අකුනු ගහද්දී ගෙදර බඩු ප්ලග් කරලා තිබ්බට කමක් නැද්ද, ට්‍රිප් ස්විට්ච් එක තියන නිසා?
අනික ගෙදර අර්ත් එක හරියට වැඩද බලාගන්නේ කොහොමද(මල්ටිමිටරය නැතුව)? (බල්බ් එකක් ලයිව් එකටයි එර්ත් එකටයි සෙට් කරලා බලන එක කරා, ඒත් පත්තු වෙන්නෑ.