https://www.neoview.lk/products.php?subcc__prd_id=18Laptop screen ekak aluthen danna giyhma kiyk vthra ynvda mchnla?
මගෙ ලැප් එකෙත් (Dell Vostro i7 - 15.6 FHD) screen එකේ හරි මැද්දෙන් උඩ කොටස white වෙලා දැන් දවස් 2ක් ඉඳල. සැරින් සැරේට responsive වෙනවා. හැබැයි කලින් තිබුන මට්ටමට එන්නෙ නැහැ. මේ ටයිප් කරන්නෙත් එකේ bottom half එකේ window ඔක්කොම resize කරගෙන. මම හිතන්නෙ screen එකේ තමයි ප්රශ්නේ. උබ හිතන්නෙ ලැප් එකේ screen එක replace කරන එකද හොඳ එහෙම නැත්තන් අලුත් monitor එකක් අරන් HDMI connect කරලා පාවිච්චි කරන එකද?හොද ස්ක්රීන් එකක් නම් පට්ට ගණන්....... ලෝ කොලිටි ස්ක්රීන් නම් 3000/= ටත් තියෙනව......!!
Ade ganan dannvnm mchn upadesak dihanko.හොද ස්ක්රීන් එකක් නම් පට්ට ගණන්....... ලෝ කොලිටි ස්ක්රීන් නම් 3000/= ටත් තියෙනව......!!
issella wena monitor ekak connect karala balapanමගෙ ලැප් එකෙත් (Dell Vostro i7 - 15.6 FHD) screen එකේ හරි මැද්දෙන් උඩ කොටස white වෙලා දැන් දවස් 2ක් ඉඳල. සැරින් සැරේට responsive වෙනවා. හැබැයි කලින් තිබුන මට්ටමට එන්නෙ නැහැ. මේ ටයිප් කරන්නෙත් එකේ bottom half එකේ window ඔක්කොම resize කරගෙන. මම හිතන්නෙ screen එකේ තමයි ප්රශ්නේ. උබ හිතන්නෙ ලැප් එකේ screen එක replace කරන එකද හොඳ එහෙම නැත්තන් අලුත් monitor එකක් අරන් HDMI connect කරලා පාවිච්චි කරන එකද?