අඩෝ ජයම්ද්පති ලොක්කාමචං, මම ජයම්පති දේශප්‍රිය. අර pdf එක create කරේ මම.
උඹ Tharuroxforjustice ද? උඹ එයානම් පට්ටම සතුටුයි මට. උඹේ හැම guide එකක්ම බැලුවා එක අකුරක් නෑරම. ගොඩක් මහන්සි වෙලා තමා මම අර මම කරපු guide එකේ තියන දේවල් ඉගෙන ගත්තේ. ගොඩක් අඩු පාඩු ඇති ඒ method එකේ. අනික තමා මම කරන app එක risky app එකක්. කොයි වෙලේ Adsense ban වෙයිද කියන්න බෑ. ඒ හින්දම තව sites ටිකක් පටන් ගත්තා.
ඔය pdf එක කරද්දී මගෙ earnings තිබුනේ daily $3 වගේ. දැන් daily $40+ එනවා. අද කවුරු හරි bot traffic එකක් එවල තිබුන site එකට. Cloudflare වලින් ip එක block කරලා " Under attack" mode දැම්මට පස්සේ තමා ඒ ආව traffic එක නැවතුනේ.
මට යාලුවෙක් කිවුව මචං Tharuroxforjustice ආයෙත් ඇවිත් කියල. මම නිකමට එළකිරි එකේ search පාරක් දැම්මේ. එතකොට තමා මේ thread එක දැක්කේ..මම එළකිරි එකට එන්නේ නෑ සාමාන්‍යයෙන්.
මේ දාල තියන මොනවත් මම තවම කියෙවුවෙ නෑ. කියවන්නත් කලින් තමා මේ comment එක දාන්නේ.
![]()
кσяη ησρє උබ ඉස්සර forum එකක් කළා නේද?PM ekak denma poddak balapan machan.
2012 වගේ නම් කරා බන්. මොන forum එකේද..?кσяη ησρє උබ ඉස්සර forum එකක් කළා නේද?
reply kala machan.macn mama oya pdf eka kiyawala oya wage site ekak haduwa meeta masa dekakata kalin. mama pm ekak daanm poddak balapnko
godakma use karanne machan generate press, Genesis, OceanWP, schema ( mata hambuna fastma theme eka)Thanks machan. puluwannam hoda theme tikak suggest karapanko.
next update eken karamu machan.Keyword hariyata hoyaganna eka thamai bari :/ competitor analyze ekak karath low KD keyword set ekak ganna tikak amarui.
මචං, මම ජයම්පති දේශප්‍රිය. අර pdf එක create කරේ මම.
උඹ Tharuroxforjustice ද? උඹ එයානම් පට්ටම සතුටුයි මට. උඹේ හැම guide එකක්ම බැලුවා එක අකුරක් නෑරම. ගොඩක් මහන්සි වෙලා තමා මම අර මම කරපු guide එකේ තියන දේවල් ඉගෙන ගත්තේ. ගොඩක් අඩු පාඩු ඇති ඒ method එකේ. අනික තමා මම කරන app එක risky app එකක්. කොයි වෙලේ Adsense ban වෙයිද කියන්න බෑ. ඒ හින්දම තව sites ටිකක් පටන් ගත්තා.
ඔය pdf එක කරද්දී මගෙ earnings තිබුනේ daily $3 වගේ. දැන් daily $40+ එනවා. අද කවුරු හරි bot traffic එකක් එවල තිබුන site එකට. Cloudflare වලින් ip එක block කරලා " Under attack" mode දැම්මට පස්සේ තමා ඒ ආව traffic එක නැවතුනේ.
මට යාලුවෙක් කිවුව මචං Tharuroxforjustice ආයෙත් ඇවිත් කියල. මම නිකමට එළකිරි එකේ search පාරක් දැම්මේ. එතකොට තමා මේ thread එක දැක්කේ..මම එළකිරි එකට එන්නේ නෑ සාමාන්‍යයෙන්.
මේ දාල තියන මොනවත් මම තවම කියෙවුවෙ නෑ. කියවන්නත් කලින් තමා මේ comment එක දාන්නේ.
![]()
2012 වගේ නම් කරා බන්. මොන forum එකේද..?
අඩෝ ජයම්ද්පති ලොක්කා![]()

Apo uba meketh innawada? Den crpt ethi wela neda?elakiri eke mama wadiya active na bn. kauda kiyalanm aduraganna amarui![]()