lol no speed at all that why more data for cheap priceමම අවුරුදු දෙකක් තිස්සෙ ලංකාබෙල් යූස් කරන්නෙ. උන් දෙනවා කියන ස්පීඩ් එක අඩු කරන්නෙත් නෑ වැඩි කරන්නෙත් නැ. වෙන ගැටලුවකට කස්ටමකෙයා කතාකරත් උන්ගෙ ස්පීඩ් එක ගැන අහලා මන් මේ වෙනකන් කෝල් කරලා නෑ උන්ට. පුලුවන්කමක් තියෙනවනම් ලංකාබෙල් යූස් කරපන් කියලා තමයි කියන්නෙ. අනික ඩයලොග් වගේ යූසර්ස්ලට ඔක්කොම බදුයි ඩේටා වලට අධික මිලකුයි උන් දෙන්නෙ නැ. ඇත්තටම මට නම් සාධාරණ මිලක් දෙන ඩේටා පැකේජ් එකට

එකට සල්ලි ගන්නවද වෙනම, එක සැරයක් මම ඉල්ලුවා වැස්ස දවස්වලට එහෙම ගොඩක්ම සිග්නල් නැති නිසා, mbps 5 අඩු උනොත් විතරයි දෙනවා කිව්වේ sltSpeed adu nam external antenna eka request karanna ekata wenama router ekak denne speed hoday
dialog eka gana man kiwwe slt danne nahaඑකට සල්ලි ගන්නවද වෙනම, එක සැරයක් මම ඉල්ලුවා වැස්ස දවස්වලට එහෙම ගොඩක්ම සිග්නල් නැති නිසා, mbps 5 අඩු උනොත් විතරයි දෙනවා කිව්වේ slt
adea nice speed ah ... what's you're package mchn
me dala thiyena widihata ita wada dialog speed aduine. itin lankabell gatta kiyala wenasak nanelol no speed at all that why more data for cheap price
lankabell data thiyenawa speed naha![]()
එහෙම කියල dialog වගේ data හොරකන් කරන්නේ නැනේ..lol no speed at all that why more data for cheap price
lankabell data thiyenawa speed naha![]()


