුලුවන්ද ? ලග්නෙ බලන විදි ගොඩක් තියෙනව ශාස්ත්‍රය අනුව වෙනස් වෙනව. එහෙම වෙලා වෙන්න ඇති.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,563
    113
    Colombo
    මම නං ඔය මල ඉලවු සත පහකට විස්වාස කරන්නෙ නැහැ
    ලග්නෙ කියන්නෙ උඹ ඉපදෙනකොට අහසෙ පායල තියන තරු රටාවක් නේද, ඒකකින් කොහොමද උඹ ගැන විසත්ර සේරම කියන්නෙ,
    ඒ තරු රටාව තමයි ඔය ගනන් හදලා බලලා ගන්නෙ උපන් වෙලාව බලලා. තැන වෙනස් වෙද්දි පායල තියන තරු රටාව වෙනස් වෙනවානේ ඒක නිසා එකම උපන් වෙලාවට එක එක දැන් වල තරු රටාව වෙනස් එතකොට එක එක රටවල් වල තැන් වලට අදාලව ගනන් හැදුවම වෙන වෙන ඒව එන්නෙ.
     
    • Like
    Reactions: Rankira

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේක මම ගිය තැන නෙමෙයි. මෙතනත් 100%ක් හරි නාඩි වාක්‍ය නැහැ කියලා ගිය අය කියනවා

    ඔය තැනට මම ගියා දැනට අවුරුදු 12කට විතර කලිං , අනාගතය ගැන කිවුව දේවල් 100%ක් බොරු
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Noyek dena wiwidha dewal kiyanawa. Kiyana ayage denume hetiyata .

    Astrogy gena godak study karala , kiyawala , thiyenawa mama. Kendara hadana system kipayak thiyenawa.

    American system ekata , sinhala system ekata , lagnaya gelapenne nehe. Indian Krishnamoorthi system ekath wenas.

    Nadi wakya kiyanne wenama ekak. Eyala oyata denna ethi Castette ekak hari DVD ekak hari. Eka ehunkan dila balanna , kiyala thioyena dewal 70 % accurate nam : eka piligannnna.

    Lagnaya Mithuna Sinha gena nam mata podi kukusak thiyenawa. Kemathi nam Mithuna kendareyi Sinha kendareyi
    post karannko. mata ewapu Kendara kipayak thiyenawa thawa balanna welawak lebune nehe.
    IF I had time I would have told you to send PM. But time is tight. Astro is my Past time thing. not the Job.
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    ලංකාවෙ නම් හොරු තමා ඉන්නෙ..ඉන්දියාවෙ ජොතිෂ්‍යට එහා ගිහින් ඕව කියන්ඩ හැකියාවක් තියෙන අය ඇති.
    ඔය තැනට මම ගියා දැනට අවුරුදු 12කට විතර කලිං , අනාගතය ගැන කිවුව දේවල් 100%ක් බොරු
    :yes:

    Ua koheda giye ithn?

    වැල්ල වත්ත හරියේ තැනක්. හරිය්ටම මතක නැ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය තැනට මම ගියා දැනට අවුරුදු 12කට විතර කලිං , අනාගතය ගැන කිවුව දේවල් 100%ක් බොරු
    මමත් ඔතනට ගිහිල්ලා තියෙනවා.සමහර දේවල් හරි සමහර දේවල් වැරදියි.ඒ වගේම මට මෙහෙම ප්‍රශ්ණයක් ආවා . දැන් බලපන් ඉන්දියාවේ ජනගහනය බිලියනකට වැඩියි.එතකොට ඔය හැම කෙනාගේම නාඩි වාක්‍ය තියෙනවද ?ඊට අමතරව මම දන්න ලංකාවේ කිහිපදෙනෙක් ගිහිල්ලා තියෙනවා. එහෙම බැලුවම ඕක කොහොමද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් .
    හැබැයි මගේ නම අම්මා තාත්තගේ නම් හරියට කියවුනා.ගත්තේ මහපට ඇගිල්ලේ සලකුණ විතරයි.