සිම් identify

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    මගෙ ID එකට Register කරපු Dialog Sim එකක් තියේ කියල හිතපන්..

    ඒකෙන් Normal Call Msg or Whatsapp Viber වගේ Social media වලින් කෙනෙක් එක්ක contact වුනොත් ඒ අදාළ කෙනාට මගෙ Sim details බලන්න පුලුවන් කොහොමද?

    (අදාළ කෙනා මාව දන්නෙ නෑ Privately)

    ඔච්චර ලබ්බක් ඕන නෑ, උබලට තේරෙන බාසාවෙන් කිවොත් "උබට කොහෙහරි කෑල්ලක්ගෙ නම්බර් එකක් හම්බවෙලා ඒකිට උඩ කීව ක්‍රම වලින් කතා කරනව කියල හිතපන්කො, එතකොට ඒකිට උබ ගැන දැනගන්න පුලුවන් ක්‍රම මොනවද? "

    * ඩයලොග් කම්පැණි එකට Complain කරල උන්ගෙන් අදාළ Sim එකේ Details ගන්න බෑනෙ?
    එහෙම ඕන ඕන උන්ට සිම් Owners ල ගැන විස්තර දෙන්නෙ නෑනෙ උන් නෙහ්..
    උසාවි නියෝගයකින් විතරයි දන්න විදියට එහෙම දෙන්නෙ:confused

    * Trucaller app එකෙන් පුලුවන්ද?

    ප.ලි :- Truecaller app එකේ process එකත් දන්න එකෙක් කියපන්කො..

    ඒකෙන් කොහොමද Phone එකේ Save කරල නැති Number එකක් Identify කරගන්නෙ?

    බම්ප් කරලවත් යමල්ල බන් දන්නැත්නම් 😔
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    true caller app eken detect kara ganna nam, adala number eka kagehari trucaller use karana kenekge phone book eke thyenna ona,

    Service provider gen nam behe, namuth service provider laga weda karana (coustomer care or btranch opration wage ) adunana kenekta kiyala hoyaganna puluwan, (not official)

    ehemath naththan, oya messenger platform walata dala thiyana name eken(name eka obe name nowe nam , no problem) hoyaganna puluwan
     
    • Like
    Reactions: Erzo

    සිම් එක ගත්තත් හරි කිසිම දේකට පාවිච්චි කරල නැත්නම්, අඩුම මිස් කෝල් එකක්වත් ගහල නැත්නම් කාටවත් ඒ කියන්නෙ truecaller කොහොමත් නෑනෙ බන්.. නේද?

    Service provider ළඟ වැඩකරන කෙනෙක් නැත්නම් legal විදියටනෙ අදාල කෙනාට කොහොමත් details ගන්න පුලුවන්?
    Legal කියන්නෙත් අපි හිතනව වගෙ ලේසියෙන් ගන්න බෑ නෙහ් මචන්?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Truecaller app එකේ process එකත් දන්න එකෙක් කියපන්කො..

    හිතපන් මම මගේ phone එකට truecaller දානවා
    එතකොට මගේ contact list එක truecaller එකට upload වෙනවා.. ඒකේ විස්තර උන් ගන්නවා

    ඔය වගේ install කරන හැමකෙනාගෙම contact lists උන් ගන්නවා..

    එතකොට number එකක විස්තර service provider ගෙන් ගන්නම ඕන නැහැ. ගොඩක් වෙලාවට truecaller බැලුවොත් හොයාගන්න පුලුවන්. Address විස්තර ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ.. Name & Number පුලුවන් ඇති.

    මම පුරුද්දක් විදියට truecaller පාවිච්චි කරන්නේ නැහැ. මට ඒකෙන් අවාසියක් නොවුනත් අනිත් මිනිස්සුන්ගේ privacy එක ගැන හිතලා මම ඒක phone එකට දාන්නේ නැහැ. නමුත් මට unknown number එකක් හොයාගන්න ඕන උන වෙලාවට truecaller දාගෙන ඉන්න යාලුවෙකුට කතා කරල ඌ ලව්වා ඒ විස්තරේ ගන්නවා :D

    සිම් එක ගත්තත් හරි කිසිම දේකට පාවිච්චි කරල නැත්නම්, අඩුම මිස් කෝල් එකක්වත් ගහල නැත්නම් කාටවත් ඒ කියන්නෙ truecaller කොහොමත් නෑනෙ බන්.. නේද?
    ගොඩක් වෙලාවට එහෙමයි. Truecaller app එක දාගෙන ඉන්න කාගෙ හරි contact list එකක තමන්ගේ Number එක තිබුනොත් තමයි ඒ විස්තර public available වෙන්නේ

    කට්ටියට මතකද දන්නේ නැහැ එලකිරි එකේ හිටපු මහදැනමුත්තාද කවුද කෙනෙක් දාලා තිබුනේ truecaller එකේ එයාගෙ නම්බරේ seach කලාම "කඩේ කැරියා" කියල එනව කියල.. එහෙම වෙලා තියෙන්නේ එයාව දන්න කවුරුහරි truecaller පාවිච්චි කරනවා ඒ මනුස්සයා මහදැනමුත්තගෙ number එක save කරන් ඇත්තේ "කඩේ කැරියා" කියල :D

    කඩේ කැරියා >>> https://elakiri.com/threads/කඩේ.1868491/ :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: Erzo and pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිම් එක ගත්තත් හරි කිසිම දේකට පාවිච්චි කරල නැත්නම්, අඩුම මිස් කෝල් එකක්වත් ගහල නැත්නම් කාටවත් ඒ කියන්නෙ truecaller කොහොමත් නෑනෙ බන්.. නේද?

    Service provider ළඟ වැඩකරන කෙනෙක් නැත්නම් legal විදියටනෙ අදාල කෙනාට කොහොමත් details ගන්න පුලුවන්?
    Legal කියන්නෙත් අපි හිතනව වගෙ ලේසියෙන් ගන්න බෑ නෙහ් මචන්?

    katawathma number eka dilath neththan truecaller walin hoyanna be

    legally nam , service provider gen details ganna be, #132# dial karala ganna puluwan sim eka hoyagaththoth

    weda karana kenek hoyagena oya wede karana eka nam simple deyak,
     
    • Like
    Reactions: Erzo

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    හිතපන් මම මගේ phone එකට truecaller දානවා
    එතකොට මගේ contact list එක truecaller එකට upload වෙනවා.. ඒකේ විස්තර උන් ගන්නවා

    ඔය වගේ install කරන හැමකෙනාගෙම contact lists උන් ගන්නවා..

    එතකොට number එකක විස්තර service provider ගෙන් ගන්නම ඕන නැහැ. ගොඩක් වෙලාවට truecaller බැලුවොත් හොයාගන්න පුලුවන්. Address විස්තර ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ.. Name & Number පුලුවන් ඇති.

    මම පුරුද්දක් විදියට truecaller පාවිච්චි කරන්නේ නැහැ. මට ඒකෙන් අවාසියක් නොවුනත් අනිත් මිනිස්සුන්ගේ privacy එක ගැන හිතලා මම ඒක phone එකට දාන්නේ නැහැ. නමුත් මට unknown number එකක් හොයාගන්න ඕන උන වෙලාවට truecaller දාගෙන ඉන්න යාලුවෙකුට කතා කරල ඌ ලව්වා ඒ විස්තරේ ගන්නවා :D

    ගොඩක් වෙලාවට එහෙමයි. Truecaller app එක දාගෙන ඉන්න කාගෙ හරි contact list එකක තමන්ගේ Number එක තිබුනොත් තමයි ඒ විස්තර public available වෙන්නේ

    කට්ටියට මතකද දන්නේ නැහැ එලකිරි එකේ හිටපු මහදැනමුත්තාද කවුද කෙනෙක් දාලා තිබුනේ truecaller එකේ එයාගෙ නම්බරේ seach කලාම "කඩේ කැරියා" කියල එනව කියල.. එහෙම වෙලා තියෙන්නේ එයාව දන්න කවුරුහරි truecaller පාවිච්චි කරනවා ඒ මනුස්සයා මහදැනමුත්තගෙ number එක save කරන් ඇත්තේ "කඩේ කැරියා" කියල :D

    කඩේ කැරියා >>> https://elakiri.com/threads/කඩේ.1868491/ :lol: :lol: :lol:
    iPhone ekaknm, contacts walata access nodi app eka use karapn. Ethakota contacts list eka unge servers walata yanne naha. Mn use karanne ehema. Android walath ithin permission select karanna plwn. Eth hariyatama access block wenawada kiyalanm sure na mata.
     
    • Like
    Reactions: Voltage and Erzo

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    iPhone ekaknm, contacts walata access nodi app eka use karapn. Ethakota contacts list eka unge servers walata yanne naha. Mn use karanne ehema. Android walath ithin permission select karanna plwn. Eth hariyatama access block wenawada kiyalanm sure na mata.
    එහෙම පුලුවන් නම් හොදයි. එතකොට ඉතින් Truecall උන්ගේ පැත්තෙන් උන්ට කිසි වාසියක් නැහැනේ බන් :rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,274
    25,733
    113
    Fantasy
    මම පුරුද්දක් විදියට truecaller පාවිච්චි කරන්නේ නැහැ. මට ඒකෙන් අවාසියක් නොවුනත් අනිත් මිනිස්සුන්ගේ privacy එක ගැන හිතලා මම ඒක phone එකට දාන්නේ නැහැ. නමුත් මට unknown number එකක් හොයාගන්න ඕන උන වෙලාවට truecaller දාගෙන ඉන්න යාලුවෙකුට කතා කරල ඌ ලව්වා ඒ විස්තරේ ගන්නවා :D
    ආතල් එකට වගේ google account ekak hadala eeken true caller log unaa nm iwarane. ethakota ube contact list details yanneth ne mokada ube contact list empty.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ආතල් එකට වගේ google account ekak hadala eeken true caller log unaa nm iwarane. ethakota ube contact list details yanneth ne mokada ube contact list empty.
    කාලෙ නාස්ති වෙන වැඩ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,725
    1,244
    113
    Mars
    Dialog system eka nam niyamai, unge system eke active sim green colour, inactive evath lassanta penvanava details ekka.
    oya kellata thiyenne police complaint ekak danna vitharai ube number eka deela. Police yen gedaratama enava.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හිතපන් මම මගේ phone එකට truecaller දානවා
    එතකොට මගේ contact list එක truecaller එකට upload වෙනවා.. ඒකේ විස්තර උන් ගන්නවා

    ඔය වගේ install කරන හැමකෙනාගෙම contact lists උන් ගන්නවා..

    එතකොට number එකක විස්තර service provider ගෙන් ගන්නම ඕන නැහැ. ගොඩක් වෙලාවට truecaller බැලුවොත් හොයාගන්න පුලුවන්. Address විස්තර ගන්න පුලුවන්ද කියල නම් ෂුවර් නැහැ.. Name & Number පුලුවන් ඇති.

    මම පුරුද්දක් විදියට truecaller පාවිච්චි කරන්නේ නැහැ. මට ඒකෙන් අවාසියක් නොවුනත් අනිත් මිනිස්සුන්ගේ privacy එක ගැන හිතලා මම ඒක phone එකට දාන්නේ නැහැ. නමුත් මට unknown number එකක් හොයාගන්න ඕන උන වෙලාවට truecaller දාගෙන ඉන්න යාලුවෙකුට කතා කරල ඌ ලව්වා ඒ විස්තරේ ගන්නවා :D

    ගොඩක් වෙලාවට එහෙමයි. Truecaller app එක දාගෙන ඉන්න කාගෙ හරි contact list එකක තමන්ගේ Number එක තිබුනොත් තමයි ඒ විස්තර public available වෙන්නේ

    කට්ටියට මතකද දන්නේ නැහැ එලකිරි එකේ හිටපු මහදැනමුත්තාද කවුද කෙනෙක් දාලා තිබුනේ truecaller එකේ එයාගෙ නම්බරේ seach කලාම "කඩේ කැරියා" කියල එනව කියල.. එහෙම වෙලා තියෙන්නේ එයාව දන්න කවුරුහරි truecaller පාවිච්චි කරනවා ඒ මනුස්සයා මහදැනමුත්තගෙ number එක save කරන් ඇත්තේ "කඩේ කැරියා" කියල :D

    කඩේ කැරියා >>> https://elakiri.com/threads/කඩේ.1868491/ :lol: :lol: :lol:
    තමුන් ට අවශ්‍ය නම් truecaller එකෙන් Number එක unlisted කරන්න පුළුවන්.

    https://www.truecaller.com/unlisting