HSBC Platinum Cashback card එකේ Bonus Cash Back එකයි, Cash Back එකයි අතර වෙනස මොකද්ද මචන්.කොහොමද ඒක calculate කරන්නේ?
Bonus කියන්නේ 10% Cash Back එක..
අනික් එක 0.1% එක මම දන්නා විදිහට
උන්ගේ මුල් මාස 06 සීන් එකකුත් තියනවනේ බන්..
ow.. mul maasa 6 di 25,000 walata wada wadiyen wiyadam karanna one na 10% Cash back ganna (mobile, fuel...)
masa 6n passe mobile, fuel, supermarket bills 25,000 ta wadi nam 2,000 k bonus cash back ekak denawa.. 25,000 ta adu nam apply wenne 0.1% rate eka..
anith serama bill walata 0.1% cash back rate eka apply wenawa..
මාස හයෙන් පස්සෙ Fuel, Mobile, Supermarket වලට විතරක් රුපියල් 25,000 වඩා වියදම් කරන්න ඕනද මචං cashback එක හම්බෙන්න.
ඔව්
(එහෙනම් ඒක ලේසි නැහැ) රුපියල් දෙදාහයි නේද හම්බෙන්නෙ.
හම්
මාසේ වියදම Totally 25ට වැඩි වෙන්න ඕන නෙමේද?
අර category වලට ඇතුලත් වෙන්න ඕනේ 25
මාස හයෙන් පස්සෙ Fuel, Mobile, Supermarket වලට විතරක් රුපියල් 25,000 වඩා වියදම් කරන්න ඕනද මචං cashback එක හම්බෙන්න. (එහෙනම් ඒක ලේසි නැහැ) රුපියල් දෙදාහයි නේද හම්බෙන්නෙ.
මාසේ වියදම Totally 25ට වැඩි වෙන්න ඕන නෙමේද?
CC1 sampurna wiyadama 25000 ta wadinan eka atule fuel, telecommunications & supermarkets walata wiyadan karapu ganen 10%k cash back hambenawa
ex1- 30000k wiyadam kalama eka atule fuel, telecommunications & supermarkets walata giya gana 15000 nan umbata Rs 1500k cash back hambenawa
ex2- 100000k wiyadam kalama eka atule fuel, telecommunications & supermarkets walata giya gana 60000 nan 6000k hambenne na. Hambenne max 2000i
Hama ekama thread1 udin pallen kiyawala awilla eka prasne aye ayeth ahanawa.
mata dan meka kiyala ati wela oii thiyenne aye ahanna epa![]()

Ko card gatta kattiya thamange limit1 wadi kara gatte nadda?
onna mama 3 weni paratath limit enhancement ekak illala request 1 dunna. Balamu kiyak deida kiyala. (1.30 tiyena eka 1.50k karanna kiyala illuwe)
HSBC nan awuruddak giyama automatically ma kiyak hari wadi karaiMata thama katha karanna bari una bn
Hsbc ekata dawasak katha kala mun phone answer kare nene![]()
HSBC nan awuruddak giyama automatically ma kiyak hari wadi karai
Sampath ehema na. Andanna one kiri erenna
limit 1 වැඩි කරන්න ඉල්ලන්න ඕනද බං ? මම හිතුවේ ඉබේටම වැඩි වෙනවා කියලාKo card gatta kattiya thamange limit1 wadi kara gatte nadda?
onna mama 3 weni paratath limit enhancement ekak illala request 1 dunna. Balamu kiyak deida kiyala. (1.30 tiyena eka 1.50k karanna kiyala illuwe)
limit 1 වැඩි කරන්න ඉල්ලන්න ඕනද බං ? මම හිතුවේ ඉබේටම වැඩි වෙනවා කියලා
limit 1 වැඩි කරන්න ඉල්ලන්න ඕන කොහොමද මචං ?
මම නම් අරගෙන තවම මාසයක් වත් නෑ
unuth ehema thamaNTB kohomada danne na neh![]()
siravata..melo rahak na....hnb eketh me wagema loku ganan denawaමම ලඟත් සම්පත් Amex එකක් තියෙනවා. VISA Platinum එක ගන්න කොට නිකන් දුන්න. දැන් නම් කාඩ් දෙකටම Annual fee ගෙවන එක තේරුමක් නෑ වගේ. එකම credit limit එකනේ share වෙන්නේ. මේ අව්රුද්ද ඉවර වෙන කොට Cancel කරලා දානවා.
HSBC Platinum එකකුත් තියෙනවා. අන්න Credit Card. විස්වාස කරන එකක් නැති නිසා screenshot එකක් දැම්ම.
View attachment 82297
සම්පත් එකේ credit limit ගැන නම් කතා කරලා වැඩක් නෑ.