Laptop screen price 30pin 40 pin

vgp

Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    9500/= කියල කිව්වා නොර්මල් එකක් මන් හිතන්නේ 720p
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොද ස්ක්‍රීන් එකක් නම් පට්ට ගණන්....... ලෝ කොලිටි ස්ක්‍රීන් නම් 3000/= ටත් තියෙනව......!!
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හොද ස්ක්‍රීන් එකක් නම් පට්ට ගණන්....... ලෝ කොලිටි ස්ක්‍රීන් නම් 3000/= ටත් තියෙනව......!!
    මගෙ ලැප් එකෙත් (Dell Vostro i7 - 15.6 FHD) screen එකේ හරි මැද්දෙන් උඩ කොටස white වෙලා දැන් දවස් 2ක් ඉඳල. සැරින් සැරේට responsive වෙනවා. හැබැයි කලින් තිබුන මට්ටමට එන්නෙ නැහැ. මේ ටයිප් කරන්නෙත් එකේ bottom half එකේ window ඔක්කොම resize කරගෙන. මම හිතන්නෙ screen එකේ තමයි ප්‍රශ්නේ. උබ හිතන්නෙ ලැප් එකේ screen එක replace කරන එකද හොඳ එහෙම නැත්තන් අලුත් monitor එකක් අරන් HDMI connect කරලා පාවිච්චි කරන එකද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    මගෙ ලැප් එකෙත් (Dell Vostro i7 - 15.6 FHD) screen එකේ හරි මැද්දෙන් උඩ කොටස white වෙලා දැන් දවස් 2ක් ඉඳල. සැරින් සැරේට responsive වෙනවා. හැබැයි කලින් තිබුන මට්ටමට එන්නෙ නැහැ. මේ ටයිප් කරන්නෙත් එකේ bottom half එකේ window ඔක්කොම resize කරගෙන. මම හිතන්නෙ screen එකේ තමයි ප්‍රශ්නේ. උබ හිතන්නෙ ලැප් එකේ screen එක replace කරන එකද හොඳ එහෙම නැත්තන් අලුත් monitor එකක් අරන් HDMI connect කරලා පාවිච්චි කරන එකද?
    issella wena monitor ekak connect karala balapan