TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

hgarts

Well-known member
  • Jan 22, 2018
    407
    441
    63
    ස්මාර්ට් tv වලට යනවා නම් අනිවා Android TV OS ඒක තියෙන එකකට පලයන්. එහෙම නැතුව වැඩක් නැහැ අනිත් ඒවා එච්චර ස්මූත් නැහැ. samsung මුලදී ආවේ Tizen OS ඒක එක්ක. පස්සේ උන් Tizen Store ඒක නැවැත්තුවා. Samsung ගන්නවා නම් අනිවා බලල ගනින් නැත්නම් ඇප් එකක් වත් දාගන්න බැරිවෙයි. මම පාවිච්චි කරන්නේ Panasonic එකක්. HiSense එහෙමත් ගොඩක් හොදයි. අනිවා වොරන්ටි ඒක බලපන් සමහර උන් දැන් දෙන්නේ අවුරුද්දයි. මගේ එකට අවුරුදු 3 ක් දම්රෝ වොරන්ටි. ගනන් එහෙමත් පට්ට වැඩි වෙලා බන් තියෙන්නේ මම ගත්තේ 50990/- දැන් ඒක 89000/-
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,614
    883
    113
    IN THE INTERNET
    Appa ehemada,
    Dialog viu box eka gaththoth netflix youtube puluwanda?
    Eka kiyak wenawada?
    rs5000 ne netfix na neda
    https://dlg.dialog.lk/dtv-viu-mini
    https://community.dialog.lk/question/view/09d7a712-49f4-4282-a3b6-6208967dcd26
    peotv go ekath aulak na man nam local channel witharai balanne dawasakata rs5 rewind ekath thiyenawane mibox eka matanam aulak na 4k netflix amazon live tv channel youtube okkoma wage balanna puluwan dialog unlimited 2Mbps ekak ekka use karanne
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,595
    2,550
    113
    සිංහලේ
    rs5000 ne netfix na neda
    https://dlg.dialog.lk/dtv-viu-mini
    peotv go ekath aulak na man nam local channel witharai balanne dawasakata rs5 rewind ekath thiyenawane mibox eka matanam aulak na 4k netflix amazon live tv channel youtube okkoma wage balanna puluwan dialog unlimited 2Mbps ekak ekka use karanne
    netflix na bn VIU mini eke
    stable net connection ekak tiyenawa nam itin laabai,
    dialog nam tv baladdi net free
    Rs.500i da koheda monthly package eka
    apeth podi tv ekakata daala tiyenawa
    32 inch wage tv ekakata nam hodatama hodai
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,542
    5,166
    113
    35
    Galle

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,614
    883
    113
    IN THE INTERNET
    Mi box eke live tv balanna puluwanda? How?
    connection eke speed eka anuwa wenas wenawa app godak thiyenawa kodi livenet tv wage dialog 2Mbps unlimited eke 480p puluwan olatv ekatanam 8mbps unlimited eka one 1080p thiyenawa discovery national geographic natgeo wild starsport sony six tencricket okkoma wage aduma hd qulity ekenma thiyenawa
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,181
    2,002
    113
    Bevery Hills-90210
    බලපන් උඹල tv ත් ගන්නවා 4K. මම මොනිටෝඅරයක් විදියට පාවිච්චි කරනවා HD tv එකක් බලෙන් full HD කරවල!

    අන්න එහෙමයි අපි රටට ඩොලර් ඉතුරු කරන්නේ! හරි නම් අපිට දිරි දීමනාවක් දෙන්න ඕනේ!
    uba wage moda musalayek...... UBA danna magulak naha,.,,,
     
    • Haha
    Reactions: kevin_levin