Pessimist wa banned?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    annotation-2020-06-01-203705-png.80987
    ban wela na ne privet da gana profile eka.

    Follow karana ayata witharak visible wenna dala thiyenne e.. nobody dala nan apitath okamai enna one.. mehema apita enne :rolleyes:

    1591023104542-png.80983
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අපගේ සදාදරණිය පෙසා බෑන් වීමට ලක් වී දින 7ක් සපිරෙන අද දින, විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා යලිත් මෙවන් අකාලයේ බෑන් වීමකට ලක් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ඔබත් ඔබේ නිවසේ විදුලි බුබුලක් දල්වන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙසාගේ හත්දවසේ දානෙට පූසෝ හත්දෙනෙක්ට දානයක් දෙන්න අපි සැලසුම් කරා :yes: කවුරුහරි පිංවතෙක් පුළුවන් නං කරෝල කුරියෙක් පුජා කරන්න :)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    පෙසාගේ හත්දවසේ දානෙට පූසෝ හත්දෙනෙක්ට දානයක් දෙන්න අපි සැලසුම් කරා :yes: කවුරුහරි පිංවතෙක් පුළුවන් නං කරෝල කුරියෙක් පුජා කරන්න :)
    පූසො අඩුනම් ඕනෙ නම් පූසෙක් දෙන්නම්... (y) කරවල කූරියෙක් නම් දෙන්න විදිහක් නෑ🤷‍♀️
     
    • Like
    Reactions: LazyLizard