ආපිකෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මම අන්තිමට ගියෙ ආපිකෝ එකට, ඒකවත් කරන්ඩ පුලුවන්ද කියල බලන්ඩ
    ගෙදරින් යන්ඩ කිව්වෙ නෑ. පව් දෙන්නෙ නැතුව ගෙදරට වෙලා ඉඳපං කියද්දි මගේ වුවමනාවට ගියෙ

    මම ජොබ් කරන්ඩ ගිය තැන්
    1. එල්සුමා
    2. එස්කිමෝ
    3. සීදුව Ansell
    4. එයාපෝට් කාගෝ
    5. සීදුව ග්ලෝබල් පාක්
    6. පෑලියගොඩ වෙයා හවුස් එකක් (ඩේවිඩ් පීරිස්ලගෙ)
    7. ආපිකෝ
    8. ෆාම් එකක සිකුරිටි
    9. ස්කීම් එකක සිකුරිටි
     
    • Dislike
    Reactions: rama_d

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,096
    113
    Around the world
    දැන් ඔය ලිස්ට් එකේම දාන්නකෝ ඔය හැම එකකින්ම අයින් වෙන්න හේතුව. එතකොට යම් නිගමයකට එන්න පුළුවන් ඉදිරියේදී කරන්න ඕන දේ මොකක්ද කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    දැන් ඔය ලිස්ට් එකේම දාන්නකෝ ඔය හැම එකකින්ම අයින් වෙන්න හේතුව. එතකොට යම් නිගමයකට එන්න පුළුවන් ඉදිරියේදී කරන්න ඕන දේ මොකක්ද කියල.
    අනිත් අය වගේ කුවික් නෑ මම, වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්ඩත් අමාරුයි
    දවසක් ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එළි වෙයි කියල
    කිසි ආත්ම විස්වාසයක් නෑ. හෙන බය ගතියක් හිතට දැනුණ
     
    • Dislike
    Reactions: rama_d

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,096
    113
    Around the world
    අනිත් අය වගේ කුවික් නෑ මම, වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්ඩත් අමාරුයි
    දවසක් ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එළි වෙයි කියල
    කිසි ආත්ම විස්වාසයක් නෑ. හෙන බය ගතියක් හිතට දැනුණ
    දැන් ඔය හැම ආයතනයේම එකම දේ වෙන්නේ නැහැනේ. එකයි කිව්ව්වේ එකින් එක දාන්න කියල. ඒක ඔයා මවා ගත්ත දෙයක්. අනුන්ට තව කෙනෙක් දිහා බලන්න පුළුවන්, හිතන්න පුළුවන්, කියන්න පුළුවන්. ඒවා ගැන වැඩිපුර හිතන්න යන්න එපා. තමන්ගේ රාජකාරිය නිවැරදිව අදාලව කරනවා නම් කාටත් ප්‍රශ්ණ කරන්න බැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    දැන් ඔය හැම ආයතනයේම එකම දේ වෙන්නේ නැහැනේ. එකයි කිව්ව්වේ එකින් එක දාන්න කියල. ඒක ඔයා මවා ගත්ත දෙයක්. අනුන්ට තව කෙනෙක් දිහා බලන්න පුළුවන්, හිතන්න පුළුවන්, කියන්න පුළුවන්. ඒවා ගැන වැඩිපුර හිතන්න යන්න එපා. තමන්ගේ රාජකාරිය නිවැරදිව අදාලව කරනවා නම් කාටත් ප්‍රශ්ණ කරන්න බැහැ.
    හැම තැනටම ගියේ අතින් පයින් කරන වැඩවලට, ලියන කියන කොම්පියුටර් වැඩ වලට නෙමේ
     
    • Like
    • Dislike
    Reactions: rama_d and D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,096
    113
    Around the world
    "මම අන්තිමට ගියෙ ආපිකෝ එකට, ඒකවත් කරන්ඩ පුලුවන්ද කියල බලන්ඩ
    ගෙදරින් යන්ඩ කිව්වෙ නෑ. පව් දෙන්නෙ නැතුව ගෙදරට වෙලා ඉඳපං කියද්දි මගේ වුවමනාවට ගියෙ"

    ඔතන පළමු වැරැද්ද කරන්නේ ඔයාගේ ගෙදර අය. මේකෙන් ඔයාගේ ඔලුවට එනවා ඔයා දුර්වලයෙක් කියන හැගීම. වැඩට ගියාම ඕක ඔලුවේ තියාගෙන ඔයා හිතන්නේ සේරම දුර්වලයකුට සාපේක්ෂව. ඒකයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්ණය.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Umba me ganne athal1 neme nan karanna one de kiyala dennan

    mbata monada karanna puluwan?
    Umbe hakiyawan monawada?
    Danata umbata monama hari rassawak karala tiyena experiences monada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Umba me ganne athal1 neme nan karanna one de kiyala dennan

    mbata monada karanna puluwan?
    Umbe hakiyawan monawada?
    Danata umbata monama hari rassawak karala tiyena experiences monada?
    මට කිසිම හැකියාවක් නෑ.
    මං මහ පොන්නයෙක් :(
     
    • Dislike
    • Haha
    Reactions: rama_d and visalbro

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ne bn wedak krnna bari unath kamak na
    a gana depress wenne nathuwa inna unta

    wedak krnnath bari wela eka gana depress wen unta mara wedanawak neda thyenne
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ne bn wedak krnna bari unath kamak na
    a gana depress wenne nathuwa inna unta

    wedak krnnath bari wela eka gana depress wen unta mara wedanawak neda thyenne
    කාලෙකට පස්සෙ අද ටිකක් හිතට අමාරුයි
    කම්මැලිකමට යන්ඩවත් තැනක් නෑනෙ
    බීච් එක පැත්තෙවත් යන්ඩ විදියක් නෑ
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    mchan anun kiyana ewa hithanna epa. Kisima kenek hema wedatama eka wage daksha nehene. mulinma uba daksha mona wage dewal walata da kiyala balapan, athe paye weda beri nam, wena mokak hari balapan. me kale godak aluth athuth jobs thiyenawa........uda harayak, badminton court ekak maintain karanna, hotel maintain wage.......uba daksh de hoya gaththama hari ......manasikawa wetenna epa
     
    • Like
    Reactions: AnuradhaRa