Mobitel Unlimited YouTube issue

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා... මම අද Mobitel YouTube package එක activate කරගත්තා. ඒත් hotspot දීල ලැප් එකෙන් බලද්දි data කැපෙනවානෙ. :angry: Phone එකෙන් බලද්දි අවුලක් නෑ full hd වුනත් බලන්න පුළුවන්. :oo: හේතුව මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? :confused:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mageth Dialog eka pereda dagaththe. Phone eke app eken awulak na weda.. browser eken youtube gyoth kapenwa.. hotspot dala pc eken gyath eth kapenwa.
     
    • Sad
    Reactions: kasdbg

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන්ලා... මම අද Mobitel YouTube package එක activate කරගත්තා. ඒත් hotspot දීල ලැප් එකෙන් බලද්දි data කැපෙනවානෙ. :angry: Phone එකෙන් බලද්දි අවුලක් නෑ full hd වුනත් බලන්න පුළුවන්. :oo: හේතුව මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? :confused:
    SHARE BA BN
    එහෙම අවුලක් නෑ නේහ් බං. දැන් මම මාස දෙකක විතර ඉඳන් දෙකෙන්ම යූස් කරනව එහෙම එකක් නම් නෝටිස් වෙලා නෑ:no::no::no:
     
    • Like
    Reactions: kasdbg

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    එහෙම අවුලක් නෑ නේහ් බං. දැන් මම මාස දෙකක විතර ඉඳන් දෙකෙන්ම යූස් කරනව එහෙම එකක් නම් නෝටිස් වෙලා නෑ:no::no::no:

    mobitel youtube package eka expire date eka balaaganna widihak nadda ??
    DB 160 gahuwama balance eka witharai pennane
    data mart app eketh balance eka witharai pennane
    activate karapu dawasa or expire wena dawasa hoyaagana barida bng
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හච් මම යුස් කරන්නේ දැන් පිසි එකට ෆෝන් එක ගහලා යනවා පට්ට ස්ලෝ ඒත් ෆෝන් එකෙන් නම් සුටුස් ගාල වීඩියෝ එක ලෝර්ඩ් වෙනවා :dull: මුන් ෆ්‍රී කියල වංචාවක් කරන්නේ ඔක්කොම එකයි වම්බොටු කැරියෝ ටික
     
    • Like
    Reactions: D_Mad

    gihansandaru

    Junior member
  • Nov 7, 2009
    33
    28
    18
    Same proxy eken access karanan wenawa,
    1. Every Proxy kiyala tool ekak thiyanawa android walata, eka install karala https proxy eka ON karanna, IP ekakui Port ekakui pennawi
    2. Hotspot ekata connect wenna
    3.Windows wala start menu eke proxy kiyala search karama, Proxy Settings walin ON karala, IP ekai port ekai danna.
    Save krama wade hari yai, Aye use nokarana welawata proxy off tiyanna , else connect wenan ba wena networks walata
     
    • Like
    Reactions: kasdbg

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙම අවුලක් නෑ නේහ් බං. දැන් මම මාස දෙකක විතර ඉඳන් දෙකෙන්ම යූස් කරනව එහෙම එකක් නම් නෝටිස් වෙලා නෑ:no::no::no:
    මගෙත් hotspot දැම්මොත් නෝමල් ඩේටා වලින් බන් කැපෙන්නේ :(