Dialog 4G broadband speed today

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    dialog.png
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    මමත් අවුරුදු ගානක් තිස්සේ dialog පාවිච්චි කරන්නේ.ඒත් දැන් dialog broadband පට්ට slow. බැරිම තැන data වලට hutch ගත්තා. Phone එක dual SIM හින්දා අවුලක් නෑ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Speed adu nam external antenna eka request karanna ekata wenama router ekak denne speed hoday
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම අවුරුදු දෙකක් තිස්සෙ ලංකාබෙල් යූස් කරන්නෙ. උන් දෙනවා කියන ස්පීඩ් එක අඩු කරන්නෙත් නෑ වැඩි කරන්නෙත් නැ. වෙන ගැටලුවකට කස්ටමකෙයා කතාකරත් උන්ගෙ ස්පීඩ් එක ගැන අහලා මන් මේ වෙනකන් කෝල් කරලා නෑ උන්ට. පුලුවන්කමක් තියෙනවනම් ලංකාබෙල් යූස් කරපන් කියලා තමයි කියන්නෙ. අනික ඩයලොග් වගේ යූසර්ස්ලට ඔක්කොම බදුයි ඩේටා වලට අධික මිලකුයි උන් දෙන්නෙ නැ. ඇත්තටම මට නම් සාධාරණ මිලක් දෙන ඩේටා පැකේජ් එකට
     
    lol no speed at all that why more data for cheap price
    lankabell data thiyenawa speed naha :rofl:
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Speed adu nam external antenna eka request karanna ekata wenama router ekak denne speed hoday
    එකට සල්ලි ගන්නවද වෙනම, එක සැරයක් මම ඉල්ලුවා වැස්ස දවස්වලට එහෙම ගොඩක්ම සිග්නල් නැති නිසා, mbps 5 අඩු උනොත් විතරයි දෙනවා කිව්වේ slt
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    එකට සල්ලි ගන්නවද වෙනම, එක සැරයක් මම ඉල්ලුවා වැස්ස දවස්වලට එහෙම ගොඩක්ම සිග්නල් නැති නිසා, mbps 5 අඩු උනොත් විතරයි දෙනවා කිව්වේ slt
    dialog eka gana man kiwwe slt danne naha
     
    • Like
    Reactions: jayalathjayath