මේක හරිගියා බන් තෑන්ක්ස්Filter ekak daala, Select karala copy kaloth mokada ?
වැඩේ හරිගියා බන් තෑන්ක්ස්Ewapan excel sheet
මේ කරන්නේ කොහොමද?Pivot table ekak daala ekak eka iskole vslue click kala nam wenamama sheet walata yanawaa....
oya deka hari yanne nathi nam ewapan excel eka balanna....
ඔව් මෙහෙම කලාExcel eka filter karala, adala tika witharak copy paste karaganna. simple.
ඒකටනේ උබල ඉන්නෙ කියල දෙන්න.තෑන්ක්ස්.මේකෙන් බලල තමා කලේ.තෑන්ක්ස් බන්
මේ කරන්නේ කොහොමද?