මචන්ලා මම වාහනයක් ගන්න ඉන්නේ.. ඒක තියෙන්නේ ජා ඇල මම ඉන්නේ කෑගල්ලේ.. දැන් corona case නිසා නීතිමය ප්රශ්න එයිද ගම්පහ දිස්ත්රික්කයට යන්න වෙන නිසා ඒක ගේන්න????