උඹලට හිතෙන්නේ නැද්ද මේ සීන් එක දැන් over යනවා කියලා. අර මනුස්සයා මරපු එකට කිසිම සම්බන්ධයක් නැතිව අවස්ථාවාදියෝ මංකොල්ල කන්නයි, රට අරාජික කරන්නයි වැඩ කරනවා. මුන් හැසිරෙන විදිය අනුව නම් හිතෙන්නේ මුන්ගෙ තියෙන්නෙ මංකොල්ලකෑම, අශීලාචාර කම ප්‍රදර්ශනය කිරීම වගේ පටු අරමුණ මිසක් සැබෑ ලෙසම අර මැරිච්ච මනුස්සයට වත්, racism වල වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමවත් නෙමෙයි.
තිත්ත වුනත් පිළිගන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි නූගත් කල්ලො බහුතරයක් නීතියට කිසිම අවනත භාවයක් නොකරන දඩබ්බර එවුන්. හැබැයි උගත් කල්ලො හරිම ඩීසන් පිට ජීවත් වෙනවා. මේකෙන් වෙන්නේ උගත් නූගත් බේදයක් නැතුව හැම කල්ලම අපතයෙක් විදියට තවත් හංවඩු ගැහෙන එක විතරයි. මේකෙන් long-term උන්ට තවත් අවාසියක්මයි සිද්ධවෙන්නේ.