ONLY IN USA🇺🇸😆😆😆😆😆

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,991
    1
    28,323
    113
    උඹලට හිතෙන්නේ නැද්ද මේ සීන් එක දැන් over යනවා කියලා. අර මනුස්සයා මරපු එකට කිසිම සම්බන්ධයක් නැතිව අවස්ථාවාදියෝ මංකොල්ල කන්නයි, රට අරාජික කරන්නයි වැඩ කරනවා. මුන් හැසිරෙන විදිය අනුව නම් හිතෙන්නේ මුන්ගෙ තියෙන්නෙ මංකොල්ලකෑම, අශීලාචාර කම ප්‍රදර්ශනය කිරීම වගේ පටු අරමුණ මිසක් සැබෑ ලෙසම අර මැරිච්ච මනුස්සයට වත්, racism වල වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමවත් නෙමෙයි.

    තිත්ත වුනත් පිළිගන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි නූගත් කල්ලො බහුතරයක් නීතියට කිසිම අවනත භාවයක් නොකරන දඩබ්බර එවුන්. හැබැයි උගත් කල්ලො හරිම ඩීසන් පිට ජීවත් වෙනවා. මේකෙන් වෙන්නේ උගත් නූගත් බේදයක් නැතුව හැම කල්ලම අපතයෙක් විදියට තවත් හංවඩු ගැහෙන එක විතරයි. මේකෙන් long-term උන්ට තවත් අවාසියක්මයි සිද්ධවෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,712
    1
    60,343
    113
    Mother Earth
    ඉතින් ඇත්තටම සුදු ජාතිකයෙක් ඔතන්ට ඇවිත් ඒකිට හුකන්න ඇහුවොත් හුකන්න දෙයිද ? :unsure:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹලට හිතෙන්නේ නැද්ද මේ සීන් එක දැන් over යනවා කියලා. අර මනුස්සයා මරපු එකට කිසිම සම්බන්ධයක් නැතිව අවස්ථාවාදියෝ මංකොල්ල කන්නයි, රට අරාජික කරන්නයි වැඩ කරනවා. මුන් හැසිරෙන විදිය අනුව නම් හිතෙන්නේ මුන්ගෙ තියෙන්නෙ මංකොල්ලකෑම, අශීලාචාර කම ප්‍රදර්ශනය කිරීම වගේ පටු අරමුණ මිසක් සැබෑ ලෙසම අර මැරිච්ච මනුස්සයට වත්, racism වල වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමවත් නෙමෙයි.

    තිත්ත වුනත් පිළිගන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි නූගත් කල්ලො බහුතරයක් නීතියට කිසිම අවනත භාවයක් නොකරන දඩබ්බර එවුන්. හැබැයි උගත් කල්ලො හරිම ඩීසන් පිට ජීවත් වෙනවා. මේකෙන් වෙන්නේ උගත් නූගත් බේදයක් නැතුව හැම කල්ලම අපතයෙක් විදියට තවත් හංවඩු ගැහෙන එක විතරයි. මේකෙන් long-term උන්ට තවත් අවාසියක්මයි සිද්ධවෙන්නේ.
    Oya trump dinnama "Not My President" kiyala parata bessa unmai. Me para merichcha eka billata dala paarata behala thawa haawo set ekakuth ekka
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oya trump dinnama "Not My President" kiyala parata bessa unmai. Me para merichcha eka billata dala paarata behala thawa haawo set ekakuth ekka
    දේශපාලණ සීන් එකක් තමා යන්නෙ..ත්‍රම්ප්ට විරුද්දව ඉල්ලන එකා මැරිච්ච එකාගෙ අන්තිම දවසෙ කතා කරේ ඒකයි.
     
    • Like
    Reactions: Genuine and XpressM