එලකිරි එකට දෙන්නෙ හෙඩ්ශොට් එක 1000යි මචන්. ෆයිවර් එකෙන් ඕඩර් එකක් දැම්මොත් waist up පුලුවන් මෙකෙ කියල තියෙන විදියට.umba ekak andinna kiyak gannawada?
ෆයිව එකෙන් දෙන්න බලපන්. Waist up එකක් දෙන්නම්. 1300කට වගේ.මටත් ඵකක් කරගන්න ඕන.ඵළ ඵළ
මං කලින් දැම්මනේ උබල්ගේ හයිය තමයි කියල ත්රෙඩ් එකක්. එකෙම දිගුවක් තමයි මේක.
බලපු නැති අය මෙතනින් ඒක බලන්න.
දවස් දෙක තුනකට කලින් මට Instagram එකට මැසෙජ් එකක් ආවා ඉටැලියන් එකෙක් ගෙන් Cartoon portrait එකක් ඇදගන්න ඕන කියල. මං.මුලින්ම හිතුවෙ එලකිරියෙ kalhara.rox මගෙන් ඇහුව ෆොරීන් ක්ලයන්ට්ස් ලා සෙට් කරන්නම් කියල. මට මතක් උනේ ඒක මං හිතුවෙ එහෙම kalhara.rox ගෙන් මං ගැන දැනගත්තු එකෙක් කියල. මං උගෙන් ඇහුව කොහොමද මං ගැන දැනගත්තෙ කියල. පුදුමෙ කියන්නෙ ඌ youtube එකෙ මගේ වීඩියෝ දැකල තමයි මැසේජ් කරල තියෙන්නෙ.මටම පුදුමයි මොකද මගේ චැනල් එකෙ තවම සබ්ස් 61 යි තියෙන්නෙ
කොහොම හරි මං ඌට ඩිසයුන් එක කරා මං ට්රයි කරා ඌට කියල ෆයිව වලින් ඔඩර් එක දාගන්න. මගේ ගිග් එකත් ගොඩ දාගන්න බලන්න. කරුමෙට පොර ෆයිවර් ගැන අහලවත් නෑ.කොහොම හරි අන්තිමෙ යුරෝ 20 කට වැඩේ කරා. ඌ ෆයිව වලින් ආවනම් මන් දෙන්නෙ $5ට.
ඌට ඒක කිව්වත් ඌ එච්චර කැමති උනේ නෑ. මේ තියෙන්නෙ ඌට කරපු ඩිසයින් එක.
![]()
හරි දැන් ඇයි මං මේක උබලට කියන්නේ?
01. Youtube එකෙන් ආපු පලවෙනි බිස්නස් එක නිසා සතුටට.
02. මේක පටන්ගත්තෙ උබලගෙන් නිසා. උබලට කියන්න එපැයි.
වැදගත්ම කාරනේ මගෙන් පොර්ට්රෙට්ස් ගත්තු බොක්කලාට තෑන්ක්ස් කරන්න.උබල තමයි මේකෙ ස්ටාට් එක. Kalhar.rox මචං මේ ඉටැලියන් එකා උබේ යාලුවෙක් නම් කියපන්. මොකද මට තාම ශුව්ර් නෑ මූ youtube එකෙන් දැකල ආව කිව්වට.
උබටත් ගොඩක් තෑන්ක්ස් හොදේ.
හරි ඊලගට වැදගත්ම දේ.
මට ඕන මගේ ෆයිවර් ගිග් එක ගොඩ දාගන්න. ඒකටත් උබලගෙන් උදව්වක් ඕනේ.
හරි කොහොමද උදව්ව කරන්නේ?
මෙහෙමයි මං මෙච්චර කල් දුන්නෙ හෙඩ් ශොට් එකනේ රු1000ට. ෆයිවර් එකෙන් මට ඔඩර් එකක් දැම්මොත් waist up එකක් $5කට දෙනවා. ෆයිවර් ෆී එක්ක $7ක්. ඒ කියන්නෙ රුපියල් 1300ක් විතර. එච්චරද? නෑ. මේ දවස් වල ෆයිවර් එකෙ 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට $7න් තව 10%ක් අඩුවෙනවා. ඒ ඩිස්කවුන්ට් එක ඉවර උනත් ඔරඩර් කරන්න පුලුවන් උන්ට මං දෙනවා 10% discount code එකක්.
එහෙනම් කැමති අය ආස අය ඔර්ඩර් කරන්න වැඩි වැඩියෙන් ශක්ශිය ධෛර්ය ලැබේවා.
තමන්ගෙ ගර්ල් ෆෙන්ඩ්ටුපන්දිනේට ඇනිවසරියට අලුත් තෑග්ගක් විදියට හොදම් තෑග්ගක්.
එහෙනම් හැමෝටම ජය. පහලින් මගේ වැඩ ටිකත් බලාගෙන යන්න.
ජයවේවා!
Youtube Channel
Facebook Page
ප.ලි : මෙතන එලකිරි එකෙන් මට කියල වැඩ කරගත්තු උන්ගෙ සාම්පල් නැත්. අවසරයකින් තොරව පල නොකරන නිසා. එකේනම් කීප දෙනෙක්ගෙ දැම්මා. අවසරය මත.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()