මගෙ ID එකට Register කරපු Dialog Sim එකක් තියේ කියල හිතපන්..
ඒකෙන් Normal Call Msg or Whatsapp Viber වගේ Social media වලින් කෙනෙක් එක්ක contact වුනොත් ඒ අදාළ කෙනාට මගෙ Sim details බලන්න පුලුවන් කොහොමද?
(අදාළ කෙනා මාව දන්නෙ නෑ Privately)
ඔච්චර ලබ්බක් ඕන නෑ, උබලට තේරෙන බාසාවෙන් කිවොත් "උබට කොහෙහරි කෑල්ලක්ගෙ නම්බර් එකක් හම්බවෙලා ඒකිට උඩ කීව ක්රම වලින් කතා කරනව කියල හිතපන්කො, එතකොට ඒකිට උබ ගැන දැනගන්න පුලුවන් ක්රම මොනවද? "
* ඩයලොග් කම්පැණි එකට Complain කරල උන්ගෙන් අදාළ Sim එකේ Details ගන්න බෑනෙ?
එහෙම ඕන ඕන උන්ට සිම් Owners ල ගැන විස්තර දෙන්නෙ නෑනෙ උන් නෙහ්..
උසාවි නියෝගයකින් විතරයි දන්න විදියට එහෙම දෙන්නෙ:confused
* Trucaller app එකෙන් පුලුවන්ද?
ප.ලි :- Truecaller app එකේ process එකත් දන්න එකෙක් කියපන්කො..
ඒකෙන් කොහොමද Phone එකේ Save කරල නැති Number එකක් Identify කරගන්නෙ?
බම්ප් කරලවත් යමල්ල බන් දන්නැත්නම්