Office excel උදව්වක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලමයි සෙට් එකක්ගෙ විස්තර දාපු excel sheet එකක් තියෙනවා.ඒකේන් මට ඕනෙ එක ඉස්කෝලෙක ලමයි ටික විතරක් අරගෙන වෙනම excel sheet එකකට copy කරගන්න.එකෙන් එක ඉස්කෝලෙ බල බල copy කරන්න පට්ට වෙලාවක් යනව බන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Filter ekak daala, Select karala copy kaloth mokada ?
    මේක හරිගියා බන් තෑන්ක්ස්
    Ewapan excel sheet
    වැඩේ හරිගියා බන් තෑන්ක්ස්
    Pivot table ekak daala ekak eka iskole vslue click kala nam wenamama sheet walata yanawaa....
    oya deka hari yanne nathi nam ewapan excel eka balanna....
    මේ කරන්නේ කොහොමද?
    Excel eka filter karala, adala tika witharak copy paste karaganna. simple.
    ඔව් මෙහෙම කලා
    අනේ මන්ද මුන්ට මේවත් බැනේ..
    link එක බලන්න.
    https://edu.gcfglobal.org/en/excel2010/filtering-data/1/
    ඒකටනේ උබල ඉන්නෙ කියල දෙන්න.තෑන්ක්ස්.මේකෙන් බලල තමා කලේ.තෑන්ක්ස් බන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ කරන්නේ කොහොමද?

    Data tika select karala Pivot table ekak create karapan.
    Pivot table danakota thiyenna ona formatting podi dewal thiyanawa ona nam google karala balapan.
    ita passe data line eke double click kalama lassanata formatting wela table format eke aluth sheet ekata copy paste wenawa data...
    eg. Ananda college line eke data total eka click kalama eke okkoma la table wela enawa
    Nalanade line eke data total eka click kalama eke okkoma student la table wela enawa