උසස් පෙළ

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උසස් පෙළ කල් දානවා කියලා ආරංචියක් ආවා.
    ඇත්තක් ද?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Meke umba wage podi un adui. Ungen ekek hoyagena ahapan malli
    😂😂😂මම කැම්පස් එකේ බං.
    උවමනාවකට ඇහුවෙ ක්ලාස් කරන සීන් එකකට කතා කරා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

    උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ.

    ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වෙන බවයි අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
     
    • Like
    Reactions: EkLadka