Gota vs Banks

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    අයියෝහ් බයියොහ් 😂😂 කොහොම බලපොරොත්තු තියන් හිටිය උන්ද අද මෙහෙම තත්වෙකට වැටිලා තියෙන්නෙ.
    හම්මෝ කොල්ලගේ හිනවේ තරම . නිකං දෙයියෝ දැක්කා වගේ 🤣🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඉතින් 2015 ඉඳන් 2019 වෙනකං අාර්ථික වර්ධන වේගය කොහෙන් හරි හොයලා මෙතැන දාපන්කෝ බං 🤣🤣🤣
    දන්නෑ ඕයි. කියලා දීපන්කො
    හම්මෝ කොල්ලගේ හිනවේ තරම . නිකං දෙයියෝ දැක්කා වගේ 🤣🤣🤣
    ptGSLuz.png
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පැය 24කට පස්සේ මොනවා වෙයිද බං.
    බලපන් දැන් අර මිනිස්සු ගෙවල් වලට ගිහිල්ල පපුවේ ගින්දරේ ජීවත් වෙනවා ඇති' :confused: :confused:

    ගෙදර ගිහින් නැහැ.උන් අද වැඩ

    103676699_10158363172455502_9052954846877228753_n.jpg
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ආර්ථිකේ ගැන කතා කරන්න මුදල් ඇමතිව ගෙන්නල නැද්ද
    ඇත්තට මුදල් ඇමති කව්ද බං? :rolleyes2:
    පාර්ලිමේන්තුව විසුරුවලනෙ තියෙන්නෙ? :unsure:
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    කයිවාරු නවත්තලා පරිප්පු ඇටේ පාලනේ කරන හැටි උගන්නපන්.
    ane huke. corona control karapu widihenma gotage success plan eka penawa. corona awe naththan melahata wada godak karala. ubalage puka digana inna ara USA eke mehe inna kauda ganiyek. anna ekima kiuwa lankawa kochchara sarthakawa palanaya karalada kiyala corona. ithin USA kiuwa hinwath piliganin. ubalta kiyanna deyak nathi kamata parippu atayak gana kiyawa kiyawa ohe innawa. mokada yana plan eka kochchara success da kiyala danagena eth UNP ekata kade yanna thiyana amaruwata arakama kiynawa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ස' මහා බැංකුවේ උන්ට බැන්නම රතු අලින්ටයි ....කොළ අලින්ටයි රිදෙන්නේ ඇයි...

    හාමුගේ සිංගපුරු යාලුවට තියන ආලේ හින්දද ?
     

    rusiyanuwa

    Active member
  • මීඩියා ඉස්සරහට ඇවිත් කෑ ගැහුවට වැඩක් නෑ,චක්‍රලේඛ නිකුත් කරන්නෙ නැතිව. කටවචනෙට වැඩ කරන්න පුලුවනෑෑෑ.

    මහජනතාවගෙ සල්ලිත් එක්ක වැඩ කරද්දි තමන්ගෙ සාක්කුවෙන් සල්ලි අරන් වියදම් කරනවා වගේ කරන්න බෑ කියලා ස'දන්නෙ නැතිවාවත්ද
     
    • Haha
    Reactions: Identity

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මීඩියා ඉස්සරහට ඇවිත් කෑ ගැහුවට වැඩක් නෑ,චක්‍රලේඛ නිකුත් කරන්නෙ නැතිව. කටවචනෙට වැඩ කරන්න පුලුවනෑෑෑ.

    මහජනතාවගෙ සල්ලිත් එක්ක වැඩ කරද්දි තමන්ගෙ සාක්කුවෙන් සල්ලි අරන් වියදම් කරනවා වගේ කරන්න බෑ කියලා ස'දන්නෙ නැතිවාවත්ද


    ජනාධිපතිට බැහැ චක්‍රලේඛ නිකුත් කරන්න.. ඒක කරන්න ඕනි central bank එකයි monetary board එකයි එකතු වෙලා.. Central bank එකෙන් ඒ කිසිම දෙයක් කරන්නෙ නැති එකයි අවුල.

    4% loan එක දෙන එකත් අවුල් කරල තියෙන්නෙ central bank එකෙන්.. loan Aplication වලින් 30% ක් විතර තමයි තාම CB එකෙන් Approve කලේ.. අපේ ගොඩක් customer ල loan එක ගන්න බලාගෙන ඉන්නව ඒත් CB එකෙන් Approve කරන්නෙ නැතුව අපිට loan එක release කරන්න බැරුව ඉන්නෙ.
     
    • Like
    Reactions: thinking_guy

    rusiyanuwa

    Active member
  • ජනාධිපතිට බැහැ චක්‍රලේඛ නිකුත් කරන්න.. ඒක කරන්න ඕනි central bank එකයි monetary board එකයි එකතු වෙලා.. Central bank එකෙන් ඒ කිසිම දෙයක් කරන්නෙ නැති එකයි අවුල.

    4% loan එක දෙන එකත් අවුල් කරල තියෙන්නෙ central bank එකෙන්.. loan Aplication වලින් 30% ක් විතර තමයි තාම CB එකෙන් Approve කලේ.. අපේ ගොඩක් customer ල loan එක ගන්න බලාගෙන ඉන්නව ඒත් CB එකෙන් Approve කරන්නෙ නැතුව අපිට loan එක release කරන්න බැරුව ඉන්නෙ.


    එතකොට මුදල් ඇමති මේව ගැන දන්නෙ නැතිවාවත්ද?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,100
    7,113
    113
    Back Bay-Beacon Hill, Boston
    ඈ බං ආර්තිකේ ගොඩගන්න ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ රාජ්‍ය සේවකයොද යකෝ? 😁😁😁😁😁
    පොහොට්ටුවේ පොන්න ජනාධිපතියා දන්න ප්‍රතිපත්ති නෙහ්
    !🤑🤑🤑
     
    • Haha
    Reactions: Identity

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඈ බං ආර්තිකේ ගොඩගන්න ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ රාජ්‍ය සේවකයොද යකෝ? 😁😁😁😁😁
    පොහොට්ටුවේ පොන්න ජනාධිපතියා දන්න ප්‍රතිපත්ති නෙහ්
    !🤑🤑🤑


    ප්‍රතිපත්තිමය තීරන ගන්නෙ රජයෙන්. ඒත් ඒව ක්‍රියාත්මක කරන්න ඕනි රාජ්‍ය සේවකයො.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට මුදල් ඇමති මේව ගැන දන්නෙ නැතිවාවත්ද?


    ලංකාවෙ කවද්ද බන් Qualified Finance Minister කෙනෙක් හිටියෙ.. මේ වගේ තැනකට ඇවිත් කතා කරන්න පුලුවන් FM කෙනෙක්ට හිටියෙ අන්තිමට රොනී ද මෙල් විතරයි.. CB එකේ සෙට් එක විතරක් ගෙනත් කතා කරපු එක හොදයි බන්.. තව ගෙන්න ගන්න තිබුන නම් හොදයි commercial banks වල Top management එක.. උන් ටික විතරයි අඩු.