Alternator W signal output Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට alternator W terminals output signal එක ගන්න ඕනේ වාහනේට RPM metro ඒකක් හයි කරන්න.මගේ alternator W terminal එකක් නැහැ W terminal ඒකේ out put ඒකක් ගන්න විදියක් නැද්ද
     
    • Like
    Reactions: gceal

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    පේස් ලයින් එකකින් ගන්න පුළුවන්. ඩයෝඩ් ප්ලේට් එකට කලින් ගන්න ඔනි. එ ගත්ත ලයින් එකට තනි ඩයෝඩ් එකක් දාලා ගත්තම RPM මිටරේට දුන්නනම් හරි.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පේස් ලයින් එකකින් ගන්න පුළුවන්. ඩයෝඩ් ප්ලේට් එකට කලින් ගන්න ඔනි. එ ගත්ත ලයින් එකට තනි ඩයෝඩ් එකක් දාලා ගත්තම RPM මිටරේට දුන්නනම් හරි.
    මෙහෙම කරන diagram ඒකක් තියනවනම් ලින්ක් ඒකක් දාන්න පුලුවන්න්ද මේ output 3 නෙන් ඕනෙම එකක් හරිනේද
     
    Attachments

    • alter.jpg
      alter.jpg
      63.1 KB · Views: 80
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    ඔයාගේ ඔයාගේ rpm මිටරේට දෙන්න ඔනි කොහාම සිග්නල් එකක්ද? half wave දුන්නම ඇතිද? එහෙම නම් මෙහෙම දාන්න.

    alter.jpg

    සමහරවිට ඔකට squire wave දෙන්න වෙයිද දන්නෙ නැ. ඔහොම දාපුවම ඔතනින් 15v විතර out වෙනවා rpm meter එකේ max input voltage එකට අනුවව තමයි circute එක හදන්න වෙන්නෙ
     
    • Like
    Reactions: dinumadushan

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔයාගේ ඔයාගේ rpm මිටරේට දෙන්න ඔනි කොහාම සිග්නල් එකක්ද? half wave දුන්නම ඇතිද? එහෙම නම් මෙහෙම දාන්න.

    View attachment 82087

    සමහරවිට ඔකට squire wave දෙන්න වෙයිද දන්නෙ නැ. ඔහොම දාපුවම ඔතනින් 15v විතර out වෙනවා rpm meter එකේ max input voltage එකට අනුවව තමයි circute එක හදන්න වෙන්නෙ

    මගේ වාහනේ දැනට තියනවා ඔරගිනල් අපු rpm metro ඒක ඒත් දැන් වාහනේ ඩිසල් වලට convert කරලා තියන්නේ මට ඒ petrol rpm metro ඒකට හදාගන්න බැරි වෙයිද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    ස්පාක් ප්ලග් වැඩ කරන්ට මොකක්හරි තැනකින් ටයිමිං ගන්ඩෝන. ටයිමිං ගන්න තැනක් ඇති ඕලටනේටරේ හර වෙනකොහෙ හරි
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    On a diesel engine there are no ignition coils or spark plugs. If the alternator W out is not available then you got to tap a winding from inside. Also there are other magnetic pickups available that can simply be mounted on the alternator itself. There are other types of pickups too - that can be modified to get the RPM (eg using the Hall effect probes, also using Light too - with a reflective marker) - search eBay.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    මගේ වාහනේ දැනට තියනවා ඔරගිනල් අපු rpm metro ඒක ඒත් දැන් වාහනේ ඩිසල් වලට convert කරලා තියන්නේ මට ඒ petrol rpm metro ඒකට හදාගන්න බැරි වෙයිද
    මම හිතුවේ මොඩිෆයි කරන්න ගෙනපු මිටරයක් කියලා. මිටරේ ඉස්සරහයි පිටි පස්සෙයි පොටො දාන්න. වාහනේ මොකද්ද. එක කියන්ඩ එපැයි මුලින්ම
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම හිතුවේ මොඩිෆයි කරන්න ගෙනපු මිටරයක් කියලා. මිටරේ ඉස්සරහයි පිටි පස්සෙයි පොටො දාන්න. වාහනේ මොකද්ද. එක කියන්ඩ එපැයි මුලින්ම
    හදා ගන්න බැරි වෙයිද
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    හදා ගන්න බැරි වෙයිද
    බැරි දේවල් නැ මචන්. මොකක් හරි ක්‍රමයක් තියෙනවා. වාහනේ මොකද්ද කියපන් මුලින්. මෙතන දාන්න බැරි නම් pm එකක් දාන්න
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    බැරි දේවල් නැ මචන්. මොකක් හරි ක්‍රමයක් තියෙනවා. වාහනේ මොකද්ද කියපන් මුලින්
    මචන් Hyundai trajet පැට්ටෝර ඒකකට toyota 3c turbo ඩිසල් එජිමක් තියලා තියන්නේ
     
    Last edited: