Construction කරන අය කෝ

collhk

Well-known member
  • lankawe gewal walata room doors walata MDF doors dala aulak nedda?
    D8642939-69E7-4660-B572-6F4EF07AC40E.jpeg

    MDF sheets wala ganan kohomada Door walata ganna.

    236C36E4-06DF-480F-856B-C33F1198BD3D.png
     

    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    ලොකු අවුලක් නෑ. හැබැයි කාමර වලට වැඩිය ඕක පාවිච්චි වෙන්නේ නෑ. ඔවා වැඩිය හයිය නෑ හැබයි. ලී වලින් හදලා දාන්න පුළුවන්නන් තමයි හොද. ගණන්නන් එක එක ඒවා තියෙනවා. සයිස් එක, තික්නස් එක, ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා.
     

    collhk

    Well-known member
  • ලොකු අවුලක් නෑ. හැබැයි කාමර වලට වැඩිය ඕක පාවිච්චි වෙන්නේ නෑ. ඔවා වැඩිය හයිය නෑ හැබයි. ලී වලින් හදලා දාන්න පුළුවන්නන් තමයි හොද. ගණන්නන් එක එක ඒවා තියෙනවා. සයිස් එක, තික්නස් එක, ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා.
    Plane sheet ekaka gaana kohoma weida ban 36mm
     

    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    Thanks machan
    Mama lankawe neme inne whatsapp number ekak neddo
    Whatsap number ekaknan na. Apith okata cl karala thamai badu ganne. Ahala balanna oken. hambune naththan kiyanna mama e paththe giyoth number ekak illagannan. Me dawas vala cl karanna epa kaawal wahala. Labana sathiye cl karanna.
     
    • Like
    Reactions: collhk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සොලිඩ් ටිම්බෙර් ෆ්‍රේම් එකක මැදට දාල ගන්න නැත්තම් හයිය නෑ.

    ලෝ කොස්ට්නම් ප්ලයිවුඩ් ගන්න. ස්ටෑන්ඩර්ඩ් එක සයිස් තියෙනවා, ඒව බලල උලුවහු උස පලල හදාගන්න. නැත්තම් අවුල් යනවා. ඇත්තටම ඇතුලෙ දොටවල් වලට සොලිඩ් ටිම්බර් තේරුමක් නෑ.
     
    • Like
    Reactions: collhk and Aser

    collhk

    Well-known member
  • සොලිඩ් ටිම්බෙර් ෆ්‍රේම් එකක මැදට දාල ගන්න නැත්තම් හයිය නෑ.

    ලෝ කොස්ට්නම් ප්ලයිවුඩ් ගන්න. ස්ටෑන්ඩර්ඩ් එක සයිස් තියෙනවා, ඒව බලල උලුවහු උස පලල හදාගන්න. නැත්තම් අවුල් යනවා. ඇත්තටම ඇතුලෙ දොටවල් වලට සොලිඩ් ටිම්බර් තේරුමක් නෑ.
    Ela machan