Mobitel වංචා

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඕක වෙනවා මම ඔය VAS කියන එක කලින් on වෙලා තිබිලා මගේ හැමදාම දවසට 32 ක් කැපිලා අරකට මේකට කියලා. මම Hotline කෝල් කරලා Diactivete කරගත්තා අවුරු්දකටත් විතර කලින් දැන් සති දෙ කකට විතර කලින් මම නිකන් balance එක check කරනකොට අහුවුනා දවසට රුපියල 12 ගානේ ආයෙත් කැපිලා. මේවා ඉතිං කාට කියන්නද බලපං කෝ මුන්ගේ වැඩ
    complain කරන්න. අතඅරින්න එපා. මම නම් කොහොම හරි ගන්නවා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් ඔය සින් එකම කරා මොබිටෙල් එකෙන් අවුරුදු 2කට වගේ කලින්. කස්ටමර් කෙයාර් කතා කළා උන්ගේ ලොකු ටෝක්. :lol::lol:
    පස්සේ ගැහුවා තඩි මේල් එකක් කඩ්ඩෙන් , designation අනන්මනන් දාලා. පස්සේ කෝල් එකක් ආවා දවස් 2කින් වගේ ගෑනියෙක් කතාකලේ කඩ්ඩෙන්.ලොකු ටෝක් දුන්නේ නෑ. සමාවෙන්න කියල එහෙම ලස්සනට රිෆන්ඩ් කලා. මේල් එක සැරටම ගිහින් මම හිතන්නේ තව එකෙක් කතා කලා :lol:බබා වගේ සොරිකිවා..සල්ලි ඇවිත් තිබ්බේ
     
    • Like
    Reactions: lilman

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170

    ඔය කපටි ගෑනි මටත් කථා කරා. හරි හුරතල්. අහුඋනොත් මට වෙච්ච දේ තමයි. මාත් හුරතල් කර කර හිටියා . තාම සල්ලි නෑ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය කපටි ගෑනි මටත් කථා කරා. හරි හුරතල්. අහුඋනොත් මට වෙච්ච දේ තමයි. මාත් හුරතල් කර කර හිටියා . තාම සල්ලි නෑ...
    mata nan aawa ban refund eka gaanata :D mata katha kale mokakda manda head kenek
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,679
    113
    මාලඹේ
    complain කරන්න. අතඅරින්න එපා. මම නම් කොහොම හරි ගන්නවා.
    මම කෝල් කරලා ආයෙත් VAS ලබ්බ Deacitvate කාරා. මම ලොකු ගණන් Reload කරනවා මම දන්නෙත් නැහැ කොච්චර දවස් කීයක් කැපිලාද කියලා . . ඒත් මුන් ඔය බලු වැඩේ වයසක කට්ටියගේ ෆෝන් වලටත් කරනවා .
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    mata nan aawa ban refund eka gaanata :D mata katha kale mokakda manda head kenek

    Dear Valued Customer,

    We acknowledge the receipt of your E Mail .

    Please note that due to the current situation in the country we are experiencing a larger number of inquiries through our e mail. Hence, one of our Customer Care agents will attend to your e mail as soon as possible.

    We wish to thank you for your patience and understanding as we strive our level best to serve you during this situation.

    Thank you

    Mobitel E Mail Resolution Team.

    දැන් රට ඇරලත් සතියකට වැඩි වෙන්න එන්නේ. මුං තාමත් නිදි....
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔයා පකාලා හොරාකනව බන් ඔකුන්ගේ පාඩු පියව ගන්න. කීප දෙනයි ඔවට රීෆන්ඩ් ගන්නේ ඔක මාෆියාවක්. මම අපේ අප්පච්චිට සිම් එකක් අරන් දුන්නා එයාට තියෙන්නෙ පොඩි කී ෆොන් එකක්. මම දවසක් බලද්දි මුන් මොන සොන්ද කියල එහෙකට දවසට 3 ගානේ සතියක් කපල. මම කොල් එකක් දීල ඇහුව ඇයි මෙහෙම කරන්නේ අපි විස්වාසයක් තියලනේ ඔයාලගේ සිම් ගන්නෙ කියල, ඌ කියනව සර් ඉන්ටර්නෙට් යද්දි ඇඩ් වෙනවලු . මම ඇහුව පකෝ අපේ අප්පච්චි කි ෆොන් එකේ ඉන්ටර්නෙට් තියෙන්නෙ කොහොමද අනික එයා 65 කියල. මූට කතා නෑ. දවස් දෙහෙකින් රීෆන්ඩ් කරල තිබ්බා. මම කියන්නේ ඔකුන්ගේ ඔව නවතින්නෙ නෑ උබ කියල ඩිස්කනෙක්ට් කලත් ආපහු ඇඩ් කරනව. රුපියලක් හරි කමක් නෑ ගෙම ඉල්ලපල්ලා. ඔකුන්ට ලැච්ච නැතිව සර්විස් ඇඩ් කරනවනම් ඇයි අපි කටවහන් ඉන්නෙ
     
    • Like
    Reactions: niyomax

    මුන් Refumd කරනවා ආයෙත් කපනවා ආයෙත් කෝල් කාරාම Refund කරනවා ඊළඟට ආයෙත් මොකක් හරි කියලා කපනවා . මේකේ ඉවරයක් නැහැ Mobitel විතරක් නෙවෙයි Hutch එකෙත් මෙහෙමයි. ඔක්කොම හොරු
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,736
    54,096
    113
    Colombo
    මටත් ඔය සින් එකම කරා මොබිටෙල් එකෙන් අවුරුදු 2කට වගේ කලින්. කස්ටමර් කෙයාර් කතා කළා උන්ගේ ලොකු ටෝක්. :lol::lol:
    පස්සේ ගැහුවා තඩි මේල් එකක් කඩ්ඩෙන් , designation අනන්මනන් දාලා. පස්සේ කෝල් එකක් ආවා දවස් 2කින් වගේ ගෑනියෙක් කතාකලේ කඩ්ඩෙන්.ලොකු ටෝක් දුන්නේ නෑ. සමාවෙන්න කියල එහෙම ලස්සනට රිෆන්ඩ් කලා. මේල් එක සැරටම ගිහින් මම හිතන්නේ තව එකෙක් කතා කලා :lol:බබා වගේ සොරිකිවා..සල්ලි ඇවිත් තිබ්බේ

    complain karanna one mail address eka diyan puthee
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Hungama stores කියලා මගුලක් active wela රෑ 12 පස්සේ කපලා 5ගානේ මාස 3k
    Head office gihinma බැන්නා
    මගේ සිමී එක අවුරැදු 10k දැන්
    ඕක්කොම සද්ද නෑ
    යනවා නම් යාළුවෝ 2nnk විතර එක්කන් පලයන්
    ආතල් එකක් ගන්න පුඵවන්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔයා පකාලා හොරාකනව බන් ඔකුන්ගේ පාඩු පියව ගන්න. කීප දෙනයි ඔවට රීෆන්ඩ් ගන්නේ ඔක මාෆියාවක්. මම අපේ අප්පච්චිට සිම් එකක් අරන් දුන්නා එයාට තියෙන්නෙ පොඩි කී ෆොන් එකක්. මම දවසක් බලද්දි මුන් මොන සොන්ද කියල එහෙකට දවසට 3 ගානේ සතියක් කපල. මම කොල් එකක් දීල ඇහුව ඇයි මෙහෙම කරන්නේ අපි විස්වාසයක් තියලනේ ඔයාලගේ සිම් ගන්නෙ කියල, ඌ කියනව සර් ඉන්ටර්නෙට් යද්දි ඇඩ් වෙනවලු . මම ඇහුව පකෝ අපේ අප්පච්චි කි ෆොන් එකේ ඉන්ටර්නෙට් තියෙන්නෙ කොහොමද අනික එයා 65 කියල. මූට කතා නෑ. දවස් දෙහෙකින් රීෆන්ඩ් කරල තිබ්බා. මම කියන්නේ ඔකුන්ගේ ඔව නවතින්නෙ නෑ උබ කියල ඩිස්කනෙක්ට් කලත් ආපහු ඇඩ් කරනව. රුපියලක් හරි කමක් නෑ ගෙම ඉල්ලපල්ලා. ඔකුන්ට ලැච්ච නැතිව සර්විස් ඇඩ් කරනවනම් ඇයි අපි කටවහන් ඉන්නෙ
    Same thing happened to my father as well but never refunded.😫😫😫
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඕකුන් ගෙ WhatsApp/Viber/Imo packages 2k thyenawa 49n 99. ඕවා active කලාට normal widiyata සල්ලි kapenne. 2 parak 99 ඒවාට කෙළ උනා. ආයේ නම් දැම්මේ නෑ. Customer care eken කියනවා sorry lu. සල්ලි වලට වෙච්ච දෙයක් නෑ.
    බහිරව package 2k
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මීට අවුරුදු 3,4කට වගේ කලින් මටත් ඔහොම උනා. 1717 call කරාම කිව්ව මොකුත් කරන්න බෑ කියල. උන්ට නටාගන්න කියල, මම ලිව්ව පාරිභෝගික සේවා අධිකාරියට(consumer affairs authority). ටික දවසකින් කැපිල තිබ්බ ශත ගානටම refund කරල තිබ්බා.
    ඊට පස්සෙ ලියුමකුත් එවල තිබ්බා!!
    එදායින් පස්සෙ අද වෙනකන් උන්ගෙ මෙලෝ VAS Service එකක් නිකං activate වෙලානම් නෑ!
    ආව letter එක - https://bit.ly/37tev7P

    මේකට කම්ප්ලේන් එකක් දාපන්
    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697
     
    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    මචං, මම කියන්න යන්නේ Mobitel එකේ වෙන තවත් එක වංචාවක් ගැන.. උබලටත් මේහෙම වෙනවද කියන්න දන්නේ නෑ.. අනිත් Service Providersලාගේත් එහෙමද දන්නේ නෑ.

    1. සාමාන්‍යයෙන් Mobitel වල එහෙම Loan ගන්න පුලුවන්නේ.. MObitel වල loan එක රු.30
    අපහු Reload කලාම රු.32 සත ගානක් කැපෙනව.. එත් සමහරවෙලාවට එකක් දාගන්න හැදුවම රු. 100ක Loan එකක් එනව ..

    2. අනිත් එක තමයි, අපි loan එක තියෙද්දි රු.15 විතර කොල් අරන් ඉවරයි කියල හිතමු. තව credit බැලන්ස් රු. 15 තියෙන්න ඔනෙනේ. හිතපන් අපි එහෙම තියෙද්දි reload or Card එකක් දාගත්තා කියල... 99% වෙලාවට සල්ලි කැපෙන්න ගන්නේ අර දාගත්ත Reload or Card එකේ සල්ලි වලින්.. ඒක ගෙඩිය පිටින්ම කපන්නේ නෑ.. ඇගටපතට නොදැනෙන කපන්නේ

    මෙවා ඔක්කොම facility තියන්නේ සල්ලි හුරගෙන කන්න තමා. Loan එකක් ගත්තම & Reload එකක් දාගත්තම සල්ලි ඉක්මනට කැපෙන්නේ නැද්ද කියල හොදට check කරල බලන්න.. හැම තිස්සෙම Loan එකත් ඉවර උනමා card එකක් දාන්න, Reload දාන එක අඩු කරල පුලුවන්තරම් card දාන්න.. මම හිතන්නේ මේ එක හැම Service Provider එකකටම පොදුයි.
     
    • Like
    Reactions: Sanathbh

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,072
    754
    113
    Paris
    එහෙම ඇඩ් එකක් click උනා කියල මොබිටෙල් එකට සල්ලි කපා ගන්න බැහැ අපට කිසිම දැනුම් දීමක් නොකර.
    ubata msg ekak ewanawa. meka 3rd part ekakin tamai karannne.