හම්මෝ කොල්ලගේ හිනවේ තරම . නිකං දෙයියෝ දැක්කා වගේඅයියෝහ් බයියොහ්කොහොම බලපොරොත්තු තියන් හිටිය උන්ද අද මෙහෙම තත්වෙකට වැටිලා තියෙන්නෙ.
හම්මෝ කොල්ලගේ හිනවේ තරම . නිකං දෙයියෝ දැක්කා වගේඅයියෝහ් බයියොහ්කොහොම බලපොරොත්තු තියන් හිටිය උන්ද අද මෙහෙම තත්වෙකට වැටිලා තියෙන්නෙ.
දන්නෑ ඕයි. කියලා දීපන්කොඉතින් 2015 ඉඳන් 2019 වෙනකං අාර්ථික වර්ධන වේගය කොහෙන් හරි හොයලා මෙතැන දාපන්කෝ බං![]()
හම්මෝ කොල්ලගේ හිනවේ තරම . නිකං දෙයියෝ දැක්කා වගේ![]()
පැය 24කට පස්සේ මොනවා වෙයිද බං.
බලපන් දැන් අර මිනිස්සු ගෙවල් වලට ගිහිල්ල පපුවේ ගින්දරේ ජීවත් වෙනවා ඇති'![]()
![]()
ඇත්තට මුදල් ඇමති කව්ද බං?ආර්ථිකේ ගැන කතා කරන්න මුදල් ඇමතිව ගෙන්නල නැද්ද
Ammp e kale rep kapi koala bayata bump dapu in neda me. Dan bLahallakotouch speech
respect cir
ane huke. corona control karapu widihenma gotage success plan eka penawa. corona awe naththan melahata wada godak karala. ubalage puka digana inna ara USA eke mehe inna kauda ganiyek. anna ekima kiuwa lankawa kochchara sarthakawa palanaya karalada kiyala corona. ithin USA kiuwa hinwath piliganin. ubalta kiyanna deyak nathi kamata parippu atayak gana kiyawa kiyawa ohe innawa. mokada yana plan eka kochchara success da kiyala danagena eth UNP ekata kade yanna thiyana amaruwata arakama kiynawaකයිවාරු නවත්තලා පරිප්පු ඇටේ පාලනේ කරන හැටි උගන්නපන්.
මීඩියා ඉස්සරහට ඇවිත් කෑ ගැහුවට වැඩක් නෑ,චක්රලේඛ නිකුත් කරන්නෙ නැතිව. කටවචනෙට වැඩ කරන්න පුලුවනෑෑෑ.
මහජනතාවගෙ සල්ලිත් එක්ක වැඩ කරද්දි තමන්ගෙ සාක්කුවෙන් සල්ලි අරන් වියදම් කරනවා වගේ කරන්න බෑ කියලා ස'දන්නෙ නැතිවාවත්ද
ජනාධිපතිට බැහැ චක්රලේඛ නිකුත් කරන්න.. ඒක කරන්න ඕනි central bank එකයි monetary board එකයි එකතු වෙලා.. Central bank එකෙන් ඒ කිසිම දෙයක් කරන්නෙ නැති එකයි අවුල.
4% loan එක දෙන එකත් අවුල් කරල තියෙන්නෙ central bank එකෙන්.. loan Aplication වලින් 30% ක් විතර තමයි තාම CB එකෙන් Approve කලේ.. අපේ ගොඩක් customer ල loan එක ගන්න බලාගෙන ඉන්නව ඒත් CB එකෙන් Approve කරන්නෙ නැතුව අපිට loan එක release කරන්න බැරුව ඉන්නෙ.
ඈ බං ආර්තිකේ ගොඩගන්න ප්රතිපත්තිමය තීරණ ගන්නේ රාජ්ය සේවකයොද යකෝ?
පොහොට්ටුවේ පොන්න ජනාධිපතියා දන්න ප්රතිපත්ති නෙහ්!![]()
ප්රතිපත්තිමය තීරන ගන්නෙ රජයෙන්. ඒත් ඒව ක්රියාත්මක කරන්න ඕනි රාජ්ය සේවකයො.
එතකොට මුදල් ඇමති මේව ගැන දන්නෙ නැතිවාවත්ද?