lankawe gewal walata room doors walata MDF doors dala aulak nedda?
MDF sheets wala ganan kohomada Door walata ganna.
MDF sheets wala ganan kohomada Door walata ganna.
Plane sheet ekaka gaana kohoma weida ban 36mmලොකු අවුලක් නෑ. හැබැයි කාමර වලට වැඩිය ඕක පාවිච්චි වෙන්නේ නෑ. ඔවා වැඩිය හයිය නෑ හැබයි. ලී වලින් හදලා දාන්න පුළුවන්නන් තමයි හොද. ගණන්නන් එක එක ඒවා තියෙනවා. සයිස් එක, තික්නස් එක, ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා.
වතුර වටුනොත්නන් අවුල් තමා. හොදම දේ ලී වලින් දාගන්න.wathurata aul ne bn
Machan mata MDF plane Sheet ekaka gana poddak dapan dannawanam 36mmවතුර වටුනොත්නන් අවුල් තමා. හොදම දේ ලී වලින් දාගන්න.
ගන්නන් මතක නෑ. මේකෙන් අහන්න. SRI MAHAJANA METALS - PLYWOOD IMPORTERS & GENERAL HARDWARE MERCHANTS Tel: 0112 449 669Plane sheet ekaka gaana kohoma weida ban 36mm
Thanks machanගන්නන් මතක නෑ. මේකෙන් අහන්න. SRI MAHAJANA METALS - PLYWOOD IMPORTERS & GENERAL HARDWARE MERCHANTS Tel: 0112 449 669
Whatsap number ekaknan na. Apith okata cl karala thamai badu ganne. Ahala balanna oken. hambune naththan kiyanna mama e paththe giyoth number ekak illagannan. Me dawas vala cl karanna epa kaawal wahala. Labana sathiye cl karanna.Thanks machan
Mama lankawe neme inne whatsapp number ekak neddo
Ela machanසොලිඩ් ටිම්බෙර් ෆ්‍රේම් එකක මැදට දාල ගන්න නැත්තම් හයිය නෑ.
ලෝ කොස්ට්නම් ප්ලයිවුඩ් ගන්න. ස්ටෑන්ඩර්ඩ් එක සයිස් තියෙනවා, ඒව බලල උලුවහු උස පලල හදාගන්න. නැත්තම් අවුල් යනවා. ඇත්තටම ඇතුලෙ දොටවල් වලට සොලිඩ් ටිම්බර් තේරුමක් නෑ.