ගෑණු ළමයෙක් අඳුර ගත්තා FB එකෙන්.ෆෝන් වලින් කතා කරා ටික දවසක්. දෙන්නම කතා වෙලා ගෙවල් වලට කියලා කේන්දර බලමු කිව්වා. කිහිප තැනකින්ම බලලා එකම වගේ දෙයක් කිව්වේ. දෙන්නටම කේන්දර ගලපලා බඳින්න කියලා තියෙන්නේ.
කසාදේ කරන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ වගේ දෙයක් කියවිලා තියෙන්නේ. ඒකට හේතුව ගැලපීම් සහ නොගැලපීම් එක හා සමානව වගේ තියෙන නිසා. අනික් හේතුව තමයි ගෑණු ළමයා නිතරම රණ්ඩු ,වාද කරයි කියලා. දැනටත් සුළු වශයෙන් එහෙම ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ වගේම එයාට කේන්ති යන ගතියකුත් තියෙනවා.
කේන්දර ගලපෙනවානම් මම බලන්න යන්න හිටියේ.දැන් නම් හිතාගන්න බැරුව ඉන්නේ. කේන්දරේ පැත්තකට දාන්න තිබ්බා මේ රණ්ඩු ,වාද ස්වභාවය ලාවට හරි තිබ්බේ නැත්තම්.මගේ යාළුවෙකුත් කිව්වා දැන්ම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ රණ්ඩු වෙනවනම් බැන්දට පස්සේ ඩබල් වෙයි කියලා.
උඹලගේ අදහස් ,අත්දැකීම් කොටාගෙන පලයන්. ආතල් එකට දාපු නූලක් නෙවෙයි.
මගේ අදහසක් තියෙනවා තව ටික කාලයක් කතා කරලා මේ ස්වභාවය අඩුවෙයිද කියලා බලන්න. ඒත් ඒක එච්චර හොඳ නෑ කියලත් හිතෙනවා දෙන්නගෙම පැත්තෙන්.
කරුණාකරලා කුණුහර්ප ,නොගැලපෙන කොමෙන්ට්ස් දාන්න එපා.