TV එකක් ගන්න යන්නේ. 32"
samsung Smart tv [ UA32T4400AR] එකක් ගන්නද? (100300/-)
නැත්තම් samsung normal tv [UA32N4010AR] එකක් අරගෙන android box එකක් ගහන්නද? (87675 + 21390= 109065/-)
නැත්තම් Hisense normal tv [HX32E5300FH ] එකක් අරගෙන android box එකක් ගහන්නද? (81605+ 21390= 102995/-)
samsung smart eka ගත්තොත් netflix, youtube තිබ්බට dialog viu බැහැ
normal tv + android box ගත්තොත් netflix+dialog viu ලැබෙනවා ,but items දෙකක් වෙනවා
අද ගන්න ඕන . වේගවත් ප්‍රතිචාරයක් දියව්
අහ තව samsung smart tv එකේ ACL app එක හරහා apk පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?