වාහන ගන්න

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන්ලා මම වාහනයක් ගන්න ඉන්නේ.. ඒක තියෙන්නේ ජා ඇල මම ඉන්නේ කෑගල්ලේ..

    දැන් corona case නිසා නීතිමය ප්‍රශ්න එයිද ගම්පහ දිස්ත්‍රික්කයට යන්න වෙන නිසා ඒක ගේන්න????
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නගරසබහවෙන් පොඩි අවසරයක් ගත්තැකි හේතුව කියලා. . ඒක අරගෙනම යන්න. . මගේ යාලුවෙක් මේ ලගදි ඒක අරන් කුරුනෑගල ගිහින් ආවා. .
     
    • Like
    Reactions: new.age