එළකිරි උදව්වක් යාළුවන්ගෙන්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගෑණු ළමයෙක් අඳුර ගත්තා FB එකෙන්.ෆෝන් වලින් කතා කරා ටික දවසක්. දෙන්නම කතා වෙලා ගෙවල් වලට කියලා කේන්දර බලමු කිව්වා. කිහිප තැනකින්ම බලලා එකම වගේ දෙයක් කිව්වේ. දෙන්නටම කේන්දර ගලපලා බඳින්න කියලා තියෙන්නේ.
    කසාදේ කරන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ වගේ දෙයක් කියවිලා තියෙන්නේ. ඒකට හේතුව ගැලපීම් සහ නොගැලපීම් එක හා සමානව වගේ තියෙන නිසා. අනික් හේතුව තමයි ගෑණු ළමයා නිතරම රණ්ඩු ,වාද කරයි කියලා. දැනටත් සුළු වශයෙන් එහෙම ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ වගේම එයාට කේන්ති යන ගතියකුත් තියෙනවා.
    කේන්දර ගලපෙනවානම් මම බලන්න යන්න හිටියේ.දැන් නම් හිතාගන්න බැරුව ඉන්නේ. කේන්දරේ පැත්තකට දාන්න තිබ්බා මේ රණ්ඩු ,වාද ස්වභාවය ලාවට හරි තිබ්බේ නැත්තම්.මගේ යාළුවෙකුත් කිව්වා දැන්ම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ රණ්ඩු වෙනවනම් බැන්දට පස්සේ ඩබල් වෙයි කියලා.
    උඹලගේ අදහස් ,අත්දැකීම් කොටාගෙන පලයන්. ආතල් එකට දාපු නූලක් නෙවෙයි.
    මගේ අදහසක් තියෙනවා තව ටික කාලයක් කතා කරලා මේ ස්වභාවය අඩුවෙයිද කියලා බලන්න. ඒත් ඒක එච්චර හොඳ නෑ කියලත් හිතෙනවා දෙන්නගෙම පැත්තෙන්.
    කරුණාකරලා කුණුහර්ප ,නොගැලපෙන කොමෙන්ට්ස් දාන්න එපා.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය තමා බං උබව පතාගෙන අපු එකී
    දෙවරක් නොසිත බැඳපං පුත
    ------------------------------------------
    වෙනම ලියමි -

    පුලුවන්නන් එකිව අශ්‍රය කරපං ලඟින් උබට වයස තියනවනන් අවුරුදු කීපයක්
    මොකද ටිකක් හරි අයිඩියා එකක් ගන්න පුලුවන් උබට හරියනවද නැද්ද කියලා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය තමා බං උබව පතාගෙන අපු එකී
    දෙවරක් නොසිත බැඳපං පුත
    ------------------------------------------
    වෙනම ලියමි -

    පුලුවන්නන් එකිව අශ්‍රය කරපං ලඟින් උබට වයස තියනවනන් අවුරුදු කීපයක්
    මොකද ටිකක් හරි අයිඩියා එකක් ගන්න පුලුවන් උබට හරියනවද නැද්ද කියලා

    රිප්ලයි එකට ස්තූතියි. උඹ කියනදේ තමයි මටත් එක පාරට ඔළුවට ආවේ.හැබැයි ටිකක් කල් ආශ්‍රය කරලා අතහරින්න වෙන දවසට තමයි කෙල වෙන්නේ.අනේ මන්දා බන් දැවෙන ප්‍රශ්න මේවා.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    keeparak ganu lamaya hamba wela thiyanawa da gedarin pita. i mean for coffe, shopping ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ane asaranaya oya pau ummiyooo
    Bokka komada ?
    මම නම් හොඳින්.උඹට කොහොමද ? මොනවහරි කොටාගෙන පලයන්.


    තාම එක පාරක්වත් නෑ.හම්බවෙන්න යන්න කලින් තමයි මේ කේන්දර සීන් බැලුවේ මොකද ඒක දෙපැත්තටම හොඳ නිසා. හම්බවෙන්න ගිහිල්ලා වැඩේ චොර වෙයිද දන්නෙත් නෑ.ෆෝන් කතා වලින් තමයි පොඩි පොඩි වාද රණ්ඩු උනේ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ithin kendare kiyala thiyenne me loke hama couple ekakatama podu dewal ne. Owa nikan joke witharay.
    උඹ හරි මචන් නමුත් මෙතන කියලා තියෙන්නේ සාමාන්‍ය තත්වයට වැඩි දෙයක්