Mobitel වංචා

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මොබිටෙල් එකෙන් මගෙ connection එකේ playzone කියල මගුලක් active කරලා. මම දන්නෙත් නැතිව.
    දවසට රු.15 විතර කපාගෙන.

    මුං කියනව මම internet යද්දි active කරගෙන ලු. මට කිසිම මැසේජ් එකක් ආවෙ නෑ මෙහෙම එකක් ඇක්ටිව් උනා කියල.
    එහෙම මුංට හිතෙන හිතෙන විදියට service active කරන්න පුලුවන්ද?

    මම උන්ගෙන් ගේම ඉල්ලුව එහෙම බෑ මට කැපුන සම්පූර්ණ ගාන refund කරන්න කියල.
    එතකොට උන් කියනව complain එකක්ද දාන්නම් දවස් දෙකක් ඇතුලත contact කරයි කියල.
    අදට දවස් දෙකයි. තාම කතා කලේ නැහැ.

    මම මේක ට මොකද කරන්න ඕනෙ?
    TRCSL එකට complain කරල වැඩක් තියෙයිද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,430
    9,979
    113
    ඔයා දන්නෙ නැතුව එහෙම ඔයාගෙ අතින්ම ඇඩ් වෙන්න පුලුවන් ! සාමාන්යෙන් අපි ටච් කරන ඇඩ් නිසා එහෙම වෙන්න පුලුවන් !
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    මට ඔහොම සීන් එකක් වෙලා TRCL එකට මේල් එකක් ගැහුව දවස් දෙක තුනක් අැතුලත කතා කරල සොරි කියල සල්ලි ටිකත් ලස්සනට දැම්මා
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඔයා දන්නෙ නැතුව එහෙම ඔයාගෙ අතින්ම ඇඩ් වෙන්න පුලුවන් ! සාමාන්යෙන් අපි ටච් කරන ඇඩ් නිසා එහෙම වෙන්න පුලුවන් !
    එහෙම ඇඩ් එකක් ටච් කරා කියල සල්ලි කපා ගන්නෙ කොහොමද? අපට දැනුම් දීමක් නොකර?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,430
    9,979
    113
    එහෙම ඇඩ් එකක් ටච් කරා කියල සල්ලි කපා ගන්නෙ කොහොමද? අපට දැනුම් දීමක් නොකර?
    ඕකෙ මෙහෙමයි වෙන්නෙ එක lපාර ලේයර්ස් ගොඩක් එනව අපි බැක් uඋනොත් ඒ වගේම තව පේජ් එකකටම යනවා ! කොහොම හරි ඒකෙ ඉස්සරහට ගියොත් අරවගේ දේවල් ඇක්ටිව් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඕව අහුවෙන්නෙ porn sites වලදි සහ බ්ලොග් වලදි ! cඅපි click dකරපු දේට අදාල පේජ් එක ආවෙ නැත්තං අපිට කරන්න තියෙන්නෙ බැක් යන එක හරි ඒ ටැබ් එක ක්ලෝස් කරන එක
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මට ඔහොම සීන් එකක් වෙලා TRCL එකට මේල් එකක් ගැහුව දවස් දෙක තුනක් අැතුලත කතා කරල සොරි කියල සල්ලි ටිකත් ලස්සනට දැම්මා
    මමත් ඒක තමා කරන්න ඉන්නෙ. අද ආයෙ කතා කරලම complain එකක් දානව
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    මචන් ගෝට ආව ගමන් කිව්වා ඔය service active වෙද්දි message එකක් යවන්න ඕනෙ කියල company වලට හැබැයි ඒක හරියටම නීතියක් විදිහට උනාද කියලනම් දන්නේ නෑ...

    btw මගෙ කතාව මේක, මගෙත් ඔහොම වෙලා මට ඔය උඩ සීන් එකත් මතක නිසා ඒකත් කියලා එහෙම msg එකක් ආවෙත් නැහැ කියල පලු යන්න බැන්න විනාඩි 15 විතර trcsl කියනව කියලත් බැන්නා.. ඇයි බන් මගේ මාස 1.5ක් විතර රුපියල් 300ක් විතර කපන් තිබ්බා..:angry: (වෙලාවට නෝට් උනේ නැත්තම් මුන් අවුරුද්දම කපනවා) ඊට පස්සෙ උබෙ විදිහටම කියල complain එක දැම්ම උන්.. හැබැයි කිව්ව වගේ කවුරුත් callback කරේ නැහැ හැබැයි සති 2කින් විතර ඒ කපපු සල්ලි ඔක්කොම ආපහු දාල තිබ්බා..

    මට ඔහොම සීන් එකක් වෙලා TRCL එකට මේල් එකක් ගැහුව දවස් දෙක තුනක් අැතුලත කතා කරල සොරි කියල සල්ලි ටිකත් ලස්සනට දැම්මා
    ඔව් බන් trcsl mail එකක් දාපන්.. ඔහොම වෙන හැමෝම mail දාද්දි මම උඩම කියපු විදිහට නීති වෙනස් කරන්න කියල ඉල්ලලා mail එක දාන්න ඕනේ..
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඕකෙ මෙහෙමයි වෙන්නෙ එක lපාර ලේයර්ස් ගොඩක් එනව අපි බැක් uඋනොත් ඒ වගේම තව පේජ් එකකටම යනවා ! කොහොම හරි ඒකෙ ඉස්සරහට ගියොත් අරවගේ දේවල් ඇක්ටිව් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඕව අහුවෙන්නෙ porn sites වලදි සහ බ්ලොග් වලදි ! cඅපි click dකරපු දේට අදාල පේජ් එක ආවෙ නැත්තං අපිට කරන්න තියෙන්නෙ බැක් යන එක හරි ඒ ටැබ් එක ක්ලෝස් කරන එක
    නමුත් අපේ අවසරයක් නැතිව 3rd party එකකට සල්ලි කපා ගන්න එයාලට අයිතියක් නැහැනෙ.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන් ගෝට ආව ගමන් කිව්වා ඔය service active වෙද්දි message එකක් යවන්න ඕනෙ කියල company වලට හැබැයි ඒක හරියටම නීතියක් විදිහට උනාද කියලනම් දන්නේ නෑ...

    btw මගෙ කතාව මේක, මගෙත් ඔහොම වෙලා මට ඔය උඩ සීන් එකත් මතක නිසා ඒකත් කියලා එහෙම msg එකක් ආවෙත් නැහැ කියල පලු යන්න බැන්න විනාඩි 15 විතර trcsl කියනව කියලත් බැන්නා.. ඇයි බන් මගේ මාස 1.5ක් විතර රුපියල් 300ක් විතර කපන් තිබ්බා..:angry: (වෙලාවට නෝට් උනේ නැත්තම් මුන් අවුරුද්දම කපනවා) ඊට පස්සෙ උබෙ විදිහටම කියල complain එක දැම්ම උන්.. හැබැයි කිව්ව වගේ කවුරුත් callback කරේ නැහැ හැබැයි සති 2කින් විතර ඒ කපපු සල්ලි ඔක්කොම ආපහු දාල තිබ්බා..

    ඔව් බන් trcsl mail එකක් දාපන්.. ඔහොම වෙන හැමෝම mail දාද්දි මම උඩම කියපු විදිහට නීති වෙනස් කරන්න කියල ඉල්ලලා mail එක දාන්න ඕනේ..
    අද කතා කරල ආයෙ බැනලම හෙට complain එක දානවා.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කපට්‍යුත්තිගෙ පුතාලා හොරාට සල්ලි කපනවා :angry:

    අද කතා කරල ආයෙ බැනලම හෙට complain එක දානවා.

    කෝල් සෙන්ටර් වල උන්ට බැනල වැඩක් නෑ උන්ට පඩි ගෙවන්නේ බැනුම් අහගෙන ඉන්නවට තමා ඔය ෆකේ ඩිසිෂන් ගන්න මැනෙජ්මන්ට් එකේ උන්ගේ කන්ටැක්ට් නම්බර් හොයන් ජාතිය අමතපන්.
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    කපට්‍යුත්තිගෙ පුතාලා හොරාට සල්ලි කපනවා :angry:

    කෝල් සෙන්ටර් වල උන්ට බැනල වැඩක් නෑ උන්ට පඩි ගෙවන්නේ බැනුම් අහගෙන ඉන්නවට තමා ඔය ෆකේ ඩිසිෂන් ගන්න මැනෙජ්මන්ට් එකේ උන්ගේ කන්ටැක්ට් නම්බර් හොයන් ජාතිය අමතපන්.
    ඒත් වැඩක් නැහැ. TRCSL complain කරන්නම ඕනෙ. එතකොට කවද හරි ඕක හැදෙයිනෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොබිටෙල් එකෙන් මගෙ connection එකේ playzone කියල මගුලක් active කරලා. මම දන්නෙත් නැතිව.
    දවසට රු.15 විතර කපාගෙන.

    මුං කියනව මම internet යද්දි active කරගෙන ලු. මට කිසිම මැසේජ් එකක් ආවෙ නෑ මෙහෙම එකක් ඇක්ටිව් උනා කියල.
    එහෙම මුංට හිතෙන හිතෙන විදියට service active කරන්න පුලුවන්ද?

    මම උන්ගෙන් ගේම ඉල්ලුව එහෙම බෑ මට කැපුන සම්පූර්ණ ගාන refund කරන්න කියල.
    එතකොට උන් කියනව complain එකක්ද දාන්නම් දවස් දෙකක් ඇතුලත contact කරයි කියල.
    අදට දවස් දෙකයි. තාම කතා කලේ නැහැ.

    මම මේක ට මොකද කරන්න ඕනෙ?
    TRCSL එකට complain කරල වැඩක් තියෙයිද?
    TRCSL කියල වැඩක් නෑ මචං.. Consumer affairs authority පලයන්.. උන් ඒකට යනව කිව්වත් බයයි.
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    oya VAS service. oya wage ads enawa. oyage athinma dagena thiyennne
    එහෙම ඇඩ් එකක් click උනා කියල මොබිටෙල් එකට සල්ලි කපා ගන්න බැහැ අපට කිසිම දැනුම් දීමක් නොකර.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,236
    1,167
    113
    තනිකරම හොර ගුහාවක්. මට 5000ක් ගාණක් පොයින්ට් ගාණක් තියෙනවා කියලා ඉන්ඩිකේට් කරා. මම ඒක බිලට ට්‍රාන්සර් කරන්න හැදුවම කියනවා එක්ස්පයර් කියලා. මට පෙන්නපු ඩේට් එකට මාසයක් කල් තිබ්බා. දැන් මම දාපු මේල් එකට මාසයක් උත්තර නෑ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ඕක වෙනවා මම ඔය VAS කියන එක කලින් on වෙලා තිබිලා මගේ හැමදාම දවසට 32 ක් කැපිලා අරකට මේකට කියලා. මම Hotline කෝල් කරලා Diactivete කරගත්තා අවුරු්දකටත් විතර කලින් දැන් සති දෙ කකට විතර කලින් මම නිකන් balance එක check කරනකොට අහුවුනා දවසට රුපියල 12 ගානේ ආයෙත් කැපිලා. මේවා ඉතිං කාට කියන්නද බලපං කෝ මුන්ගේ වැඩ