පළවෙනි International order එක.😊 උබලගේ හයිය තමයි 2

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    umba ekak andinna kiyak gannawada?
    එලකිරි එකට දෙන්නෙ හෙඩ්ශොට් එක 1000යි මචන්. ෆයිවර් එකෙන් ඕඩර් එකක් දැම්මොත් waist up පුලුවන් මෙකෙ කියල තියෙන විදියට. 😊
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Harima Lassanai maachan... ubata hoda hakiyawak thiyenawa... hodin diyunu wenna.. money hariyata manage karala hoda thanakata waren machan...! Jaya!
     
    • Love
    Reactions: pathaleiretta

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එළකිරි මචං... 👏 උඹේ මේ වැඩේ උපරිම සාර්ථක වේවා කියල පතනවා. ජයෙන් ජය !!!🏆🥇
     
    • Love
    Reactions: pathaleiretta

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මං කලින් දැම්මනේ උබල්ගේ හයිය තමයි කියල ත්‍රෙඩ් එකක්. එකෙම දිගුවක් තමයි මේක.
    බලපු නැති අය මෙතනින් ඒක බලන්න.

    දවස් දෙක තුනකට කලින් මට Instagram එකට මැසෙජ් එකක් ආවා ඉටැලියන් එකෙක් ගෙන් Cartoon portrait එකක් ඇදගන්න ඕන කියල. මං.මුලින්ම හිතුවෙ එලකිරියෙ kalhara.rox මගෙන් ඇහුව ෆොරීන් ක්ලයන්ට්ස් ලා සෙට් කරන්නම් කියල. මට මතක් උනේ ඒක මං හිතුවෙ එහෙම kalhara.rox ගෙන් මං ගැන දැනගත්තු එකෙක් කියල. මං උගෙන් ඇහුව කොහොමද මං ගැන දැනගත්තෙ කියල. පුදුමෙ කියන්නෙ ඌ youtube එකෙ මගේ වීඩියෝ දැකල තමයි මැසේජ් කරල තියෙන්නෙ.o_Oo_O මටම පුදුමයි මොකද මගේ චැනල් එකෙ තවම සබ්ස් 61 යි තියෙන්නෙ :cry:
    කොහොම හරි මං ඌට ඩිසයුන් එක කරා මං ට්‍රයි කරා ඌට කියල ෆයිව වලින් ඔඩර් එක දාගන්න. මගේ ගිග් එකත් ගොඩ දාගන්න බලන්න. කරුමෙට පොර ෆයිවර් ගැන අහලවත් නෑ. :confused2::confused2: කොහොම හරි අන්තිමෙ යුරෝ 20 කට වැඩේ කරා. ඌ ෆයිව වලින් ආවනම් මන් දෙන්නෙ $5ට. 😊😊 ඌට ඒක කිව්වත් ඌ එච්චර කැමති උනේ නෑ. මේ තියෙන්නෙ ඌට කරපු ඩිසයින් එක.

    101239904_580397166177861_1322376647541784576_o.jpg



    හරි දැන් ඇයි මං මේක උබලට කියන්නේ?
    01. Youtube එකෙන් ආපු පලවෙනි බිස්නස් එක නිසා සතුටට. 😊
    02. මේක පටන්ගත්තෙ උබලගෙන් නිසා. උබලට කියන්න එපැයි. 😊

    වැදගත්ම කාරනේ මගෙන් පොර්ට්‍රෙට්ස් ගත්තු බොක්කලාට තෑන්ක්ස් කරන්න. 😊😊😊 උබල තමයි මේකෙ ස්ටාට් එක. Kalhar.rox මචං මේ ඉටැලියන් එකා උබේ යාලුවෙක් නම් කියපන්. මොකද මට තාම ශුව්‍ර් නෑ මූ youtube එකෙන් දැකල ආව කිව්වට. 😆😆😆 උබටත් ගොඩක් තෑන්ක්ස් හොදේ. 😊😊😊

    හරි ඊලගට වැදගත්ම දේ.

    මට ඕන මගේ ෆයිවර් ගිග් එක ගොඩ දාගන්න. ඒකටත් උබලගෙන් උදව්වක් ඕනේ.
    හරි කොහොමද උදව්ව කරන්නේ?
    මෙහෙමයි මං මෙච්චර කල් දුන්නෙ හෙඩ් ශොට් එකනේ රු1000ට. ෆයිවර් එකෙන් මට ඔඩර් එකක් දැම්මොත් waist up එකක් $5කට දෙනවා. ෆයිවර් ෆී එක්ක $7ක්. ඒ කියන්නෙ රුපියල් 1300ක් විතර. එච්චරද? නෑ. මේ දවස් වල ෆයිවර් එකෙ 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට $7න් තව 10%ක් අඩුවෙනවා. ඒ ඩිස්කවුන්ට් එක ඉවර උනත් ඔරඩර් කරන්න පුලුවන් උන්ට මං දෙනවා 10% discount code එකක්. 😊😊

    එහෙනම් කැමති අය ආස අය ඔර්ඩර් කරන්න වැඩි වැඩියෙන් ශක්ශිය ධෛර්‍ය ලැබේවා. 😊😊😊😊

    තමන්ගෙ ගර්ල් ෆෙන්ඩ්ටුපන්දිනේට ඇනිවසරියට අලුත් තෑග්ගක් විදියට හොදම් තෑග්ගක්. 😍😍😍
    එහෙනම් හැමෝටම ජය. පහලින් මගේ වැඩ ටිකත් බලාගෙන යන්න.

    ජයවේවා!
    Youtube Channel
    Facebook Page
    Instagram

    ප.ලි : මෙතන එලකිරි එකෙන් මට කියල වැඩ කරගත්තු උන්ගෙ සාම්පල් නැත්. අවසරයකින් තොරව පල නොකරන නිසා. එකේනම් කීප දෙනෙක්ගෙ දැම්මා. අවසරය මත. :-) :-) :-)


    101666001_577235019827409_492923694230798336_o.jpg


    99297536_571506637066914_858499649630109696_o.png


    99296899_570807457136832_1306570966029041664_o.png


    99299327_570060720544839_981787145423290368_o.png


    97068474_567815714102673_1039309311706136576_o.png


    :p:p:p:p

    93540836_544513526432892_6652392256848265216_o.png


    Adoo patta machan. nehe mu mage yaluwek neme. mage yaluwo keepa denekta mama yewuwa. thawa mage insta pic eka dekala keepadenek ahuwa. untath kiuwa. samaharawita un balapu nisa muta ube videos suggest unada danne nehe. Italy yaluwo 2k innawa mage

    congratulations machan.
     
    • Love
    Reactions: pathaleiretta