ගෝටට නම් කරන්න බෑ ඕවා..JVP බලයට අාපු කාලෙක තමා..
උ ඩුබායි ඉන්නේ.ද සිල්වාට වැඩි තියපු එකා තමයි එ.උ රට්පෝන් එකෙන් කතා කරලා "උඹට දාපු ට්‍රයල් එක කොහොමද" අහන මෑන් ද මේ මැරිලා තියෙන්නෙ..?
කල් ගත්ත නෙවෙයි බන්, මමනම් හිතන්නෙ චන්දෙ හින්දා පොර ඉවසන් හිටියේ.. කොරෝන නැතුව අප්‍රේල් වලම චන්දෙ තිබ්බනම් මේ වෙද්දි සෑහෙන වෙනස් වෙලා..මම දන්න පිලිපීන යාලුවෙක් ඉන්නවා..මම ඊයේ ඇහුවා කොහොමද උබලගේ ප්‍රසිඩන්ට් කියලා..මිනිහා කිව්වා අපේ රටේ මිනිස්සු හොදම දේ තෝරගත්ත නිසා අද අපේ රටේ කුඩු නැත්තටම නැති උනා කියලා..පිලිපීනෙ කුඩු හදන ලැබ් සෑහෙන්න තිබ්බලු Rodrigo Duterte බලයට එන්න කලින්.පොඩි ළමයි සෑහෙන්න රේප් උනාලු.එත් දැන් ඒ ඔක්කොම නැවතිලා..Duterte බලයට ඇවිත් මාසෙන් දෙකෙන් වැඩ පටන් අරන්.කුඩුකාරයෝ(බිස්නස් කරන) ඔක්කොම මරලා.රැඩිකල් සෙට් එක ඇරෙන්න ඒ රටේ Duterte ව ඒ රටේ මිනිස්සුන්ව බේරගන්න ආපු දෙවි කෙනෙක් විදිහටලු සලකන්නේ.මිනිහත් කලින් ආමි එකේ හිටපු කෙනෙක්.ඉතින් නීති තද කරලා කාලකන්නි ටික එලොව යැව්වා..එහෙම බලනකොට ගෝටා කල් ගත්තා වැඩියි.මිනිස්සුන්ට ඕන උනේ තවත් එක සිරිසේන කෙනෙක් නෙමෙයි.ඒක ගෝටම තේරුම් ගන්න ඕන..මානව හිමිකම් අර NGO මේ NGO ගැන හිත හිත හිටියොත් නම් මිනිස්සුන්ට ගෝටව අවුරුද්දක් දෙකක් යනකොට එපාම වෙයි.
කල් ගත්ත නෙවෙයි බන්, මමනම් හිතන්නෙ චන්දෙ හින්දා පොර ඉවසන් හිටියේ.. කොරෝන නැතුව අප්‍රේල් වලම චන්දෙ තිබ්බනම් මේ වෙද්දි සෑහෙන වෙනස් වෙලා..![]()
අනේ බන් උඹ වගේ ළදරුවෙක් ......මහින්ද එදා එපාම කියලා කියද්දිත් 2011දි ගෝට එස්ටීඑෆ් බලකාය හැදුවා කියලා මතක කීයෙන් කීදෙනාටද. දැන් තමයි හරියටම තේරෙන්නේ ගෝට කොයි තරම් ප්ලෑන් කාරයෙක්ද කියලා.
hema huththatama wahallu wahallu gaga heminenna epa..u danne nethnam eka kiala deepan. wahallu .ane huthto ehema beluwoth api hemoma wahallu thama.mokada ube gvthe uba kemathi celebritiesla nedda? kello nedda? yaluwoo nedda? uba un wenuwen peni inne nedda? ehema nan ubath wahalek thama..gon huththa kianna kalin deyak balapanඅනේ බන් උඹ වගේ ළදරුවෙක් ......
ගෝට කොහොමද යකෝ STF බලකාය හදන්නේ ??
ඒක හැදුවේ මීට අවුරුදු 30 කටත් කලින් JR ගේ පුතා රවී ජයවර්දන
අනේ බන් උඹලා වගේ ගෝත "ගෝට වහල්ලු"!!! ..........යමක් ලියන්න කලින් දන්නේ නැත්නම් අඩුම ගානේ වැඩිහිටියෙක්ගෙන් වත් අහලා දැනගනින්!
ඒකනෙ බන්. මූ බලහන්කො සියල්ල දත් වගේ කියවන්නෙ. අපි ඉතින් අපේ දැනුමෙ හැටියට හිතන් හිටියෙ එස්ටීඑෆ් හැදුවෙ ගෝටා කියලා. නොදන්න කමට කිව්ව දේට ඔච්චර අපහස කරන්න ඕන නෑනේ.hema huththatama wahallu wahallu gaga heminenna epa..u danne nethnam eka kiala deepan. wahallu .ane huthto ehema beluwoth api hemoma wahallu thama.mokada ube gvthe uba kemathi celebritiesla nedda? kello nedda? yaluwoo nedda? uba un wenuwen peni inne nedda? ehema nan ubath wahalek thama..gon huththa kianna kalin deyak balapan
උබ දැන් ගෝට වහලෙක්. ජෙපි වහලෙක් යූඇන්පී වහලෙක් තම්බියෙක්.ඒකනෙ බන්. මූ බලහන්කො සියල්ල දත් වගේ කියවන්නෙ. අපි ඉතින් අපේ දැනුමෙ හැටියට හිතන් හිටියෙ එස්ටීඑෆ් හැදුවෙ ගෝටා කියලා. නොදන්න කමට කිව්ව දේට ඔච්චර අපහස කරන්න ඕන නෑනේ.
ඒකනෙ බන්. මූ බලහන්කො සියල්ල දත් වගේ කියවන්නෙ. අපි ඉතින් අපේ දැනුමෙ හැටියට හිතන් හිටියෙ එස්ටීඑෆ් හැදුවෙ ගෝටා කියලා. නොදන්න කමට කිව්ව දේට ඔච්චර අපහස කරන්න ඕන නෑනේ.
mama ubata support ekata demmawath, mama uba daapu ekata endunawath hithanna epa..ubalage waradak ne, ubala ithin meke deshapalana post daalane gedara paula nadaththu karanne..paw ithin 