ගොඩ කාලෙකට පස්සේ එලකිරියට ආවේ
කිරිය වෙනස් වෙලා සැහෙන්න ඇයි යකෝ එහෙම කරේ
එනිවේ
මම ආවේ පොඩි ප්රශ්නයක් අරන්
ASUS ROG STRIX G G531GT හොදද?
මම මුලින්ම ගන්න හිටියේ msi gf 63 thin එකේ i7 එක
එකේ ලෙඩ දෙනවා කියලා කිප දෙනෙක් කිව්ව නිසා මම asus i5 එක ගන්න බැලුවේ
මගේ බජට් එක ලක්ෂ 2යි
pc එකක් හදන්න බැ මොකද කැම්පස් යන්න ඒ වැඩ වලට තමයි ලැප් ටොප් එක ගන්න හදන්නේ
virtual pc run කරන්න ගේම් ගහන්නත් එක්ක

ලබන සතියේ nanotek එකෙන් නැත්තන් laptopstore. lk එකෙන් ගන්න බැලුවේ
අඩුවට ගන්න තැනක් තියෙනවද? ඒ ලැප් එක පාවිච්චි කරන අය ඉන්නවද ??
bump එකක්වත් දාගෙන යන්න ලොකු උදව්වක්
.මේ ගැන අහන්න thread එකක් නැද්ද වෙනම එකක්

Last edited: