Dialog ViuMini APK

vgp

Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    screen share karama app eke settings walata mi box kiyala detect kara gannawa. ethakota data yanwa balapan karala :D
    හම්මට.. එහෙම එකක් දන්නෙ නෑ. check කරල බලන්න ඕන.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    තාම Viu app එක Android TV වලට වැඩ නැද්ද මචන්. Box වලට නං වැඩ කියල කට්ටිය දාල තියනවනේ. Viu playstore තියන් එක ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. Apk එකක් sideload කලාම channel එක play වෙන තැනට යනකල් ගිහින් loading කියල වැටිලා තියනවා