අකුණු

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අකුනු ගහද්දී ගෙදර බඩු ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද, ට්‍රිප් ස්විට්ච් එක තියන නිසා?
    අනික ගෙදර අර්ත් එක හරියට වැඩද බලාගන්නේ කොහොමද(මල්ටිමිටරය නැතුව)? (බල්බ් එකක් ලයිව් එකටයි එර්ත් එකටයි සෙට් කරලා බලන එක කරා, ඒත් පත්තු වෙන්නෑ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,166
    4,426
    113
    අකුනු ගහද්දී ගෙදර බඩු ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද, ට්‍රිප් ස්විට්ච් එක තියන නිසා?
    අනික ගෙදර අර්ත් එක හරියට වැඩද බලාගන්නේ කොහොමද(මල්ටිමිටරය නැතුව)? (බල්බ් එකක් ලයිව් එකටයි එර්ත් එකටයි සෙට් කරලා බලන එක කරා, ඒත් පත්තු වෙන්නෑ.
    ඇයි බන් ට්‍රිප් සුවීච් එකේ ටෙස්ට් button එක තියෙන්නේ එකට තමා එර්ත් එක කෙස් නම් එක එබුවහම ට්‍රිප් එක ඔෆ් වෙන්නේ නැ
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93

    ප්‍රධාන 230/400 විදුලි ජාලයෙන් TV , Radio , ෆ්‍රිජ් වැනි වටිනා උපකරණ unplug කරන්න .මොකද switch off කරලා තිබ්බට වැඩක් නැහැ..කිලෝ මීටර් ගානක් දුර ඉඳන් ආව අකුණකට switch එක ඇතුළේ තියෙන 4mm දුර මොකක්ද ?
    thsnks

    ඇයි බන් ට්‍රිප් සුවීච් එකේ ටෙස්ට් button එක තියෙන්නේ එකට තමා එර්ත් එක කෙස් නම් එක එබුවහම ට්‍රිප් එක ඔෆ් වෙන්නේ නැ
    ඒක වැඩ කරාට බන්, ඒත් අර්ත් එකේ වයර් එක කපලා අයින් කරලා. ගේ ඉස්සරහා දාලා තියන අර්ත් එක කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ, බලද්දි slt එකෙන් දාපු අර්ත් එකක් :baffled:
    plug karanna epa trip off karata loku akunak gahuwoth plug base walin current eka enawa
    ඔව් නේ. මන් හිතුවේ එන්නෑ කියලා ට්‍රිප් එක නිසා.:eek:
     
    • Like
    Reactions: silentsahan