Buddhism quection

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Sinhalu time eka illusion ekak nan.Past,present,future okoma illusion ekak nan.buduhamduruwo awurudu 2500 kalin hitiya kiyanne kohomada. :oo: hariyata baluwoth mae dan mae mohothe neda buduhamduruwo inne.
     
    • Like
    Reactions: johnferna678

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura Kumara nam innawa oya fb live enne. Budu hamudurwo nam na ekane kuhaka lapaya budunge rasthiyaduwa kiyala poth liyewwe pakshe un dammala :D :yes: :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    කාලය #-------------# ලයින් එකක් විදියට පැය 24 ගානෙ කවුන්ට් කරාම පිරිනිවන් පාල අවුරුදු 2500+යි

    Ehema kiyanna bene bn.kalaya line ekak widiyata gattath sapekshakay ne.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    උඹ කියන්නේ උඹේ මතකය, පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්න සේරම සංවේදනා මොලයේ තැම්පත් වෙනව. ඒ මතකය තමයි මනස වෙන්නේ. කාලය කියන්නේ ඒ මතකයන් ස්මරණය කරන්න ලේසි වෙන්න හැදෙන link එක. තත්පර, පැය දවස් මාස අවුරුදු කියන්නේ ඒක මතක තියාගන්න විදිය. ඔයිට වඩා ඕව ගැන හිතන්න එපා.
    වර්තමානයේ ජීවත් වෙයන්, එතකොට ඔය ප්‍රශ්න නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ehema kiyanna bene bn.kalaya line ekak widiyata gattath sapekshakay ne.
    හාමුදුරු වරුත් මිනිස් ලෝකෙ පැය 24 දවසක කාලය කියල කවුන්ට් කරන්නෙ..එහෙම බැලුවොත් සමහර දිව්‍යලෝක වලට පිරිනිවන්පාල දවසක් වගේ වෙන්නෙ කියලත් කියනව..කාලය කියන්නෙත් හදාගත්ත එකක් මිසක් ඇත්තක් නෙවෙයි..ඉන්න දිව්‍ය,බ්‍රග්ම තලය අනුවත් වෙනස් වෙනව.
     
    • Like
    Reactions: XpressM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    උඹ කියන්නේ උඹේ මතකය, පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්න සේරම සංවේදනා මොලයේ තැම්පත් වෙනව. ඒ මතකය තමයි මනස වෙන්නේ. කාලය කියන්නේ ඒ මතකයන් ස්මරණය කරන්න ලේසි වෙන්න හැදෙන link එක. තත්පර, පැය දවස් මාස අවුරුදු කියන්නේ ඒක මතක තියාගන්න විදිය. ඔයිට වඩා ඕව ගැන හිතන්න එපා.
    වර්තමානයේ ජීවත් වෙයන්, එතකොට ඔය ප්‍රශ්න නෑ

    Warthamanayath nane bn.ekath mawena rupayak ne.ado etakota buduhamduruwo methanamai
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Emios මොකක් හරි පැටලෙන ප්‍රශ්ණයක් අහල තර්ක කරනව මිසක් සංසාරෙන් ගොඩයන්ඩ බුද්ධාගමෙන් වැඩක් ගන්න කෙනෙක් නෙවෙයි.

    තව ටිකකින් Spa ගැන අහල ත්‍රෙඩ් එකක් දාපන්..
     
    • Like
    • Haha
    Reactions: XpressM and S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    මගේ ඔලුවත් මොකක්ද වුනා.. :growl: මොන කුනු හරපයක් කියනවද මන්දා :angry:
    Emios මොකක් හරි පැටලෙන ප්‍රශ්ණයක් අහල තර්ක කරනව මිසක් සංසාරෙන් ගොඩයන්ඩ බුද්ධාගමෙන් වැඩක් ගන්න කෙනෙක් නෙවෙයි.

    තව ටිකකින් Spa ගැන අහල ත්‍රෙඩ් එකක් දාපන්..

    Ado kiyapanko itin man boruda kivve.time eka illusion ekak nan 2500ta kalin hitiya kiyana eka illusion ekak neweida.mae mohothemai okoma.e kiyanne buduhamduruwo mae mohothe.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ado kiyapanko itin man boruda kivve.time eka illusion ekak nan 2500ta kalin hitiya kiyana eka illusion ekak neweida.mae mohothemai okoma.e kiyanne buduhamduruwo mae mohothe.
    ඉන්දියාවට ගිහිල්ල ජීවත්ව ඉන්නවනම් බන ටිකක් අහල අපිටත් විස්තර කියපන්
     
    • Like
    Reactions: XpressM and S_M_S