මචං සමහර graphic card PC වල වැඩ කරන්නෙ නැත්තෙ අැයි..?මගේ තියෙන HP pavilion (i5) ඵකේ GTX 1050 TI ඵක වැඩ නෑ.ඒකට හේතුව මොකක්ද?වෙන ඒවල වැඩ.සාමාන්‍යයෙන් i5 වගේ PC ඵකකට හරියට graphic card ඵක මොකක්ද?අපි graphic card ඵකක් ගන්නවනම් ඒක ගන්න කලින් අපේ PC ඵකට ඒක හරියනවද කියල බලාගන්නෙ කොහොමද?


